දැන් බඩ බැහැලා තියෙන්නෙ


tagsවල ප්රයෝජනය මොකක්ද?edit tags eka click karanna
ona de type karanna (godak diga ewwa ba (specially in sinhala))
and save
tagsවල ප්රයෝජනය මොකක්ද?

ඒකවත් දන්නෙ නෑ....

![]()
![]()
තෑන්ක්ස් මචන්![]()
![]()
![]()
![]()
![]()

tagsවල ප්රයෝජනය මොකක්ද?
mage unusum subapathum
(kathava elakiri. upahasathmaka liveme hakiyava subapathum thread valata pamanak seema nokota anikuth vadagath deeval pilibanda danuvath kirimata ha viveechanaya kirimata yodagannavanum ithaa honda vai.)


මාලි කම්මැලි කමට නිකන් සුභ පැතුම් කිව්වා නේසුබ පැතුම් !අවන්ත සොයුරා එළකිරියට කොහොල්ලෑ ගුලියක් මෙනි.
නවක සාමාජිකාවන්ට පැනි ඇඹළයෙක් මෙනි.
අඤ්ඤකොරොස් කවි ලියන රංචාගොඩ ළමයා මෙනි.
එකම වැරද්ද හැමදේකටම මෙන්න මෙහෙමදිව දික් කරන එක විතරයි.
ලොල්... ඔබේ 20000 කඩ ඉමට උනුසුම් සුබ පැතුම්!











මාලි කම්මැලි කමට නිකන් සුභ පැතුම් කිව්වා නේ






හරි හරි, ජෝක් එකක් කරේටුවිස්ටඩ් මහතාගෙ හතරවරිගය ම ගැන කියලනෙ තියෙන්නෙ ඕගොල්ලො. ඒක නිසා හා මට ඔයාලට වගේ රසබර තාලයට වදන් ඇමිණීමේ හැකියාවක් නොමැති නිසා හා හැමටම එක සේ සැලකීම වශයෙන් හැමදාම සුභ පතන විදියට ම සුභපැතුව.


ටුවිස්ටඩ් මහතාගෙ හතරවරිගය ම ගැන කියලනෙ තියෙන්නෙ ඕගොල්ලො. ඒක නිසා හා මට ඔයාලට වගේ රසබර තාලයට වදන් ඇමිණීමේ හැකියාවක් නොමැති නිසා හා හැමටම එක සේ සැලකීම වශයෙන් හැමදාම සුභ පතන විදියට ම සුභපැතුව.


