5G සිග්නල්

smother

Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    37
    Six Feet Under
    මාර්කස් කාරය ඕක ගැන වීඩියෝ දෙකක් විතර කරා. ඇත්තටම ලග ලග ටවර් ගහන එකත් ප්‍රැක්ටිකල් නැ, මොකද පොඩි හරි obstacle එකක් නිසා සිග්නල් ඩ්‍රොප් වෙන්න පුළුවන්. මේ වීඩියෝ ටික බලහන්



     

    EVC

    Well-known member
  • Sep 15, 2008
    29,175
    21,385
    113
    dialog 5g eka deploy wena eka parakku wena scene ekak lu thiyyenne unge profit adu nisa
     

    AnuradhaRa

    Well-known member
  • millimeter-waves.png


    ට හිකේ :oo:​
     

    OpenSpace

    Well-known member
  • Oct 3, 2008
    2,825
    1,338
    113
    Mars
    අපේ පැත්තෙ Dialog 5G කණුද කොහෙද ගැහුවා මීට මාස ගානකට කලින්. ඒවා ආපහු ගලවන් ගියා.
     

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,834
    5,867
    113
    Building walata cover wela pitipasse hitiyoth signal drop wenawanm 5G practical deyak nemene :confused::oo:

    ඕක බන් mobile phone වලට ප්‍රායෝගික නැහැ තාම. Automation වලට තමා දැනට. Beam forming ආවහම තමා ඔය ගොඩක් ලෙඩ හරියයි. එතකන් මොබයිල් වලට වැඩක් නැහැ.
     

    AnuradhaRa

    Well-known member
  • ඕක බන් mobile phone වලට ප්‍රායෝගික නැහැ තාම. Automation වලට තමා දැනට. Beam forming ආවහම තමා ඔය ගොඩක් ලෙඩ හරියයි. එතකන් මොබයිල් වලට වැඩක් නැහැ.

    උඹ සීන් එකේ වැඩ කරන කෙනෙක්ද :confused:
     

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,834
    5,867
    113

    උඹ සීන් එකේ වැඩ කරන කෙනෙක්ද :confused:

    නැහැ බන්. මම වැඩ කරන්නේ ගොඩක් වෙලාවට 108ට පහල frequency එක්ක. කැම්පස් එකේ ඇසෙයමන්ට් එකක් තිබ්බා ඒවෙලාවේ හොයපුවා තමා ඔය.
     

    AnuradhaRa

    Well-known member
  • නැහැ බන්. මම වැඩ කරන්නේ ගොඩක් වෙලාවට 108ට පහල frequency එක්ක. කැම්පස් එකේ ඇසෙයමන්ට් එකක් තිබ්බා ඒවෙලාවේ හොයපුවා තමා ඔය.

    :cool:
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,926
    8
    35,658
    113
    ඕක බන් mobile phone වලට ප්‍රායෝගික නැහැ තාම. Automation වලට තමා දැනට. Beam forming ආවහම තමා ඔය ගොඩක් ලෙඩ හරියයි. එතකන් මොබයිල් වලට වැඩක් නැහැ.

    If you are interested there were several whitepapers from Ericsson and a textbook 5G NR: Wireless Access Technology, Authored by Dahlman/Parkvall and some others - mainly for graduate & postgrad readers.