5g experience?

thrindo

Active member
  • May 18, 2022
    345
    248
    43
    මගෙ ටැබ් එකට 5g තියෙනව කියල දැන ගත්ත. මේකෙන් වැඩක් ගන්න ක්‍රමයක් තියෙනවද? නැත්තන් ලංකාවෙ නිසා 5g neme 6g තිබ්බට වැඩක් නැද්ද?
     
    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,030
    15,516
    113
    New Zealand
    හැම තැනටම 5G නැනේ සීම්හලයෝ. කොච්චර බැන්නත් ඩයලොග් එක විතරයි හොද ඉන්ටනෙට් සර්විස් එකක් දෙන්නේ. උන්ගෙත් රට පුරාම 5G නෑ
     
    thrindo

    Active member
  • May 18, 2022
    345
    248
    43
    හැම තැනටම 5G නැනේ සීම්හලයෝ. කොච්චර බැන්නත් ඩයලොග් එක විතරයි හොද ඉන්ටනෙට් සර්විස් එකක් දෙන්නේ. උන්ගෙත් රට පුරාම 5G නෑ
    5g වලට වෙනම සිම් එකක් ගන්න ඕනෙ නේද? ඩයලොග් සිම් එකක් අරගෙන බලන්න ඕනෙ, මන් ඉන්න හරියට 5g සපෝට් ද කියල.
     
    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,030
    15,516
    113
    New Zealand
    5g වලට වෙනම සිම් එකක් ගන්න ඕනෙ නේද? ඩයලොග් සිම් එකක් අරගෙන බලන්න ඕනෙ, මන් ඉන්න හරියට 5g සපෝට් ද කියල.
    අලුත් සිම් එකක් ගන්න ඕනිද?
     
    • Like
    Reactions: thrindo

    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,454
    5,566
    113
    ,tab model eka mokada. 5g thibbata be freqency lankawe thiyenna one. denata thiyenne 3500mhz (N78) witharai
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,226
    113
    මගෙ ටැබ් එකට 5g තියෙනව කියල දැන ගත්ත. මේකෙන් වැඩක් ගන්න ක්‍රමයක් තියෙනවද? නැත්තන් ලංකාවෙ නිසා 5g neme 6g තිබ්බට වැඩක් නැද්ද?

    අර කොවිඩ් බෙහෙත් වල චිප් දාල මිනිස්සුන්ට බිල් ගේට්ස් දුන්නෙ ඕක නේද?

    ලොකුවට ස්ප්‍රීඩ් එකක් නෑ බන් .. ඩයලොග් හෙඩ් ඔෆීස් එක ලග ඉන්නේ මං.. ෆෝන් එකේ 5G වැටෙනවා..

    මමත් දැන් අවුරුද්දක් දෙකක් වගේ 5G use කරනවා. සාමාන්‍ය පාවිච්චියේදී නම් දැනෙන තරම් වෙනසක් ඇත්තෙම නැහැ. speed test වල නම් ලොකු ගානක් එනවා මං හිතන්නෙ. ෆෝන් එකේ ඉක්මනට බැටරි බහින එක තමයි එදිනෙදා ජිවිතේ දැනෙන එකම වෙනස.
    ------ Post added on Oct 12, 2024 at 5:31 PM
     
    • Wow
    Reactions: charitha2011