6%ක් නෙමෙයි අපිට ඕනෑ වැඩි පඩියක්

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    සරසවි ඇදුරන් නිරුවතේ මහපාරේ


    FUTA-long-march.jpg
    වත්මන් සරසවි ඇදුරු සටන ඇරඹුණේ පසුගිය වසරෙහිය. එවකට මම කැලණිය විශ්වවිද්‍යාලයේ සේවය කළෙමි. ජනාධිපතිතුමා සාකච්ඡා කිරීමට අවස්‌ථාවක්‌ ලබාදී තිබියදීත් ආචාර්ය සමිති සම්මේලනය එය නොතකා තම වෘත්තීය සමිති අරගලය ඇරඹීය. ඒ අනුව අධ්‍යයන අංශ ප්‍රධාන ධුරවලින් අදාළ ඇදුරෝa අස්‌වූහ. මා ඒ අරගලයට විරුද්ධ බව විශ්වවිද්‍යාලයෙහි මෙන්ම පිටත ද ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරමින් ඇතැම් අංශාධිපතිවරුන් නැතිව වුවද මා පීඨාධිපතිධුරය දැරූ විද්‍යා පීඨයෙහි දේශන පවත්වාගෙන යැමට කල්තබා සැලසුම් කළෙමි. කිසිම බාධාවකින් තොරව කැලණිය විශ්වවිද්‍යාලයෙහි විද්‍යා පීඨයෙහි ඒකාල සීමාවෙහි දේශන පැවැත්විණි. විශ්වවිද්‍යාලයීය ආචාර්ය සමිති සම්මේලනයේ ඉල්ලීම් ඉටුකිරීමට නොහැකි බවත් ඊනියා වෘත්තීය සමිති අරගලයෙහි අරමුණ ආණ්‌ඩුව අස්‌ථායී කිරීම බවත් මම එකල ද දැන සිටියෙමි. රාජ්‍ය සේවයේ ආදායම නූපදවන ආයතන අතරෙන් වැඩිම වැටුපක්‌ ලැබෙන්නේ සරසවි ඇදුරන්ටය. මූලික වැටුප් වැඩිකිරීම්, වැටුප් හා සේවක සංඛ්‍යා කොමිසමේ අනුමැතිය පරිදි කෙරෙන්නකි. එය හිතුමනාපයට කළ හැක්‌කක්‌ නොවේ. රාජ්‍ය සේවයේ එක්‌ අංශයක වැටුප් වැඩි කළහොත් එය අනෙක්‌ අංශවලට ද බලපායි. එබැවින් එහිදී යොදා ගැනෙන එක්‌ උපක්‍රමයක්‌ වනුයේ මූලික වැටුප වෙනුවට දීමනා ලබාදීමය. පසුගිය වසර කිහිපයෙහි ඒ ආකාරයෙන් හා අය වැය යෝජනා මගින් සරසවි ඇදුරන්ගේ මුළු වැටුප විශාල ප්‍රමාණයකින් වැඩි වී ඇත. ලබන මසද ඒ අනුව සරසවි ඇදුරන්ගේ මුළු වැටුප් වැඩිවීමට නියමිතය. එහෙත් සරසවි ඇදුරෝ දීමනාවලින් සෑහීමකට පත් නොවූහ. ඔවුහු ෂයිලොක්‌ මෙන් මස්‌ රාත්තලම ඉල්ලමින් මූලික වැටුප වැඩිකරන ලෙස බලකර සිටියහ. එසේ කළේ එමගින් රාජ්‍ය අංශයේ කැලඹීමක්‌ ඇතිකර ආණ්‌ඩුව අස්‌ථායී කිරීමට බව පැහැදිලිය. කෙසේ වුවත් මේ මස්‌ රාත්තලම ඉල්ලීම දිගින් දිගටම කළ නොහැකි බව ආචාර්ය සමිති සම්මේලනයේ නිලධාරීන් යම් පිරිසකට ද තේරෙන්නට ඇත. එබැවින් ඔවුහු පසුගිය වසරේ වෘත්තීය සමිති අරගලයේ අවසන් භාගයෙහි ඊනියා 6% ඉල්ලීම ඉදිරිපත් කළහ.
