5G නිසා මෙහෙම වෙන්න පුලුවන්ද ?

mayadmax

Well-known member
  • Apr 24, 2007
    6,285
    4,644
    113
    ehema wenawada nadda kiala passe hoyaganna kan tipper wen natuwa apita tiyana ekama sri maha bodiya ta haniyak wen nathi wenna wadak karot mokada?
     
    • Like
    Reactions: maverick44
    IMG_20230301_125559.jpg
     
    • Haha
    Reactions: negombokollo

    Telegram

    Well-known member
  • Sep 26, 2017
    761
    761
    93
    13
    Sri lanka
    telegram.org
    Bing AI

    Is 5G towers dangerus?
    Sent message. Is 5G towers dangerus?


    Generating answers for you…

    There is a lot of controversy and misinformation about 5G towers and their potential health effects. Some sources claim that 5G towers are more dangerous than previous generations of cell towers because they emit a wider range of frequencies, including higher millimeter wave frequencies that can penetrate human skin1. Other sources say that there is no evidence that 5G towers cause any harm, and that this type of radiation is already widely used and experienced in our daily lives23. Some even suggest that 5G towers are linked to COVID-19 or cancer, but these are false claims that have no scientific basis45.
    The best way to find out the truth about 5G towers is to consult reputable and unbiased sources of information, such as scientific journals, government agencies or health organizations. They can provide you with accurate and updated information based on decades of research and studies. You should also be wary of any source that makes sensationalist or unsubstantiated claims without providing credible evidence or references.
     
    • Like
    Reactions: Schrodinger Cat

    S Fetus AKA Pseudo Khan

    Well-known member
  • Nov 3, 2022
    4,276
    2,860
    113
    කේතුමතී නුවර
    අනුරාධපුරේ ඉන්න උන්ට මොන 5g ද

    මේ හුකන්නලා 4g කණු ටිකට වැඩේ දෙනවා, බුද්ධාලම්භන ප්‍රීතිය හින්දා, අම්බෝ ආතල්
    නිල්හාන් උඩුවරගේ අපේ දහම් පාසලේ, රෝයල් ගිහින් තියෙන්නේ බලපං ක්‍රිඩෙන්ශල්ස්.
    https://au.linkedin.com/in/nilhanuduwarage
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,405
    49,790
    113
    සේදවත්ත
    හතේ පොත තහනම් කරලා එකෙන් ලමයි නොමගට යනවා කියලා එක තහනම් පොතක් කරලා, ඉ මිනිහට ගෑනිගේ නිරුවත දකින එක තුච්චයි කියන ඝණයෝ ඉන්නකොට 5G නිසා ශ්‍රීමාබෝධිය මැරෙනවා කියන එක ගේමක් ද මේ ලංකාවේ .
     

    sahases

    Well-known member
  • Dec 20, 2022
    466
    367
    63
    සහසැස්
    ඇත්තටම 5G නිසා මෙහෙම වෙන්න පුලුවන්ද ? 🤔
    උඩින් පල්ලෙන් බැලුවේ. මම පහළ මට්ටමේ සංවර්ධකයින් ගණයට වැටෙන පුද්ගලයෙක්.
    හ්ම්.. ඔබලා හිනාවුනාට මම ඔය කතාවල සාරාංශය ප්‍රතික්‍ෂේප කරන්නේ නැහැ.

    දෙවන කාරණය, මුං 3ජී දෙනවිට 2ජී එකට කෙළියා, 4ජී දෙනවිට 3ජී එපාවෙන ගානට දැම්මා, ඊළඟට දැන් 5ජී දෙනවිට අමුතුවෙන් කියන්න ඕන නැහැනේ. මේ පොඩි රටේ දැන් අපට හම්බවෙන දළ 4ජී වේගය 3ජී වලින් දෙන්න පුළුවන් නමුත් ඒක මුං කරන්නේ නැහැ. මගේ සාමාන්‍ය අදහසට අනුව 4ජී මට්ටමින් එහාට ඊළඟ පරම්පරා වලට අපි යන්න ඕන නැහැ. එහි උපරිම වේගය දෙනවා නම් ඒ හොඳටම ප්‍රමාණවත්. ඒ වගේම 5ජී සේවා සැපයුම් උපාංග ප්‍රමාණය 4ජී වලට වඩා වැඩියි, නිකං බොරුවට විදුලි සංඥා කන්දරාවකට මැදිවෙලා ජීවත් වෙන්න ඕන නැහැ.
    වෙනත් ස්ථාවර ප්‍රයෝජන සඳහා රැහැන් සම්බන්ධතා (උදා. ෆයිබර්) වැනි භාවිතා කරන්න පුළුවන්. අවශ්‍යතා වලට හෝ ව්‍යාපාරික ස්ථාන වලට අධි වේගයක් සැපයීමට හැකියි. පරිසරයට හෝ මිනිසුන්ට රැහැන් රහිත සැපයුම්වල මෙන් හානියක් නැහැ