ඔබලා නොහිතන, නොසිතන වෙලාවක තමයි ඕක කරන්නෙ812 කොහොම හරි අදම ඉවරකරමු නේද?

ඔබලා නොහිතන, නොසිතන වෙලාවක තමයි ඕක කරන්නෙ812 කොහොම හරි අදම ඉවරකරමු නේද?

ඔබලා නොහිතන, නොසිතන වෙලාවක තමයි ඕක කරන්නෙ![]()



සිරිලංකා ටයිම් 3 ඒඑම්නොහිතන, නොසිතන
ඒක මාර වෙලාවක් නෙ බන්!

පැනිය කවුද කියල මගෙන් අහගන්න එපා

නොහිතන, නොසිතන
ඒක මාර වෙලාවක් නෙ බන්!

අම්මෝ ගිහාන් ලැහැස්තිවෙලා හිටපන් මඩ නාන්න එහෙනම්ඔය කොයි වෙලාවෙ දැම්මත් අන්තිමට posts 20,000 වෙනවානේ
මොකද ඔය කියන වෙලාවෙ දැම්මහම පෝස්ට්ස් ගාන අඩු වෙන්නැනෙ![]()
අම්මෝ ගිහාන් ලැහැස්තිවෙලා හිටපන් මඩ නාන්න එහෙනම්

මම නං නැ
මට කතාවක් එන්නෙ නැ ඔලුවට
දැන් ඔලුවෙ තියෙන්නෙ පැකට් ට්‍රේසර්![]()
හික්.... පැකට් ට්‍රේසර් අපි දන්න මතෘකවක් නෙ! ඔය cisco එක ගැනද කතාව?
යාර් යාර්
සිස්කො තමා
විශය ජාලකරණයද?
ඔවු ඔවු.....ඔක්කොම හෙට ඉවරයි!

එළනෙ මගේ අද පටං ගන්නේ
ෆුල් එකම ඉවරද නැත්තං එක වසරක්ද?


හෙට final exam