    යුනෙස්‌කෝ වාර්තාවක්‌ ගැන සඳහන් කරමින් ආචාර්ය සමිති සම්මේලනය කියා සිටියේ රජය දළ ජාතික (මෙය ගෘහස්‌ථ විය යුතුය. එහෙත් අපි ඒ වෙනස නොසලකා එය ජාතික ලෙස හඳුන්වමු) නිෂ්පාදිතයෙන් 6% ක්‌ අධ්‍යාපනය වෙනුවෙන් වැය කළ යුතු බවය. දළ ජාතික නිෂ්පාදිතයට රටේ සියලුම නිෂ්පාදනවල හා සේවාවන්හි වෙළෙඳපොළ අගය එකතු වෙයි. එයට පෞද්ගලික අංශය පමණක්‌ නොව දෙමව්පියන් ද පාරිභෝගිකයන්ද වෙනත් අයද කරන වියදම් අයත් වෙයි. දළ ජාතික නිෂ්පාදිතයෙන් අහවල් ප්‍රතිශතයක්‌ අධ්‍යාපනයට හෝ වෙනත් ක්‌ෂේත්‍රයකට හෝ වැයකරන ලෙස රජයට බල කිරීම උගතුන්ගේ ක්‍රියාවක්‌ විය හැකි නමුත් බුද්ධිමතුන්ගේ ක්‍රියාවක්‌ විය නොහැකිය. ආණ්‌ඩුවේ වියදමෙන් අහවල් ප්‍රතිශතයක්‌ අධ්‍යාපනයට වැය කළ යුතු යෑයි කීම යම් සීමාවන්හි බුද්ධිගෝචර විය හැකිය. එහෙත් දළ ජාතික නිෂ්පාදිතයෙන් අහවල් ප්‍රතිශතයක්‌ අධ්‍යාපනයට වැය කළ යුතු යෑයි ඉල්ලීමට බුද්ධිමතකුට නොහැකිය. අනෙක්‌ අතට අදාළ යුනෙස්‌කෝ වාර්තාවෙහි රජය දළ ජාතික නිෂ්පාදිතයෙන් 6% ක්‌ අධ්‍යාපනයට වැය කළ යුතු යෑයි කිසි තැනක නොකියෑවෙයි. හැකි නම් එසේ කියා ඇත්තේ කොතැනක දැයි පෙන්වා දෙන ලෙස ඊනියා බුද්ධිමතුන්ගෙන් ඉල්ලා සිටිමු. මෙරට අවාසනාවකට සරසවි ඇදුරන්ගෙන් අතිවිශාල බහුතරයකට නිරවුල්ව කල්පනා කිරීමට නොහැකි බව මම අත්දැකීමෙන්ම දනිමි. ඇතැම්හු නිරවුල්ව තබා කොහොමටවත් කල්පනා කිරීමට නොහැකි නැනෝ බුද්ධිමත්තු (නැනෝ මීටර් ඇසුරෙනි – අවශ්‍ය නම් ක්‍ෂුද්‍ර බුද්ධිමත්තු) වෙති. අද වන විට මෙරට අධ්‍යාපනයට විවිධ අය මගින් (දෙමව්පියන්, දානපතියන් ආදීන් ද ඇතුළුව) විවිධ ක්‍ෂේත්‍රවල (ප්‍රාථමික, ද්විතීයික, තෘතීයික, කාර්මික, වෘත්තීයික ආදී වශයෙන් රාජ්‍ය අංශයේ පමණක්‌ නොව පෞද්ගලික අංශයේද) වැය කරන මුදල දළ ජාතික නිෂ්පාදිතයෙන් 6% ට වැඩි විය යුතුය. එමෙන්ම අද රජයේ වියදමෙන් 8% ක ට වැඩි ප්‍රමාණයක්‌ අධ්‍යාපනයට වෙන් වෙයි.
    කිසිම යුනෙස්‌කෝ වාර්තාවක නැති අයුරෙන් රජය අධ්‍යාපනය සඳහා දළ ජාතික නිෂ්පාදිතයෙන් 6% ක්‌ වැය කළ යුතු යෑයි ආචාර්ය සමිති සම්මේලනය කරන ඉල්ලීම ඔවුන්ගේ වෘත්තීය සමිති අරගලයේ මුල සිටම පැවැති එකක්‌ නොවේ. එය පසුගිය වසරේ වෘත්තීය සමිති අරගලයේ අවසාන භාගයේදී ඉදිරිපත් කරන ලද්දකි. මෙය මුළුමනින්ම වෘත්තීය සමිති සදාචාරයට විරුද්ධය. වෘත්තීය සමිති අරගලයකදී විටින් විට ඉල්ලීම් එකතු කිරීම කිsසිම සදාචාරයකට එකඟ නොවේ. වෘත්තීය සමිති අරගලයක්‌ මගින් වෘත්තීයමය ප්‍රශ්න විස¹ ගැනීමට උත්සාහ කරන වෘත්තීය සමිතියක්‌ කළ යුත්තේ සාකච්ඡාවල දී යම් විසඳුමකට පැමිණීම සඳහා ඉල්ලීම් අඩුකිරීමය. එහෙත් ආචාර්ය සමිති සම්මේලනය ක්‍රියා කරන්නේ එලෙස නොවේ. එහි නායකයෝ තව තවත් ඉල්ලීම් ඉදිරිපත් කරති. අද ද පවත්වාගෙන යන්නේ පසුගිය වසරේ දී ආරම්භ කරන ලද වෘත්තීය සමිති අරගලයමය. එහෙත් අද වන විට එදා නොතිබූ ඉල්ලීම් ගණනාවක්‌ ම එකතු කෙරී ඇත. ඒ අතර ඇදුරන්ගේ දරුවන් දෙදෙනකුට පෞද්ගලික ආයතනවල මුදල් ගෙවා ඉගෙනීම සඳහා දීමනාවක්‌ ගෙවීම ද වෙයි. කෙසේ වෙතත් අද ඇදුරන් මුල් තැනට