mekat atta.. eth sahodaraya mehema wena eken kelawenne ubala api saha tawa dahas ganakata igena ganna tyena awastawa natiwena eka.. salli tiyena harak nam ekata udinma kamati wei..
aacharyawaruntat wena ratawal wala gihin sapata inna puluwan kama tiyeddi mehe inna ekata api kochchara garu karanna onada.. api hodatama dannawa ubalata apita ugannana ee lectures lata lesiyenma hoda ratama hoda salaries walata yanna puluwan kama tiyena bawa.. ee nisa ehema nowee ee ayawa mehe tiganna ona kiyala api danna nisa ne bn apith me parawal gane rastiyadu wenna wela tyenne..![]()
ඇත්ත මචන් කෙල වෙන්නෙ ඉගාවට එන පරපුරට
මායි මගේ සුපර්වයිසරුයි ගනන් කරල බැලුවා තව අවුරුදු 15කින් අපේ එක පී එච් ඩී කාරයෙක් වත් නැතුව යනවා
හේතුව තමා බැච් ටොප්ල එකෙක්වත් ඇතුලට එන්නෙ නෑ ඔක්කොම වැඩි පඩියට එලියට යනවා ( 25/= පඩියට කහින්න එන්නෙ මොකාද බන් 80 පන්නල බේසික් හම්බෙද්දි )
ඒත් මේ 6% හම්බුනා නම් ඇසිස්ටන් ලෙක්චරර් ලට අවම 50ක් වත් දෙන්න පුලුවන් එතකොට 80ට ගිය එකා ගියත් ඇකඩමියා වලට පැෂන් එකක් තියෙන එකා 30ක ගැප් එක බලන් නැතුව ඇකඩමියා වලට එනවා
දැන් වෙන්නෙ කැම්පස් දාලා ප්‍රයිවට් සෙක්ටර් ගිහින් ප්‍රයිවට් පී එච් ඩී වලට ඇප්ලයි කරල රට යනවා ගියාම ආයි එන්නෙ නෑ මොකද ඇකඩමියා වලට ඇල්මක් නෑ ඉන්ඩස්ට්‍රි යන්න බලන්නෙ පී එච් ඩී එක කරගෙන
ඉතින් ඒකට උන්ට බනින්න බෑ මම කියන්නෙත් ඒකයි මෙහෙ උන් හැදෙන් නැත්නම් උන්ට තේරෙන් නැත්නම් කරන්න දෙයක් නෑ මෙකෙ පල්වෙන්න බෑනෙ![]()








attatama api meka karanne api wenuwenut nemei balan yanakota...

මම කියන්නෙත් ඒකයි මෙහෙ උන් හැදෙන් නැත්නම් උන්ට තේරෙන් නැත්නම් කරන්න දෙයක් නෑ මෙකෙ පල්වෙන්න බෑනෙ :





hmmmmm.....

moda minissu innawane tama anduwe waradi walata wiruddaa wenna bari.. 




Last edited:






oyata anduwen wenama gewanawa ati.. eke pudumayak na.. apita nam hambune na..
oya ee wage PARARTHAKAMI DESHAPREMI manussayane..
apitat ohoma yanna puluwan,ehema yanna puluwan lectures latat.. eth ehema noyana eka tamai ubala wage ANDUWE DESHAPREMIYO waradiy kiyala kiyanne.... 
