551 ජාතකය !!

GihanFX

Member
Jan 4, 2008
13,062
483
0
LK/DC
මම කොතනකවත් ප්‍රසිද්ධියේ කියලා නෑ මඩ ගහන කතාවක් ...... හැබැයි මීඩියා කවර් එක මගෙන්
අමලකගේ සමබර මීඩියා :oo: හරියට සිරස, අයි ටී එන් වගේ :rofl:
 

Amalka101

Member
Oct 27, 2008
6,012
271
0
ඒ වුනාට ඉතින් මම වගේ නිල්/කොල කොටු පේලියක් තියෙන කෙනෙක්ට මඩ ගහන එක පව් නේද :dull:
මං හිතන්නෙ පව් නැතුව ඇති ....... I think he deserves it :P
 

GihanFX

Member
Jan 4, 2008
13,062
483
0
LK/DC
අපෝ අයි ටී එන් තරම් නම් සමබර නෑ මගෙ මීඩියා එක :nerd:
:lol:
මං හිතන්නෙ පව් නැතුව ඇති ....... I think he deserves it :P
කොහොමත් බෙපරවාරි කියන්නෙ මට කෙල්ලන්ගෙන් අපල මාසයක්, එන මාසෙ වෙනක1 20,000 ගහන්න හොද නැහැ
 

Amalka101

Member
Oct 27, 2008
6,012
271
0
:lol:

කොහොමත් බෙපරවාරි කියන්නෙ මට කෙල්ලන්ගෙන් අපල මාසයක්, එන මාසෙ වෙනක1 20,000 ගහන්න හොද නැහැ
මාරක අපලෙ ගෙවුණ මයෙ හිතේ ....... තවත් මොනා වෙන්නද මේ මාසෙ :P
 

GihanFX

Member
Jan 4, 2008
13,062
483
0
LK/DC
මාරක අපලෙ ගෙවුණ මයෙ හිතේ ....... තවත් මොනා වෙන්නද මේ මාසෙ :P
2009/02/11 දැඩි මාරක අපලයක් ගෙවුන, 2010/02/11 අපලෙන්කින් ශේප් අකේ බේරුනා :lol:
 

fernandokasu

Well-known member
  • Apr 30, 2008
    19,448
    125
    63
    HeLL
    හහහහහහාහහහා.. අයියො... මරු අප්පා.. කියවන්න ටිකක් වෙලා ගියා:dull:
    ට්විස්ටිට මේක දෑකලා මොනා හිතුනද දන්නෙ නෑ..
    බයි ද වෙ.. සුබ පෑතුම් ට්විස්ටි.. .:D
     

    DiLakshika

    Member
    Nov 24, 2008
    3,144
    147
    0
    ~~ Kandy ~~
    අඤඤ කොරොස් ජාතකේ කස්ස්ටිය මේ දවස්වල තව මහා පරිමානයේ වැඩකට සූදානම් වෙනවාලු:P
     

    niki771

    Well-known member
  • Jan 25, 2008
    4,888
    59
    48
    ιη му ριηку ωσяℓ∂
    onna awantha aiye oya mada gahanna kiwwane... mama genawa... :P:P
    2565266601_59e0c4439d.jpg