5kv on grid solar එකක් ගහන්න බැලුවෙ. පොඩි කම්පනි වැඩි කල් තියෙන් නැති නිසා අතෑරිය. Abans, singer, hayleys quotes gatta. 8-9 laks අතර ගනන් ආවෙ. මෙයාල ගහන්නෙ solax inverter, ja solar panels 8k. වැඩේ තියෙන්නෙ මුන්ගෙ රිවිව්ස් එච්චර හොද නෑ.
තව එකක් බැලුව 10years වගේ ඉන්න කොම්පනි එකක් vivid energy kiyala. එයාලගෙ quote එක 840i. දාන්නෙ goodwe inverter, jinko 620 panel 9k. මෙයාලගේ ගුගල් රේට් එක 5 star ම තියෙනව.
මේ ඉන්වටර් එක පැනල්ස් හොදද? ගහපු අයගෙ අදහස් කියන්න.
Clearance හම්බුනා ගිය සතියේ ඔන්ලයින් ඇප්ලයි කලේ.