ගෙන ඇත්තේ ඊනියා 6% ඉල්ලීමය. අනෙක්‌ ඉල්ලීම් එකක්‌වත් ජනතාවගේ ප්‍රසාදයට හේතු නොවන බව ඔවුහු දනිති. ඔවුන් විශේෂිත ලෙස සලකා සරසවි ඇදුරන්ට විශේෂිත සේවයක්‌ සකස්‌ කිරීමද එක්‌ ඉල්ලීමකි. මෙරට කිසිවෙක්‌ විශේෂිතයෙක්‌ නොවෙති. උසස්‌ පෙළ පරීක්‍ෂණයේදී ලකුණක්‌ දෙකක්‌ වැඩිපුර ගැනීම නිසා සරසවිවලට ඇතුළත් වී මහන්සි වී ක්‍රමානුකූලව වැඩ කිරීමෙන් පන්ති සමාර්ථයක්‌ ගැනීම හේතුවෙන් කිසිවකු විශේෂිතයකු බවට පත් නොවේ. එමෙන්ම පශ්චාත් උපාධියක්‌ ලබාගැනීම ද ප්‍රාතිහාර්යයක්‌ නොවේ. මේ කඩඉම් පැනීමට ඉතා සාමාන්‍ය බුද්ධියක්‌ ප්‍රමාණවත් වෙයි.
    මෙරට සරසවි ඇදුරන්ගෙන් කී දෙනකු නව සංකල්පයක්‌, ප්‍රවාදයක්‌ ඉදිරිපත් කර ඇත්ද? සරසවි ඇදුරන්ගෙන් බලාපොරොත්තු වන ප්‍රධානම කාර්යය එය වෙයි. එහෙත් ඔවුන් නොකරන්නේද එයමය. මෙරට ඉපැරැණි දවස සිට උගතුන්ට සැලකීමේ සම්ප්‍රදායක්‌ වෙයි. එකල බුද්ධිමත්තු රටට වැඩදායක යමක්‌ කළහ. සරසවි ඇදුරන් ඒ සම්ප්‍රදායෙන් ආලෝකයක්‌ ලබාගැනීමට උත්සාහ කරන්නේ සම්ප්‍රදායට පිටුපා බටහිරයන්ගේ මතිමතාන්තර අනුකරණය කරන ඔවුන්ගේ ගැත්තන් බවට පත්වීමෙනි. අප රජරට වකුගඩු රෝගයට හේතුව ආසනික්‌ යෑයි අපේ සම්ප්‍රදායේ පිහිටා පැවැසූ විට මුළුමහත් ඇදුරු සංහතියම පාහේ අපට අපහාස කළහ. ඒ අප අපේ සම්ප්‍රදායේ පිහිටි හෙයිනි. බටහිරයන්ගේ ඊනියා යථාර්ථයකට වශී වූ දන්ත වෛද්‍ය මහාචාර්යවරු සහ වෙනත් බටහිර ගැත්තෝ (ඔවුන් අතර ඊනියා යථාර්ථවාදී සාහිත්‍ය විචාරකයෝද වෙති) අප යථාර්ථයක්‌ නැතැයි කියන විට අපට විරුද්ධ වෙති. මම යනුවෙන් කෙනකු නැති බව බුදුන්වහන්සේ පැහැදිලිවම දේශනා කර තිබියදී ඔවුන් පැවැත්මක්‌ ගැන කතාකරන්නේ බටහිර යුදෙව් ක්‍රිස්‌තියානියේ දාසයන් බවට පත්වෙමිනි. එහෙත් සරසවි ඇදුරෝ අපේ බුද්ධි සම්ප්‍රදායට පිටුපාන අතර අපේ සම්ප්‍රදායේ ගුරු ගෞරවය අපේක්‍ෂා කරති. මොවුහු කිසිම අයුරකින් විශේෂිත පුද්ගලයෝ නොවෙති.
    ඇදුරන් 6% ඉල්ලීමට මුල් තැනක්‌ දෙන්නේ ඒ වටා ජනතාව ඒකරාශී කිරීමට බව පැහැදිලිය. එහෙත් එසේ කරන්නේ වෙනත් බලවේගවල අවශ්‍යතාව මතය. ඇදුරන්ගේ අනෙක්‌ ඉල්ලීම් එකකටවත් ජනතා සහායක්‌ නොලැබෙයි. ඊනියා අරාබි වසන්තයක්‌ අපේක්‍ෂා කරන බටහිරයෝ හා ඔවුන්ගේ ගැත්තෝ 6% වටා ආණ්‌ඩු විරෝධී කොටස්‌ එකතු කිරීමට උත්සාහ කරති. 