5s Gold එකක් නැද්ද

teenager

Well-known member
  • Feb 22, 2014
    1,482
    457
    83
    Panirendawa
    apple 5s Gold එකක් නැද්ද මචන්ලා විකුනන්න..:love::love::love: R SIM උනත් කමක් නැ....අනේ විකුණන පින්වතෙක් කියන්ඩලා.........
     
    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,338
    41,209
    113
    GraphicsGods.com
    www.graphicsgods.com

    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    ගන්න එක ෆැක්ටරි අන්ලොක් එකක්ම ගනින්. R-SIM දාපුවම ටිකක් අවුල් USSD වැඩ කරන්නෙත් නෑ. සොෆ්ට් බෑන්ක් එකක් වගේ උනොත් අනාතයි පස්සේ අන්ලොක් කරන්න හිතුනොත්.
     
    teenager

    Well-known member
  • Feb 22, 2014
    1,482
    457
    83
    Panirendawa
    ගන්න එක ෆැක්ටරි අන්ලොක් එකක්ම ගනින්. R-SIM දාපුවම ටිකක් අවුල් USSD වැඩ කරන්නෙත් නෑ. සොෆ්ට් බෑන්ක් එකක් වගේ උනොත් අනාතයි පස්සේ අන්ලොක් කරන්න හිතුනොත්.
    Soft bank unlock karannama barida mchn.