321ක් කොරෝනා

hirugalbandara

Well-known member
  • Sep 24, 2014
    3,705
    1,980
    113
    සිරිකොත
    මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් කර්මාන්ත ශාලාවේ සේවයේ නියුතුව සිටියි තවත් සේවක සේවිකාවන් 220කට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට යුධ හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා තහවුරු කර සිටිනවා.
    මේ අනුව බ්‍රැන්ඩික්ස් කර්මාන්ත ශාලාවේ ඇතිවූ රෝගී පොකුරේ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 321ක් දක්වා ඉහළ ගොස් ඇත.
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,418
    25,638
    113
    මාර තොගයක් එක පාරටම. ඕකේ Management, Health & Safety Manager එවුන් බුදියන්ද දන්නෑ හිටියේ. ලෙඩේ ගෙනාපු එකාට හොඳ වෙලත් ඇති.
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,055
    3
    118,669
    113
    Gampaha
    ඕකෙ වැඩ කරන අය වටේම ඉන්නව.. අපේ පැත්තෙත් බරට ඉන්නව 😷 😷
    ස්ටාෆ් බස් එහෙමත් ගොඩක් තියෙනව.
    බස් එකක ටෙම්පරි ඩ්‍රයිවර් කෙනෙක් අපේ ගෙවල් ලඟත් ඉන්නව
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    Mahara ekek inna walu.. apita kittuma eka eya
    lock down danna enawa nam gedara yanna ona. danna kalin danaganna widiyak nane...


    ඕකෙ වැඩ කරන අය වටේම ඉන්නව.. අපේ පැත්තෙත් බරට ඉන්නව 😷 😷
    ස්ටාෆ් බස් එහෙමත් ගොඩක් තියෙනව.
    බස් එකක ටෙම්පරි ඩ්‍රයිවර් කෙනෙක් අපේ ගෙවල් ලඟත් ඉන්නව
    petslata hadenawa... ubala ge athule idiyath wedak na balla.pusa awidala enawa nam 4ra wate. eka nisa mchn shape1 inna
     

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,001
    3,819
    113
    මේ වෙද්දීම දහස් ගානක් මැරිලා ඉන්න තිබ්බ රටක, පාලනය වෙලා ලස්සනට යද්දී එක පාර ආයෙම ක්ලස්ටර් එකක් ආව ගමන් නිකං ලෝකේ විනාස උනා වගේ සමහරුන්ගේ කතාව.
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,937
    113
    Black Pearl
    මේ වෙද්දීම දහස් ගානක් මැරිලා ඉන්න තිබ්බ රටක, පාලනය වෙලා ලස්සනට යද්දී එක පාර ආයෙම ක්ලස්ටර් එකක් ආව ගමන් නිකං ලෝකේ විනාස උනා වගේ සමහරුන්ගේ කතාව.

    ohoma kalabala wela minissu ka gahala tamai Lockdown karagatte kalin (lockdown karana eke wena consequences tiyanawa)
    gota mulin lockdown karanna baha kiya kiya indala passe pora minissu kiyana de ahala kala
    monawa unat passe health sector forces okkoma lasanata manage kala.. president kenek widiyata pora track ekata awata passe perform kala
    natiwa me apiwa ibema rakune naha
    anika meka eka parata apu cluster ekak nemei source ekak naha kalin apu ewala sources tibba tourist guide wage..
     
    • Like
    Reactions: D_Mad