6% ඉල්ලීම ඉදිරිපත් කළවුන් කිනම් අරමුණකින් එය කළද අද ඇදුරන් පිටුපස සිටින ජාති විරෝධී සංවිධාන ඒ ඉල්ලීම ආණ්‌ඩුව වැට්‌ටවීමට යොදා ගනියි. එජාප, ජවිපෙ හා නන්නත්තාර වී ඇති වෙනත් අය ඡන්දයකින් ආණ්‌ඩුව වැට්‌ටවීමට නොහැකි බව දැන 6% මුල්කරගෙන බලයට පැමිණීමට උත්සාහ දරති. අද මහපාරේ නිරුවත්ව සිටින ඇදුරන්ට සිතාම්බර පට ඇන්දවීමට රනිල්ලා, සෝමවංශලා පොරකති. එහෙත් අවාසනාවකට ඔවුන්ට ද ඇදුම් නැත. තම ඡන්ද ප්‍රමාණය අඩු වූවාට වෙනත් අයුරෙන් ආණ්‌ඩුව පෙරළීමට මේ අයගෙන් ඇතැමකු කතාකරන්නේ නිකමට නොවේ. අද ඇදුරන්ට තම ඊනියා සටන යුක්‌තියුක්‌ත කිරීමට කිසිම තර්කයක්‌ සාධාරණ හේතුවක්‌ නැත. ඔවුහු විවිධ වෘත්තීය සමිතිවල දේශපාලන පක්‍ෂවල පමණක්‌ නොව සිසුන් ද පසුපස යන නිවටයෝ පමණක්‌ වෙති. අද දේශප්‍රේමී ගුරුවරු එක්‌ කඳවුරකට පැමිණෙමින් සිටිති. ජවිපෙට, එජාපයට හා වෙනත් දේශපාලන පක්‍ෂවලට හිතවත් ජනමාධ්‍යවේදීන් යෑයි කියාගන්නා අයට මේ දේශප්‍රේමීත්වය ප්‍රශ්නයක්‌ වී ඇත. මම අද සරසවි ඇදුරෙක්‌ නොවෙමි. ඇදුරකු වී නම් මාද සිටින්නේ ඒ දේශප්‍රේමි ගුරුවරුන්ගේ කඳවුරෙහිය.
    පසුගිය දශක කිහිපයක්‌ තිස්‌සේ දෙමළ ජාතිවාදයට කඩේ ගිය අය අද සිටින්නේ කොහේද? මේ ආණ්‌ඩුවට ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියක්‌ හෝ ජාතික ආර්ථික ප්‍රතිපත්තියක්‌ හෝ ඇතැයි මම නොකියමි. එහෙත් මේ ආණ්‌ඩුව අඩුම තරමෙන් බටහිරයන්ගේ සිංහල විරෝධී ව්‍යාපෘතියට එරෙහිව නොසැලී සිටියේය. අද සකලවිධ බටහිර ගැත්තන් පුස්‌කෑ මාක්‌ස්‌වාදීන්, ලිබරල්වාදීන් හා ඔවුන්ගේ ගැත්තන් වූ පශ්චාත්නූතනවාදීන්, පශ්චාත් මාක්‌ස්‌වාදීන්, ආදී එකී මෙකී නොකී වාදීන් ආණ්‌ඩුවට විරුද්ධ වන්නේ ආණ්‌ඩුව බටහිරයන්ගේ කීම තඹ දොයිතුවකටවත් ගණන් නොගෙන දෙමළ ත්‍රස්‌තවාදය පරාජය කළ බැවිනි. මේ සියල්ලෝම අද ඇදුරන්ගේ ඊනියා අධ්‍යයනික වසන්තය උපයෝගී කරගනිමින් 6% වටා පෙළගැසී ආණ්‌ඩුව වැට්‌ටවීමට වලකති. එහෙත් මොවුන්ගේ සියලු උත්සාහ ජනතාව විසින් මැතිවරණවලදී පරාජය කෙරී ඇත. අද ඇතැම් ගුරුවරු විවිධ හේතු නිසා වර්ජනය අත්හැර සේවය කරති. කැලණිය විශ්වවිද්‍යාලයේ හරි අඩකට වඩා ගුරුවරු සේවය සඳහා වැටුප් ලබති. ඔවුන් අතර වැඩ වර්ජනයක්‌ කළ යුතු යෑයි යෝජනා කළ තැනැත්තා මෙන්ම ස්‌ථිර කළ තැනැත්තා ද වෙති. ආචාර්ය සමිති සම්මේලනයෙහි කැලණිය වෘත්තීය සමිතිය නියෝජනය කරන තැනැත්තකු ද අද වර්ජනය අත්හැර ගොස්‌ය. ඇදුරන්ගේ නායකයන්ට නිදහස්‌ අධ්‍යාපනයක්‌ අවශ්‍ය නැති බවද පැහැදිලිය. වෘත්තීය සමිතියකට කළ හැක්‌කේ තම ක්‍ෂේත්‍රයෙහි ආයතනවල ශ්‍රමය ලබාදීම නැවැත්වීමය. අද මේ නායකයන් උසස්‌ පෙළ පිළිතුරු පත්‍ර ඇගයීම නවතා ඇත. පිළිතුරු පත් බලන්නන් සේවය කරන්නේ විභාග දෙපාර්තමේන්තුවට මිස විශ්වවිද්‍යාලවලට නොවේ. ඇදුරු නායකයන්ට නෛතිකව හෝ සදාචාරාත්මකව පිළිතුරුපත් බැලීම නැවැත්විය නොහැකිය. එහෙත් එසේ කරන ඔවුහු ඇදුරන්ට පෞද්ගලික ආයතනවල ඉගැන්වීමට බාධා නොකරති. මොවුන් නිදහස්‌ අධ්‍යාපනයට කරන සේවය එයින්ම පැහැදිලි වෙයි.
     

