350w kathawak kohewath na gassatte wala. 250w throttle nathuwa nikan paganakota paddle assist e-bicycle register karanna ona na kiyanawa, eth ehema law ekak na lankawe..ඔය model එකනම් register කරන්න ඔනෙ නැ බං එත් yadea නම් ගන්න එපා lithium ion නැත්නම් අපිත් විකුනනවා cola5(lithium ion නෙමේ) කියලා model එකක් motor එක 400w නිසා register කරන්න ඔනෙ
දැන් පැඩල් තිබ්බත් motor එක350w වැඩිනම් register කරන්න ඔනෙ බම්
------ Post added on Jan 1, 2026 at 5:31 PM
Hari nam electric bicycle pawa register karanna ona lankawe neethiyata anuwa..
Pitarata thama under 250w katha thiyenne..