5TB Free Giveaway....... Limit Times Only - එලකිරි අයට පමණයි

ඕනද ?

  • ඔව්

  • එපා


Results are only viewable after voting.

hancok

Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    Account ලබා ගත් සියලුම දෙනා.... කෝ rep එකක් වත් නෑනේ...

    🤔ඔන්න ඉතින් ...........😡😡😡..............
    නිකන් දෙනකොත අරකද ? මේකද ? මෙහෙමද? අහනවා....
    ඕන අය ඉල්ලන්න....
    අවුලක් වගේනම් එයලා ඉල්ලන එපා...
    අපරාදෙ වෙන කෙනෙක්ගේ අවස්තාව නැති කරන්න එපා
    🙏🙏🙏🙏🙏
    apita ada nadda sinhalu
    155a26c7102a2ba70948ccf29f19d84a.gif
     

    vckeranda

    Well-known member
  • Nov 12, 2013
    1,387
    1,007
    113
    5TB Free Giveaway
    Limit Times Only


    * ඔන්න ඔයාලට මම අද ඉදලා දවසකට 5 දෙනෙකුට OneDrive 5TB Account Free දෙනවා....
    *කරන්න තියෙන්නේ ඔයාලගේ Email ලිපිනය මේකට Post කරන්න
    *Account එක මම ඔයාලට PM කරනවා.

    *Account එක ඔයාලට ලැබුනම මුලින්ම Log වෙනකොට Password එක වෙනස් කරගන්න පුලුවන්.

    සැ.යු. Password එක අමතක කරගන්න එපා.....
    දවසකට 5 දෙනාටයි

    **********

    මතක තියා ගන්න..... OneDrive එක Active වෙන්න ටිකක් වෙලා යනවා..... අද Account ලැබුන අයට හෙට වෙනකොට OneDrive එක බලන්න... Active වෙලා ඇති.


    "OneDrive එක Active නැතුව OneDrive ඇතුල් වෙන්න එපා...."

    MS Office එකත් නොමිලේම හම්බවෙනවා....
    [email protected]