551 ජාතකය !!

GihanFX

Member
Jan 4, 2008
13,062
483
0
LK/DC
මට මතකයි... දැන් ඌ කොහේ හරි අස්සකට වෙලා අපි දිහා බලාගෙන ඉන්නව ඇති
:frown::dull:
අන්න එහෙම වරෙන්, මාලිට අද වෙනකං මම කෙල්ලෙක්ගෙ අතින් අල්ලපු එක පින්තූරයක් හොයන්න බැරි වුනා :frown: මම ඒ තරමටම නිවිල
 
Nov 24, 2008
14,813
575
0
78
අන්න එහෙම වරෙන්, මාලිට අද වෙනකං මම කෙල්ලෙක්ගෙ අතින් අල්ලපු එක පින්තූරයක් හොයන්න බැරි වුනා :frown: මම ඒ තරමටම නිවිල

ඔව්... උයාලගේ එහාගෙදර ඇන්ටිත් කිවුවා :oo::lol:
මමත් නිවෙන්නෙ , නිදා ගන්න යනවා:dull::dull:
 

GihanFX

Member
Jan 4, 2008
13,062
483
0
LK/DC
ඔව්... උයාලගේ එහාගෙදර ඇන්ටිත් කිවුවා :oo::lol:
මමත් නිවෙන්නෙ , නිදා ගන්න යනවා:dull::dull:
මාත් දොයියගන්න ඕන, අදේ උදේ 3.30 ගෙදර එනකොට, අද අම්මට පේන්න ඉක්මනට නිදාගත්තෙ නැත්නං හෙට රෑ එලියට යනව බොරු :baffled:
 

DiLakshika

Member
Nov 24, 2008
3,144
147
0
~~ Kandy ~~
ඇයි අවන්තයට මොකො උනේ...? සුදු වෑන් එකකින් වත් උස්සගෙන ගියාද...?:sorry:


අම්මෝ........අවන්ත ඉන්න පැත්තේ සුදු වෑන් බේත්කටවත් නෑ ....
අර දුටුගැමුනූ රජතුමා ඒව කුලියට අරන් :lol:
 
Nov 24, 2008
14,813
575
0
78

අම්මෝ........අවන්ත ඉන්න පැත්තේ සුදු වෑන් බේත්කටවත් නෑ ....
අර දුටුගැමුනූ රජතුමා ඒව කුලියට අරන් :lol:

ඉතින් තිලාගේ බූරු බෝතල් අඩියට (අතල් බොඩියට) මොකො උනේ:lol::lol:
 

GihanFX

Member
Jan 4, 2008
13,062
483
0
LK/DC
මමත් නිදාගන්න යනව, සියලුදෙනාටම සුබ රාත්‍රියක්, ස්වීට්ස් වෙට් හොට් ඩ්‍රීම්ස් !!
 

Amalka101

Member
Oct 27, 2008
6,012
271
0
ඔව් ඔව් ..............නාන්නෙත් නැති නිසා කුණු වැඩිකමට හමට ඊතල වදින්නේ නැතිවෙයි :lol:
:lol: :rofl:
ලයනයගෙ කල වයසත් හරිනේ STI වලින් පරිස්සං වෙන්න කියමු :lol:
:lol:
අමාරුවෙ වැටෙන්නෙ නැ
ට්‍රස්ට් මී :lol:
දැන්නම් තවත් බයයි

sirawatama kellek da kiyala baluwe.. :baffled::baffled:
:P:P
ඉතිං පෙණුනද? :P

සිටී සිටී
වෙන සත්තු කොච්චර සිටිත්ද?



නැ බං බූරුවෙක් :frown:
ඒකි දන්නැ තොට වඩා බූරුවෙක් නැ කියලා :eek:
දැන් දැනගත්තාආආආ
බයිලා එපා
කව්ද බයිලා ගැහුවෙ :P
 

Amalka101

Member
Oct 27, 2008
6,012
271
0
ඌ හදේ


ඊයේ මම උබවනෙ ඉස්සෙල්ලම කෑවෙ :lol: මොන මස් කෑවත් අමල්ක දන්නව ඊයෙ මම කාපු කට්ට, සෝ අයි ප්‍රිෆර් පාන් ඕවර් දැට් :rofl:
කාටවත් කියන්න එපා කියලා මෙයා හැමෝටම කිය කිය යනවා මම සීන් එක දන්නව කියලා :P
 

nwnbs

Member
හෆ්ෆා... මේක දැක්කෙ දැන්නෙ... :D
සුබ මංගලම් කිව්ව... සොරි සොරි... සුබ පැතුම් කිව්ව ඔන්න ටුවිස්ටියගෙ පෝස්ට් 20,000ට...
කථා වස්තුව නම් ෆට්ට... :D බයිස්කෝප් එකක් එහෙම කරන්න හොඳ සෙට් එකක් ඉන්නවනෙ මෙතන... :D