    andinz

    Member
    Jan 13, 2011
    443
    14
    0
    mt-lavinia
    ඇත්තටම උබල වගේ දේශපාලුවන්ගේ ගෙවල් වල කක්කුස්සි අදින සක්කිලි ගොබ්බයන්ට අද මේවා හොද මාතෘකා වෙලා තියෙන්නේ
    උබට නිදහස් අධයපනයෙන්වත් සරසවි වරමින් වත් පලක් නැත
    උබලට අවශ්‍ය උදැල්ලයි සවලයි පමණයි අද ඔය උබලගේ බද පුරවගන්න ඇත්ත බොරුව කරන එකේ පරමාර්ථ මේකයි
    1. මෙසේ තම තත්වයට ගැලපෙන වැටුපක් නොලදහොත් අනිවා මේ මහාචාර්ය වරු විදෙස ගත වෙයි
    2. එවිට සරසවිවලට උබල වගේ ගොබ්බ නාමික ආචාරය වරුන් සරසවිවල උගන්වයි
    3. ඉන්පසු සරසවිවල එලියට එන්නේ බුභිමතුන් නොව උබලට හා සමාන කඩේ යාමට පමණක් දත් ගොබ්බ රැලකි
    4. එයින් පසුව රජයේ සරසවිවලට සිසුන් යාමට උනන්දු නොවේ
    5. ඔන්න අරමුණ ඉටු උනා අටපස් නැති උබලගේ ගොබ්බ පැටව් කාමර තුන හතරේ පවුද්ගලික විශ්ව විද්‍යාල (පොහ් මේවා විශ්ස්ව විද්‍යාල නොව මිලියන් කීපයකට උපාදි සහතිකය විකුණන මුද්‍රණාල:rofl:) වලින් ඉගෙන ගයි
    6. ඒවායින් කෝටි ගණන් අල්ලස් උබලගේ bossaල සුඅර සැප විදියි

    :yes:
     

    ex-muslim Ahmed

    Well-known member
  • Mar 7, 2009
    3,368
    771
    113
    මේ නලින් ද සිල්ව කියන මිනිහා කිසි ප්‍රතිපත්තියක් නැති මිනිහෙක්. ඌ ෆූටා එකේ ඉන්නකොට පඩි වැඩ කරගන්න හොඳයි. දැන් නරකයි. ඕකා ගේ පුතාල දෙන්නම ඉන්නෙ ඇමරිකා වේ, වැඩකරන්නෙ බදු ගෙවන්නෙ, කන්නේ බොන්නේ ජීවත් වෙන්නෙ බටහිර විදියට. මූ අපට දේශීයත්වය ගැන උගන්නන්න එනවා. ඔය වගේ කුහක යකෙක්. ඕකාගේ පුතාල දෙන්නම පෝස්ට් ග්‍රැජුවට් කරන්ඩ ගියා ඇමරිකා, මූ කොලඹ, කැලනියේ කැම්පස් වල බ්‍රයිට් කොල්ලොන්ට ලනු දීල ලංකාවෙම තියාගත්ත. ඔන්න ඕකගේ රඟේ.
     
