5TB Free Giveaway....... Limit Times Only - එලකිරි අයට පමණයි

ඕනද ?

  • ඔව්

  • එපා

Results are only viewable after voting.

samindi

Well-known member
  • Mar 20, 2007
    1,409
    1,576
    113
    Oceania
    View attachment 86987

    Payments : PayPal

    ------------

    අලුතෙන් ලබා දෙන ගිණුම් සඳහා ඔබගේ
    ඊමේල් ලිපිනය හෝ දුරකථන අංකය ලබා දී
    ගිණුම සක්‍රීය කර ගන්න

    mama mage 250GB witara photo set ekak upload kalaa secondary backup location eka widiyata. accounts wala access galawila kelawei da bro kawadahari ?
     
    • Like
    Reactions: kasun_kbp

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,292
    1
    59,359
    113
    Kaduwela
    mama mage 250GB witara photo set ekak upload kalaa secondary backup location eka widiyata. accounts wala access galawila kelawei da bro kawadahari ?

    Ow mage 3TB archive ekak nathi wela giya me student account ekaka thibila. Onedrive wala thibbe. Gdrive tika thama thiyenawa
     
    • Like
    Reactions: samindi

    Telegram

    Well-known member
  • Sep 26, 2017
    761
    761
    93
    13
    Sri lanka
    telegram.org
    mama mage 250GB witara photo set ekak upload kalaa secondary backup location eka widiyata. accounts wala access galawila kelawei da bro kawadahari ?
    ඹ්ක වැඩිකල් තියෙන්නේ නෑ. ඹිනි නමි අවුරුද්දක් තියෙයි. Google Photos High quality Upload කරපන්. Unlimited storage lifetime.
     
    • Love
    Reactions: samindi

    luckgrlS

    Well-known member
  • Jul 30, 2018
    4,754
    1
    9,785
    113
    USA
    මේවා කොරෝනා ප්‍රශ්ණ නිසා ළමයින්ට ඉගෙන ගන්න පහසුවට
    මයික්‍රෝසොෆ්ට් සමාගම විසින් දෙනු ලබන ගිණුම්....

    හොදම විසදුම විස්වාස නැති අය මෙම ගිණුම් ලබා නොගැනීම වඩාත් යෝග්‍යයි.
    :-):-):-):-):-):-)
     
    samindi

    Well-known member
  • Mar 20, 2007
    1,409
    1,576
    113
    Oceania
    මේවා කොරෝනා ප්‍රශ්ණ නිසා ළමයින්ට ඉගෙන ගන්න පහසුවට
    මයික්‍රෝසොෆ්ට් සමාගම විසින් දෙනු ලබන ගිණුම්....

    හොදම විසදුම විස්වාස නැති අය මෙම ගිණුම් ලබා නොගැනීම වඩාත් යෝග්‍යයි.
    :-):-):-):-):-):-)
    apita oyawa wiswasai ne bro accounts dunna manussaya nisa, wena kawru hari admin kenek hari access galewwot kiyala baluwe, sorry :(
     
    • Sad
    Reactions: luckgrlS

    luckgrlS

    Well-known member
  • Jul 30, 2018
    4,754
    1
    9,785
    113
    USA
    ඔය ගිණුම් තමයි අපේ අයියලත් අනිත් අයගෙන් අරන් විකුණන්නේ....

    gfdgdfg.png

    Net එකේ හොයලා බලන්න 5TB කීයටද විකුණන්නේ කියලා..

    ****************

    මේ ගිණුම් ලබා ගත් සියලු දෙනාට
    Skype Premium
    නොමිලේම ලැබේ.

    ****************

    අද ගිණුම් ලබා ගත් සියලු දෙනාට

    එළකිරි....සුභපැතුම්....
     
    Last edited:
    • Love
    Reactions: cdi and samindi

    luckgrlS

    Well-known member
  • Jul 30, 2018
    4,754
    1
    9,785
    113
    USA
    හිතවත් එළකිරි සහෝදරයිනි... මම මෙවා බලෙන් දෙන්නෙ නෑ...
    ඔයාලට ඕන අයට පමණයි දෙන්නේ
    අනික මට නම් මේවායින් වැඩක් තියනවා...
    ඒ නිසා තරහා වෙන්න එපා..

    අනික අද වෙනකන් මෙහෙම GIVEAWAY එකක් දීලා තියෙනවද? නෑ නේ.... වැඩිම උනොත් උපරිම 100 කට දීලා ඇති......

    ඒවත් දිනුම් ඇදීම් කරලා..

    ************

    මම කට්ටියට පසු කාලීනව .EDU ගිණුම් දෙන්න හිටියේ.... අදහස අතඇරගත්තා...
    Unlimited GDrive

    මං පොරොදු වුන නිසා 5TB දෙන්නම්
     
    Last edited:
    • Like
    Reactions: rarabhagya

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,764
    28,127
    113
    හිතවත් එළකිරි සහෝදරයිනි... මම මෙවා බලෙන් දෙන්නෙ නෑ...
    ඔයාලට ඕන අයට පමණයි දෙන්නේ
    අනික මට නම් මේවායින් වැඩක් තියනවා...
    ඒ නිසා තරහා වෙන්න එපා..

    අනික අද වෙනකන් මෙහෙම GIVEAWAY එකක් දීලා තියෙනවද? නෑ නේ.... වැඩිම උනොත් උපරිම 100 කට දීලා ඇති......

    ඒවත් දිනුම් ඇදීම් කරලා..

    ************

    මම කට්ටියට පසු කාලීනව .EDU ගිණුම් දෙන්න හිටියේ.... අදහස අතඇරගත්තා...
    Unlimited GDrive

    මං පොරොදු වුන නිසා 5TB දෙන්නම්

    එක එකාගෙ බයිලා වැඩක් නෑ මචන්, උඹට පුලුවන් දේ උඹ කරපන්, ඒකට වටිනාකම් දෙන්න අපි දැනගන්න ඕනි :)
     
    • Like
    Reactions: pro123 and luckgrlS

    Chooty malli

    Well-known member
  • Mar 17, 2010
    11,438
    854
    113
    ඉන්න තැනක් හොයනව
    ඔය ගිණුම් තමයි අපේ අයියලත් අනිත් අයගෙන් අරන් විකුණන්නේ....

    View attachment 86998

    Net එකේ හොයලා බලන්න 5TB කීයටද විකුණන්නේ කියලා..

    ****************

    මේ ගිණුම් ලබා ගත් සියලු දෙනාට
    Skype Premium
    නොමිලේම ලැබේ.

    ****************

    අද ගිණුම් ලබා ගත් සියලු දෙනාට

    එළකිරි....සුභපැතුම්....
    pay karana one kohomada.i need one machan
     
    • Like
    Reactions: luckgrlS