5TB Free Giveaway....... Limit Times Only - එලකිරි අයට පමණයි

ඕනද ?

  • ඔව්

  • එපා

Results are only viewable after voting.

HmNRazor

Well-known member
  • අවුලක් නෑ බන්.. ඒක හොදයි.. මම හිතන්නේ මේ personal accounts නෙවෙයි.. sharepoints වෙන්ට ඕනි..

    නෑ මේක අර student වගේ සීන් 1ක් යනේ. හදන විදියනම් මම දන්නේ නෑ මූ හදලා තියෙන්නේ එහෙම accounts. 100% legit සහ Lifetime කියලා තමයි මට රට ඉන්න පොරක් කිව්වේ. බලමු ඉතින්! කොහොම කොහොම හරි නිකන් 5TB නේ....
     
    madhuwa111

    Active member
  • Jul 10, 2020
    132
    185
    43
    නෑ මේක අර student වගේ සීන් 1ක් යනේ. හදන විදියනම් මම දන්නේ නෑ මූ හදලා තියෙන්නේ එහෙම accounts. 100% legit සහ Lifetime කියලා තමයි මට රට ඉන්න පොරක් කිව්වේ. බලමු ඉතින්! කොහොම කොහොම හරි නිකන් 5TB නේ....
    microsoft එකෙන් student offer දෙනවා බන්.. ඒත් 1TB විතරයි. හැබැයි මේ දවස් වල 5TB with office 365 නම් නැගලා යනවා.. ඒත් ඉතින් sharepoints
    බලහන් onedrive එකට ලොග් වුනාට පස්සේ link එකේ මෙහෙම කොටසක් තියෙනවද කියලා /team-my.sharepoint.com/personal.. ANYWAY කොහොම කොහොම හරි නිකන් 5TB නේ කිව්වත් වගේ..
     
    Last edited:
    • Like
    Reactions: su1993

    HmNRazor

    Well-known member
  • microsoft එකෙන් student offer දෙනවා බන්.. ඒත් 1TB විතරයි. හැබැයි මේ දවස් වල 5TB with office 365 නම් නැගලා යනවා.. ඒත් ඉතින් sharepoints
    බලහන් onedrive එකට ලොග් වුනාට පස්සේ link එකේ මෙහෙම කොටසක් තියෙනවද කියලා /team-my.sharepoint.com/personal.. ANYWAY කොහොම කොහොම හරි නිකන් 5TB නේ කිව්වත් වගේ..

    එලම ඒක බලන්නම්! මොකද්ද මේ share-points වල කතාව එතකොට? ඒක Lifetime නැද්ද?