5_ශිෂ්‍යත්ව_තරගය

Los pollos hermanos

Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    5_ශිෂ්‍යත්ව_තරගය

    71684410-10157210832930546-4798894808112300032-n.jpg


    :sorry::sorry::sorry::sorry::sorry:
     

    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    chater nee ban epa wenawa

    ලමයින්ට පොඩි වයසේ ඉදන්ම පීඩනය අන්තිමට ලොකු වෙනකොට මානසික රෝගියෝ වෙලා තමයි නවතින්නේ.පොඩි උන්ට සෙල්ලමක් කරන්න දුවන්න පනින්න TV එක වත් බලන්න වෙලාවක් නෑ අපේ ගෙවල් ලග එකෙක් ලමයි විභාගය කරනවා කියලා TV එක අරන් තියලා අල්ලපු ගෙවල් වලට TV යනවා බලන්න පුදුම හරක් ඉන්නේ :oo:
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,144
    1
    100,898
    113
    34
    Kalutara
    ඔන්න ඕක නිසයි ඕක නැත්තටම නැති කරලා දාන්න ඕන. දැන් හැබැයි පලවෙඉය දෙවෙනියා තෝරලා ටීවී එක ඉස්සරහට ගෙන්නලා පම්පෝරි ගහන එක නවත්තල තියෙනවා. එක හොඳ දෙයක්. :yes:
     

    tokkaputha

    Well-known member
  • Aug 28, 2015
    694
    592
    93
    ලෝකයේ හොඳම අධ්‍යාපන ක්‍රමය තියන්නේ ෆින්ලන්තයේ. ඒ රටේ ළමයි සාම්ප්‍රදායික පොතේ අධ්‍යාපනය නෙමේ ලබන්නේ. පරිසරයත් එක්ක සබැදුන ශිෂ්‍ය කේන්ද්‍රීය අධ්‍යාපනයක් ලබන්නේ. ඒ ළමයින්ට හරි සතුටින් තමයි ඉගෙන ගන්නේ.

    මේක තමයි ලංකාවේ බහුතරයක් දෙමාපියන්ගේ ආකල්පය. අහිංසක ළමයට එන මානසික පීඩනය හිතාගන්න පුළුවන් ලියුම දැක්කම. මේ ළමයි මානසික අවපීඩනයට ගොදුරුවෙලා අනාගතයේ නිසි පෞරුෂයකින් තොර පුරවැසියෝ විදිහට තමයි සමාජගත වෙන්නේ. එක ලොකු හානියක්.

    මුලින්ම කරන්න ඕනේ දෙමාපියන්ට ළමා මනසේ සංවර්ධනය ගැන අවබෝධයක් දෙන එක.

    අනික ළමයින්ගේ බුද්ධි මට්ටම් වර්ධනය ළමයාගෙන් ළමයාට වෙනස්. එක එක ළමයින්ට බුද්ධිය වර්ධනය වෙන කාල සීමාව වෙනස්. සමහර ළමයි ශිෂ්‍යත්වය පාස් නොවුනට පස්සේ කාලයේ අධ්‍යාපනයෙන් ඉහලටම යනවා.
     
    Last edited:

    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    ඕක තමා ලංකාවෙ අැත්ත තත්වය.ඔය ළමයි තමා කෙල්ලෙක් නම් අවුරුදු 15-16 වෙනකොට මොකෙක් හරි ඵකෙක් ඵක්ක යාළු වෙලා ඔක්කොම කරගෙන අන්තිමට SPA වලට යන්නේ.කොල්ලෙක් නම් ගංජ ගහ ගහ බෝක්කු උඩ කාළකන්නි වෙන්නේ..
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    ලමයින්ට පොඩි වයසේ ඉදන්ම පීඩනය අන්තිමට ලොකු වෙනකොට මානසික රෝගියෝ වෙලා තමයි නවතින්නේ.පොඩි උන්ට සෙල්ලමක් කරන්න දුවන්න පනින්න TV එක වත් බලන්න වෙලාවක් නෑ අපේ ගෙවල් ලග එකෙක් ලමයි විභාගය කරනවා කියලා TV එක අරන් තියලා අල්ලපු ගෙවල් වලට TV යනවා බලන්න පුදුම හරක් ඉන්නේ :oo:


    මෝඩ ලංකාවෙ ගෑණුන්ට ළමයින්ට උගන්නන ඵකට වඩා තියෙන්නෙත් තමන්ගෙ ළමය පාස් කියල පම්පෝරි ගහන්න තියෙන උවමනාව නැත්නම් හොඳ ඉස්කෝලෙකට දාගන්න තියෙන අැම්ම.හොඳ ඉස්කෝල වලට ගිය කීදෙනෙක් අද කාළකන්නි වෙලා තියෙනවද කියල උන් දන්නෙ නෑ.
     

    KungaK

    Well-known member
  • May 24, 2018
    430
    272
    63
    ඔන්න ඕක නිසයි ඕක නැත්තටම නැති කරලා දාන්න ඕන. දැන් හැබැයි පලවෙඉය දෙවෙනියා තෝරලා ටීවී එක ඉස්සරහට ගෙන්නලා පම්පෝරි ගහන එක නවත්තල තියෙනවා. එක හොඳ දෙයක්. :yes:

    Wadak na bro, media kaarayo wadima ekkena hoyagena tv eke pennala tibuna :baffled:

    Department eken prasidda nokarapu eka aththa, but media karayo hadanna baane