    • Like
    Reactions: shenat

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,216
    12,230
    113
    Ohio, USA
    මේ නලින් ද සිල්ව කියන මිනිහා කිසි ප්‍රතිපත්තියක් නැති මිනිහෙක්. ඌ ෆූටා එකේ ඉන්නකොට පඩි වැඩ කරගන්න හොඳයි. දැන් නරකයි. ඕකා ගේ පුතාල දෙන්නම ඉන්නෙ ඇමරිකා වේ, වැඩකරන්නෙ බදු ගෙවන්නෙ, කන්නේ බොන්නේ ජීවත් වෙන්නෙ බටහිර විදියට. මූ අපට දේශීයත්වය ගැන උගන්නන්න එනවා. ඔය වගේ කුහක යකෙක්. ඕකාගේ පුතාල දෙන්නම පෝස්ට් ග්‍රැජුවට් කරන්ඩ ගියා ඇමරිකා, මූ කොලඹ, කැලනියේ කැම්පස් වල බ්‍රයිට් කොල්ලොන්ට ලනු දීල ලංකාවෙම තියාගත්ත. ඔන්න ඕකගේ රඟේ.

    සහතික ඇත්ත. :yes::yes:
     
    • Like
    Reactions: shenat

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ඕක මොනවා උනත්, දැන් මේවා කරගෙන යන ඇමතිවරුන්ගේ නොහැකියාවක් කියලා දෙයක් තියෙන බව තේරෙන්නේ නැද්ද ?

    ha umba karapanko balanna! wenasakatath ekka:frown:
     

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    හරියට සාපෙලවත් නැති කාලකන්නි දේශඵපලුවෝ කෝටි ගණන් මාසෙට හොයන කොට
    බුධ්ධිමතුන්ටත් හොද ජිවන තත්වයකට යන්න මේ අස්චරයමත් රටේ වැඩියෙන් පඩි ලැබෙන්න ඕන
    යකෝ සමාජයේ ඉහලින් ඉන්න පුළුවන් ඔය මංකොල්ල කාරයන්ට විතරද

    attha thithay
     

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    පඩි වැඩි කරගන්න ස්ට්‍රයික් කරන්න ඔනේ නෑ. පී.බී ජයසුන්දරයි, බැසිල් රාජපක්සයි දෙන්නම එකඟ වුනා පඩි වැඩ කරන්න. ඊටත් කලින් එස් බියත් එකඟ වුන පඩි විතරක් වැඩිකරන්න. මිනිස්සුන්ට අපහාසකරන්න එපා. ඒ මිනිස්සු ඔය ස්ට්‍රයික් කරන්නෙ අපේ අනාගතය වෙනුවෙන්. මම බ්ලොග් එකක දැක්කා යු කේ වල ඔක්කොම නැත්තම් හුඟක් අගමැතිලා ඔක්ස්ෆර්ඩ් ග්‍රැජුවෙට්ස්. අපට එහෙම රජ්‍ය නායකයෝ නෑ. කවද හරි එහෙම උගත්කම තියෙන නායකයෙක් බිහිකර ගන්න නම් ..:(

    අනාගතේ වෙනු වෙන්...? එක මහා හතර බීරි කතාවක් නේ බන්.

    එතකොට මේ මොනවද බන්?

    • අන්තර්ජාතිකව පිළිගත් සම්මුතිය වන 6% අධ්‍යාපනය සඳහා දළ දේශීය නිෂ්පාදිතයෙන් වෙන් කිරීම.
    • නිර්දේශිත හා පොරොන්දු වූ (2008 සිට, අඩු ගණනේ 2012 අයවැයෙන් ලබාදීමට නියමතව තිබූ) ලැබිය යුතු වැටුප් වර්ධක ලබා දීම.
    • විශ්වවිද්‍යාල ආවාර්යවරුන් වෙනමම විශේෂිත සේවාවක පිහිටවීම. (විශ්‍රාම වැටුප් පවා නොලබන විශ්වවිද්‍යාල ආවාර්යවරුන් ලබන වැටුප් වෙනත් සේවා සමග සංසන්දනය කිරීම වැලැක්වීම මෙහි අරමුණයි.)
    • විශ්වවිද්‍යාල නිර්දේශපාලනය කිරීම – දේශපාලන ඇඟිලි ගැසීම් (පත්වීම් ඇතුළුව) නවත්වා ආචාර්යවරුන්ට නිදහසේ ඉගැන්වීම් කටයුතු කරගෙන යාමට ඉඩහසර ලබා දීම.
    • අවිධිමත් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ අත් හිටුවා එවැනි අවස්ථාවලදී විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සහය ලබාගැනීම.
    • රටේ සංවර්ධන ක්‍රියාවලියට විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ දැනුම ප්‍රයෝජනයට ගත හැකි පරිදි අවස්ථාවන් නිර්මාණය කිරීම.
     

