5V to 12V cable එක මාර වටිනා සොයාගනීමක් ?

dilan_randika

Well-known member
  • Feb 18, 2015
    4,148
    4,139
    113
    5V to 12V cable එක මාර වටිනා සොයාගනීමක් නේද ?
    නෝමල් cable එකයි අර බොස් එකක් තියෙන එකෙයි වෙනවා output ඇම්පියර් ද
     
    • Wow
    Reactions: Candid-B

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,247
    1
    61,669
    113
    Mother Earth
    ඇයි බන් ජපුරේ ඉංජිනේරු පීඨයේ එකෙක් හොයාගෙන 1.5V battery එකේ DC කරන්ට් එක AC වලට convert කරල ඒක step-up transformer එකකින් 11,000V කරලා Grid එකට දෙන්න පුළුවන්ලු. සුපිරි බන්. 🧐
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,112
    19,693
    113
    Miami
    ඇයි බන් ජපුරේ ඉංජිනේරු පීඨයේ එකෙක් හොයාගෙන 1.5V battery එකේ DC කරන්ට් එක AC වලට convert කරල ඒක step-up transformer එකකින් 11,000V කරලා Grid එකට දෙන්න පුළුවන්ලු. සුපිරි බන්. 🧐
    Pere engineering ekek oka dev kala. Uge system eka anuwa 11,000V thawa step up wenawa. Anthimata e current eka norochcholetama yanawa. Mechchara kal current eka hadanna burn karapu gal aguru aye hadenawa bn. Burner walin gal aguru eliyata enawa. E gal aguru export karannath puluwan bn. Kalakanni wesapaluwo karanna denne nane oka
     
    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,651
    10,231
    113
    ඇයි බන් ජපුරේ ඉංජිනේරු පීඨයේ එකෙක් හොයාගෙන 1.5V battery එකේ DC කරන්ට් එක AC වලට convert කරල ඒක step-up transformer එකකින් 11,000V කරලා Grid එකට දෙන්න පුළුවන්ලු. සුපිරි බන්. 🧐
    hutapattama baluvada ?
     
    • Haha
    Reactions: rukshrulz

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,247
    1
    61,669
    113
    Mother Earth
    Pere engineering ekek oka dev kala. Uge system eka anuwa 11,000V thawa step up wenawa. Anthimata e current eka norochcholetama yanawa. Mechchara kal current eka hadanna burn karapu gal aguru aye hadenawa bn. Burner walin gal aguru eliyata enawa. E gal aguru export karannath puluwan bn. Kalakanni wesapaluwo karanna denne nane oka
    අඩෝ ඒක නම් බොරුවක් වෙන්න ඇති. මම අර උඩ කියපු එක නම් ඇත්ත. confirmed.අටපට්ටමටත් පෙන්නුවා. 🧐

    hutapattama baluvada ?
    අටපට්ටමට තමා පෙන්නුවේ.
    ------ Post added on Dec 16, 2022 at 9:03 PM
     
    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,949
    16,982
    113
    Colombo
    Pere engineering ekek oka dev kala. Uge system eka anuwa 11,000V thawa step up wenawa. Anthimata e current eka norochcholetama yanawa. Mechchara kal current eka hadanna burn karapu gal aguru aye hadenawa bn. Burner walin gal aguru eliyata enawa. E gal aguru export karannath puluwan bn. Kalakanni wesapaluwo karanna denne nane oka
    අඩෝ සිරාවට? :shocked:
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,247
    1
    61,669
    113
    Mother Earth
    අඩෝ ලංකාවේ පට්ට මොළ කාරයෝ ඉන්නවා. අත දෙන්න එකෙක් නෑ. බලපන්කො ඉතින් මොළ කාරයෝ රට යන එක අහන්නත් දෙයක්ද. 😵
     
    • Sad
    Reactions: rukshrulz

    REGNIS

    Member
    Dec 5, 2022
    19
    19
    3
    ඇයි බන් ජපුරේ ඉංජිනේරු පීඨයේ එකෙක් හොයාගෙන 1.5V battery එකේ DC කරන්ට් එක AC වලට convert කරල ඒක step-up transformer එකකින් 11,000V කරලා Grid එකට දෙන්න පුළුවන්ලු. සුපිරි බන්. 🧐
    තව ගැජ මැටික් ටිකක් එකතු කරොත් 11000 ට ත් වඩා දුන්න හැකි. ඒත් එතකොට ධාරාව (ඇම්පියර් ගාන) ශුන්‍ය කරා ලගා වෙනවා. අන්තිමට ඌට ඕකෙන් කරන්න වෙන්නේ gas cooker එකක් burner එකට ගින්දර පත්තු කරගන්ඩ වගේ වැඩක් විතරයි.