Building walata cover wela pitipasse hitiyoth signal drop wenawanm 5G practical deyak nemene![]()

ඕක බන් mobile phone වලට ප්‍රායෝගික නැහැ තාම. Automation වලට තමා දැනට. Beam forming ආවහම තමා ඔය ගොඩක් ලෙඩ හරියයි. එතකන් මොබයිල් වලට වැඩක් නැහැ.

උඹ සීන් එකේ වැඩ කරන කෙනෙක්ද![]()
නැහැ බන්. මම වැඩ කරන්නේ ගොඩක් වෙලාවට 108ට පහල frequency එක්ක. කැම්පස් එකේ ඇසෙයමන්ට් එකක් තිබ්බා ඒවෙලාවේ හොයපුවා තමා ඔය.