Questions 5kW silent generator with ATS කීයක් වෙනවද?

NEMISIS

Well-known member
  • Nov 13, 2013
    11,399
    19,546
    113
    Colombo
    Brand එක ගැන දන්නෙ නැතිව කියන්න අමාරුයි, පොඩ්ඩක් පාඩුයි වගේ හැබැයි ඉතින් මේ දවස් වල යන ගනන් ඔහොම තමයි, කවුරු උනත් මේ සිටුවේශන් එකේදි ලාබයක් හොයන්න පොඩ්ඩක් වැඩිපුර ගානක් තියන් විකුනනවා.
    Denyo Made in Japan, Brand new ඒව තිබ්බා 1M වලට ටික දවසකට කලින් ATS එකට 60ක් යනවා කිවුවා
     
    Nick Fury

    Active member
  • Jun 1, 2021
    128
    117
    43

    SPECTRA® 5.5 KVA Brand New Silent
    Type Diesel Engine Driven A.C.
    Power Generator Set with ATS.

    මෙහෙම තිබුනෙ.
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,399
    19,546
    113
    Colombo
    SPECTRA® 5.5 KVA Brand New Silent
    Type Diesel Engine Driven A.C.
    Power Generator Set with ATS.

    මෙහෙම තිබුනෙ.
    brand එක නං මං ඒ තරම් දන්න එකක් නෙමයි.
    ගොඩක් වෙලාවට made in china වෙන්න ඇති
     
    • Like
    • Sad
    Reactions: Nick Fury and NRTG

    Nick Fury

    Active member
  • Jun 1, 2021
    128
    117
    43
    3 months back I bought Chinese 5.5 Kw diesel one for 225000 with auto start. Its not silent as they said. But no too loud too.
    but performance is excellent. but with cost its the best choice.
    Where did you get this? Contact number ?
     
    • Like
    Reactions: NRTG

    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,656
    2,344
    113
    5kW silent generator with ATS කීයක් වෙනවද? කොහෙද ගන්න තියෙන්නෙ ? 850 000/= ට පාඩුද 5 years warranty එක්ක.
    mechchara ganan gihin da 5Kw ewa? api 2018 di gatta KIPOR Diesel Silent Self Start 178,000 retail price ekat e kale 225
     
    • Sad
    Reactions: Nick Fury

    shen2020

    Active member
  • Jun 3, 2020
    184
    173
    43
    5kW silent generator with ATS කීයක් වෙනවද? කොහෙද ගන්න තියෙන්නෙ ? 850 000/= ට පාඩුද 5 years warranty එක්ක.
    mechara gaanak wiyadam kranna pluwan nam solar daanna pluwanne. aparadene geniyakata wiyadam krnne
     
    • Like
    Reactions: Nick Fury

    Nick Fury

    Active member
  • Jun 1, 2021
    128
    117
    43
    @Nick Fury ada hawas weddi quotation 1k ewannam mama.. kadawatha shop1kin delivery available hode..

    5 years warnty
    SPECTRA® 5.5 KVA Brand New Silent
    Type Diesel Engine Driven A.C.
    Power Generator Set with ATS.
    Thank you

    mechara gaanak wiyadam kranna pluwan nam solar daanna pluwanne. aparadene geniyakata wiyadam krnne
    5kW ekak me ganata be neda? Me ganath wedi nisa baluwe 😐
    ------ Post added on Mar 9, 2022 at 9:49 AM

    KDE7000T COVEX 4.5KW Diesel Generator. Silent Canopy. 220V.

    මේක ගත්ත. 400,000/=
    1 year warranty. ATS එක වෙනම ගහනව.
    ------ Post added on Mar 9, 2022 at 12:09 PM
     
    Last edited:
    • Like
    Reactions: TCB Rox

    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,656
    2,344
    113
    Thank you

    5kW ekak me ganata be neda? Me ganath wedi nisa baluwe 😐
    ------ Post added on Mar 9, 2022 at 9:49 AM

    KDE7000T COVEX 4.5KW Diesel Generator. Silent Canopy. 220V.

    මේක ගත්ත. 400,000/=
    1 year warranty. ATS එක වෙනම ගහනව.
    ------ Post added on Mar 9, 2022 at 12:09 PM
    api gaddi machan poddak wadi una generators e time eketh power mkak hri case ekak awith 178 gaththet dnna kenekgen import karana
     
    • Like
    Reactions: Nick Fury

    libero

    Well-known member
  • Jun 22, 2017
    2,571
    1,646
    113
    Thank you

    5kW ekak me ganata be neda? Me ganath wedi nisa baluwe 😐
    ------ Post added on Mar 9, 2022 at 9:49 AM

    KDE7000T COVEX 4.5KW Diesel Generator. Silent Canopy. 220V.

    මේක ගත්ත. 400,000/=
    1 year warranty. ATS එක වෙනම ගහනව.
    ------ Post added on Mar 9, 2022 at 12:09 PM
    Mcn gaththr kohenfa . Pofdak xrtails kiyanawada.
     
    • Like
    Reactions: Nick Fury