අවුලක් නෑ බන්.. ඒක හොදයි.. මම හිතන්නේ මේ personal accounts නෙවෙයි.. sharepoints වෙන්ට ඕනි..aparade 100 $ gewala 1TB gatha last week![]()
අවුලක් නෑ බන්.. ඒක හොදයි.. මම හිතන්නේ මේ personal accounts නෙවෙයි.. sharepoints වෙන්ට ඕනි..
microsoft එකෙන් student offer දෙනවා බන්.. ඒත් 1TB විතරයි. හැබැයි මේ දවස් වල 5TB with office 365 නම් නැගලා යනවා.. ඒත් ඉතින් sharepointsනෑ මේක අර student වගේ සීන් 1ක් යනේ. හදන විදියනම් මම දන්නේ නෑ මූ හදලා තියෙන්නේ එහෙම accounts. 100% legit සහ Lifetime කියලා තමයි මට රට ඉන්න පොරක් කිව්වේ. බලමු ඉතින්! කොහොම කොහොම හරි නිකන් 5TB නේ....
microsoft එකෙන් student offer දෙනවා බන්.. ඒත් 1TB විතරයි. හැබැයි මේ දවස් වල 5TB with office 365 නම් නැගලා යනවා.. ඒත් ඉතින් sharepoints
බලහන් onedrive එකට ලොග් වුනාට පස්සේ link එකේ මෙහෙම කොටසක් තියෙනවද කියලා /team-my.sharepoint.com/personal.. ANYWAY කොහොම කොහොම හරි නිකන් 5TB නේ කිව්වත් වගේ..