5S සංකල්පය ගැන උඹලා දන්නවද?

5S සංකල්පය ගැන උඹලා දන්නවද? ඒ ගැන ත්‍රෙඩ් එකක් දාන්නද?

  • අපෝ ඕක පරණ concept එකක්නේ මගේ නං ඇඟේම තියෙනවා 5S. උඹට ඕනේ නං මන් කියලා දෙන්නන්

    Votes: 6 27.3%
  • අහලා තියෙනවා එත් හරියටම දන්නේ නෑ

    Votes: 7 31.8%
  • ඒ මොකක්ද බං? MTFESL වගේ අළුත් scam එකක්ද?

    Votes: 0 0.0%
  • උඹ දන්න දේවල් ටික දාපන්, අපිත් දන්න දේවල් එකතු කරලා සපෝර්ට් එකක් දෙන්නන් ත්‍රෙඩ් එක ඇදන් යන්න

    Votes: 7 31.8%
  • ඕව වැඩක් නෑ බං. අළුත් ලීක් එකක ලින්ක් එකක් වගේ අතට ගන්න පුළුවන් ප්‍රැක්ටිකල් දෙයක් ශෙයා කරපං

    Votes: 1 4.5%
  • chatgpt තියෙද්දී මොකටද බං අපි උඹෙන් අහන්නේ?

    Votes: 1 4.5%

  • Total voters
    22
  • Poll closed .

SHEHAN_GIWANTHA

Well-known member
  • Dec 24, 2013
    11,952
    11,687
    113
    5s-process-for-company-sort-shine-sustain-standardize-set-in-order-5-method-vector-concept-2C61653.jpg

    උඹලාගේ අදහස් දාපල්ලා. ඕනෙද? එපාද?
     

    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,213
    113
    ඩොටේ
    පොඩිකාලෙම අහලා තියෙනවා. ඒත් එච්චරටම පිළිවෙලට වැඩ කරන්න කැමති නැති හින්දා ඕක follow කරේ නෑ
     

    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,312
    9,485
    113
    Heaven :p
    Kaizen , Lean ගැනත් පුලුවන් නම් වෙනම ත්‍ර්‍රෙඩ් දාල හරි කරපන්කො. ඕකත් කරපන් 😍
     
    • Like
    Reactions: SHEHAN_GIWANTHA