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ඇත්තටම උබල වගේ දේශපාලුවන්ගේ ගෙවල් වල කක්කුස්සි අදින සක්කිලි ගොබ්බයන්ට අද මේවා හොද මාතෘකා වෙලා තියෙන්නේ
    උබට නිදහස් අධයපනයෙන්වත් සරසවි වරමින් වත් පලක් නැත
    උබලට අවශ්‍ය උදැල්ලයි සවලයි පමණයි අද ඔය උබලගේ බද පුරවගන්න ඇත්ත බොරුව කරන එකේ පරමාර්ථ මේකයි

    1. මෙසේ තම තත්වයට ගැලපෙන වැටුපක් නොලදහොත් අනිවා මේ මහාචාර්ය වරු විදෙස ගත වෙයි

    ආචාර්ය වරු ඔක්කොම යය්ද? උන් ඔක්කොටම ලංකාව එපා වෙලාද?

    එක බන් හරියට අර රජරට, නැගෙනහිර කැම්පස් වලට ආචාර්ය වරු යන්නෑ වගේ සීන් එකක්ද?


    2. එවිට සරසවිවලට උබල වගේ ගොබ්බ නාමික ආචාරය වරුන් සරසවිවල උගන්වයි

    එක බන් ආණ්ඩුවේ වරදද? උන්ව පුහුණු කරන්න ඕනේ ජෙස්ථ ලෙකල නේද? එතකොට අලුත් උන් ෆෛල් කියන්නේ අර ලොක්කන්ගේ නොහැකියාව නේද?

    3. ඉන්පසු සරසවිවල එලියට එන්නේ බුභිමතුන් නොව උබලට හා සමාන කඩේ යාමට පමණක් දත් ගොබ්බ රැලකි

    අම්මට සිරි මුළු නිදස අද්යපනයටම නිග්‍රහයක්. උඹ කියන්නේ කැම්පස් උන් මොලේ තිබුනට හිතන්න බැරි කරන්නන් වලේ කරන උන් කියලද?

    දෙවැනි කඩය්ම් ප්‍රශනය, උඹේ මතයට අනුව අදීන ශිෂයෝ බිහිවෙන්නේ දැන් ඉන්න ආචාර්ය වරු නිසා විතරද? මුන් මළාම මොකද බන් වෙන්නේ?


    4. එයින් පසුව රජයේ සරසවිවලට සිසුන් යාමට උනන්දු නොවේ

    කැම්පස් යන්නේ අදීනව හිතන්න ඉගෙන ගන්නද නැත්තන් රස්සාවක් කරන්න ඉගෙන ගන්නද?

    දැන් පාරේ රස්සා නැතුව ඉන්න අය්යලා අක්කල බිහි වෙන්නේ මේ නිසාද
    ?


    5. ඔන්න අරමුණ ඉටු උනා අටපස් නැති උබලගේ ගොබ්බ පැටව් කාමර තුන හතරේ පවුද්ගලික විශ්ව විද්‍යාල (පොහ් මේවා විශ්ස්ව විද්‍යාල නොව මිලියන් කීපයකට උපාදි සහතිකය විකුණන මුද්‍රණාල:rofl:) වලින් ඉගෙන ගයි

    හම්මට සිරි ඊ කියන්නේ කොටි ගණන් දීල ඉගෙන ගන්න තරඟ වත්ත්කන් තියෙන සෑහෙන දෙනෙක් රටේ ඉන්නවා...! ප්‍රීති ප්‍රීති රට දියුණු වෙලා ඇච්ච නේ!
     
    Last edited:

    ex-muslim Ahmed

    Well-known member
  • Mar 7, 2009
    3,368
    771
    113
    අනාගතේ වෙනු වෙන්...? එක මහා හතර බීරි කතාවක් නේ බන්.

    එතකොට මේ මොනවද බන්?


