569 new corona cases

Triple-N

Well-known member
  • Jul 31, 2019
    266
    356
    63
    මිනුවන්ගොඩ බ්‍රෑන්ඩ්ක්ස් කර්මාන්ත ශාලාවේ සේවය කරන තවත් සේවක සේවිකාවන් 246 දෙනෙකුට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට සිදුකළ PCR පරීක්ෂණ වලදී හෙළිවී ඇති බව යුධ හමුදාපති ශවේන්ද්‍ර සිල්වා ප්‍රකාශ කර සිටිනවා.
    ඒ අනුව මේ බ්‍රැන්ඩික්ස් පොකුර හේතුවෙන් ආසාදනය වූ සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 569ක් වනවා.
    ❌❌❌❌❌❌❌❌❌❌❌❌❌❌❌❌❌❌❌❌❌❌❌❌❌❌❌❌❌❌❌❌☣☣☣☣☣☣☣☣☣☣☣☣☣☣☣☣☣
     

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    දැන් වත් මිනිසුන්ට දැනෙන ප්‍රතිචාරයක් කරොත් හොදයි..තාමත් සමහරක් මාස්ක් දන්නේ නැහැ
     

    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,516
    8,983
    113
    කිසි අව්ලක් වෙන්නේ නැහැ..army එක සෞක්‍ය අංශ මේ පාරත් වැඩේ control කරයි..
    අපි අපේ වැඩක් අබලාගෙන මාස්ක් එකක් දාගෙන පිළිවෙලට ඉමු
     

    Bigspin

    Well-known member
  • May 27, 2007
    4,212
    3,752
    113
    LONDON
    දැන් වත් මිනිසුන්ට දැනෙන ප්‍රතිචාරයක් කරොත් හොදයි..තාමත් සමහරක් මාස්ක් දන්නේ නැහැ
    If you're close to a infected person mask not going to protect you unless you're wearing fully covered protective kit. Mask only good if you not going to hang around one place no more than few min and not touching your face or eyes.
     

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,110
    113
    Leasing World
    කිසි අව්ලක් වෙන්නේ නැහැ..army එක සෞක්‍ය අංශ මේ පාරත් වැඩේ control කරයි..
    අපි අපේ වැඩක් අබලාගෙන මාස්ක් එකක් දාගෙන පිළිවෙලට ඉමු

    ekenma bn ape ewun mask ekawath danne nane ekane awla
     
    • Love
    Reactions: dhanuka kumara