apple 5s Gold එකක් නැද්ද මචන්ලා විකුනන්න..

R SIM උනත් කමක් නැ....අනේ විකුණන පින්වතෙක් කියන්ඩලා.........


R SIM උනත් කමක් නැ....අනේ විකුණන පින්වතෙක් කියන්ඩලා......... 

R SIM උනත් කමක් නැ....අනේ විකුණන පින්වතෙක් කියන්ඩලා......... ebay eke tiyenawa aduwata.apple 5s Gold එකක් නැද්ද මචන්ලා විකුනන්න..R SIM උනත් කමක් නැ....අනේ විකුණන පින්වතෙක් කියන්ඩලා.........
ebay eke tiyenawa aduwata.
Menna mehema gennana puluwan- http://scurvyshealthtech.blogspot.com/2016/11/first-time-using-shipito-freight.html



Soft bank unlock karannama barida mchn.ගන්න එක ෆැක්ටරි අන්ලොක් එකක්ම ගනින්. R-SIM දාපුවම ටිකක් අවුල් USSD වැඩ කරන්නෙත් නෑ. සොෆ්ට් බෑන්ක් එකක් වගේ උනොත් අනාතයි පස්සේ අන්ලොක් කරන්න හිතුනොත්.
ehenam linde penahan- ena athme 5s eka ganin.mage kadda madi meka therum ganna![]()
