උඹලා මේ බයික් එක ගැන විස්තර දන්නවද?

nalin0001

Well-known member
  • Jun 12, 2014
    20,132
    34,716
    113
    මුන්ගේ වෙබ් සයිට් එකේ මේක ගැන විස්තර නෑ.
    මේක රෙජිස්ටර් කරන්න ඕනේද? නම්බර් ප්ලේට් ගන්න ඕනේද?
    ආදයම් බලපත්‍ර ඕනෙද?


     
    • Sad
    Reactions: netnet

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,278
    6,890
    113
    ගන්න කලින් හොඳටම හොයලා ගනින්
    මගේ යාලුවෙක් ඕකක් අරගෙන බනිනවා බනිනවා ඉවරයක් නැහැ
    දැන් අරගෙන අවුරුදු එක හමාරක් වගේ කිලෝමීටර් 10ක් වගේ රේන්ජ් එක තියනවා කියන්නෙ

    ලිතියම් බැටරියක් ගන්න ගානට යූස් කරපු පෙට්‍රල් ස්කූටරයක් ගන්න පුලුවන් සීන් එකක් තියෙන්නෙ
     

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,004
    15,488
    113
    New Zealand
    ඉලෙක්ටිකල් ස්කූටර් ගන්න එපා බන්. ඕවා මාරාල. පැඩල් තිබ්බද නැද්ද අදාල නෑ.
    ඕක ලයිෂන් කරන්නම වෙනවා. මදුරුව බයික්වලටත් නම්බර් ප්ලේට් නැතුව පදින්න බෑ
     

    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113
    මේක වාසි👉👉




    597399302_122153002172819262_6033383595475271577_n.jpg


    https://takashi.lk/services/
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,058
    1
    61,198
    113
    Mother Earth
    ඕක හැබැයි phone වලට ගහන power bank එකෙනුත් චාජ් කරන්න පුළුවන්ලු. Phone එක ගහල තිබ්බම බයික් එක යනකොට phone එක චාජ් වෙනවා. පස්සේ ආයේ බයික් එකේ බැට්රි බැස්සම phone එකෙන් චාජ් වෙනවා. ඔහොම කිලෝමීටර් 500ක්‌ වුණත් යන්න පුළුවන්ලු. හැබැයි phone එකට හොඳ නෑ කියලා කියනවා. 🤷🏻‍♂️
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,292
    14,090
    113
    35
    Spain
    ඕක හැබැයි phone වලට ගහන power bank එකෙනුත් චාජ් කරන්න පුළුවන්ලු. Phone එක ගහල තිබ්බම බයික් එක යනකොට phone එක චාජ් වෙනවා. පස්සේ ආයේ බයික් එකේ බැට්රි බැස්සම phone එකෙන් චාජ් වෙනවා. ඔහොම කිලෝමීටර් 500ක්‌ වුණත් යන්න පුළුවන්ලු. හැබැයි phone එකට හොඳ නෑ කියලා කියනවා. 🤷🏻‍♂️
    1767249833608.png
     
    • Haha
    Reactions: War Fighter

    Udee KJ

    Well-known member
  • Feb 10, 2023
    4,973
    4,410
    113
    මොඩිෆයි කරපු චැලියක් ගනිං බන්. කිසි අවුලක් නෑ.
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    පාපැදි නොවන සියලුම රෝද දෙකේ රථ ලියාපදිංචි කල යුතුය. මොපෙඩ් සහනය ඓන් කළා කාලෙකට කලින්
     
    • Wow
    Reactions: Inigo Montoya

    Tharusha_Peiriss

    Well-known member
  • ඔය model එකනම් register කරන්න ඔනෙ නැ බං එත් yadea නම් ගන්න එපා lithium ion නැත්නම් අපිත් විකුනනවා cola5(lithium ion නෙමේ) කියලා model එකක් motor එක 400w නිසා register කරන්න ඔනෙ

    Siyalu engine/motor thiyana bike registar karanna ona..
    Paddle thibba natha adala na..
    දැන් පැඩල් තිබ්බත් motor එක350w වැඩිනම් register කරන්න ඔනෙ බම්
    ------ Post added on Jan 1, 2026 at 5:31 PM
     
    • Like
    Reactions: Inigo Montoya

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,650
    8,380
    113
    මුන්ගේ වෙබ් සයිට් එකේ මේක ගැන විස්තර නෑ.
    මේක රෙජිස්ටර් කරන්න ඕනේද? නම්බර් ප්ලේට් ගන්න ඕනේද?
    ආදයම් බලපත්‍ර ඕනෙද?



    Yedea ganna epa oke battery ikmanata awul wenawa kiyala dakka.