20KW solar system

Esh95

Well-known member
  • Aug 16, 2021
    525
    286
    63
    Sri Lanka
    මන් 20KW (22Kw Jinko n type panels and goodwe inverter) roof top solar system එකක් Install කරන්න කියල හිතන් ඉන්නේ.
    කීයක් විතර යයිද?
    හොද Company මොනවද?
    හොද Devices මොනාද?
    දන්නා අයගෙන් advice එකක් ඕන..
     
    • Like
    Reactions: Tricle_Buwa