    • අන්තර්ජාතිකව පිළිගත් සම්මුතිය වන 6% අධ්‍යාපනය සඳහා දළ දේශීය නිෂ්පාදිතයෙන් වෙන් කිරීම.
    • නිර්දේශිත හා පොරොන්දු වූ (2008 සිට, අඩු ගණනේ 2012 අයවැයෙන් ලබාදීමට නියමතව තිබූ) ලැබිය යුතු වැටුප් වර්ධක ලබා දීම.
    • විශ්වවිද්‍යාල ආවාර්යවරුන් වෙනමම විශේෂිත සේවාවක පිහිටවීම. (විශ්‍රාම වැටුප් පවා නොලබන විශ්වවිද්‍යාල ආවාර්යවරුන් ලබන වැටුප් වෙනත් සේවා සමග සංසන්දනය කිරීම වැලැක්වීම මෙහි අරමුණයි.)
    • විශ්වවිද්‍යාල නිර්දේශපාලනය කිරීම – දේශපාලන ඇඟිලි ගැසීම් (පත්වීම් ඇතුළුව) නවත්වා ආචාර්යවරුන්ට නිදහසේ ඉගැන්වීම් කටයුතු කරගෙන යාමට ඉඩහසර ලබා දීම.
    • අවිධිමත් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ අත් හිටුවා එවැනි අවස්ථාවලදී විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සහය ලබාගැනීම.
    • රටේ සංවර්ධන ක්‍රියාවලියට විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ දැනුම ප්‍රයෝජනයට ගත හැකි පරිදි අවස්ථාවන් නිර්මාණය කිරීම.
    So? Is not this good for the future of the country?
     

    Kaalidasa

    Well-known member
  • Nov 19, 2011
    1,382
    163
    63
    mekat atta.. eth sahodaraya mehema wena eken kelawenne ubala api saha tawa dahas ganakata igena ganna tyena awastawa natiwena eka.. salli tiyena harak nam ekata udinma kamati wei..

    aacharyawaruntat wena ratawal wala gihin sapata inna puluwan kama tiyeddi mehe inna ekata api kochchara garu karanna onada.. api hodatama dannawa ubalata apita ugannana ee lectures lata lesiyenma hoda ratama hoda salaries walata yanna puluwan kama tiyena bawa.. ee nisa ehema nowee ee ayawa mehe tiganna ona kiyala api danna nisa ne bn apith me parawal gane rastiyadu wenna wela tyenne.. :baffled::baffled::dull::dull::(:(:(:(:(


    ඇත්ත මචන් කෙල වෙන්නෙ ඉගාවට එන පරපුරට

    මායි මගේ සුපර්වයිසරුයි ගනන් කරල බැලුවා තව අවුරුදු 15කින් අපේ එක පී එච් ඩී කාරයෙක් වත් නැතුව යනවා

    හේතුව තමා බැච් ටොප්ල එකෙක්වත් ඇතුලට එන්නෙ නෑ ඔක්කොම වැඩි පඩියට එලියට යනවා ( 25/= පඩියට කහින්න එන්නෙ මොකාද බන් 80 පන්නල බේසික් හම්බෙද්දි )

    ඒත් මේ 6% හම්බුනා නම් ඇසිස්ටන් ලෙක්චරර් ලට අවම 50ක් වත් දෙන්න පුලුවන් එතකොට 80ට ගිය එකා ගියත් ඇකඩමියා වලට පැෂන් එකක් තියෙන එකා 30ක ගැප් එක බලන් නැතුව ඇකඩමියා වලට එනවා

    දැන් වෙන්නෙ කැම්පස් දාලා ප්‍රයිවට් සෙක්ටර් ගිහින් ප්‍රයිවට් පී එච් ඩී වලට ඇප්ලයි කරල රට යනවා ගියාම ආයි එන්නෙ නෑ මොකද ඇකඩමියා වලට ඇල්මක් නෑ ඉන්ඩස්ට්‍රි යන්න බලන්නෙ පී එච් ඩී එක කරගෙන

    ඉතින් ඒකට උන්ට බනින්න බෑ මම කියන්නෙත් ඒකයි මෙහෙ උන් හැදෙන් නැත්නම් උන්ට තේරෙන් නැත්නම් කරන්න දෙයක් නෑ මෙකෙ පල්වෙන්න බෑනෙ :([/QUOTE]


    අනේ ගොබ්බයො ජාතික ආදායමෙන් 6%ක් අධ්‍යාපනේට වෙන්කරන්න කියන්නෙ පඩි වැඩි කරන්නද ගොනෝ. ඊටත් දළ දේශීය නිශ්පාදනය කියන්නෙ මොකක්ද? ඒකෙන් රාජ්‍ය අදායම කීයද කියලවත් උඹ දැනගෙනද දොඩවන්නෙ. අනේ තොපි වගේ හරක්නෙ කැම්පස් ගිහින් ඉන්නෙ. අනෙක යුනෙස්කෝවෙ මේ 6% කියන නිර්නායකය උඹ දන්නවද?:lol::lol:
     
    Last edited:

    ex-muslim Ahmed

    Well-known member
  • Mar 7, 2009
    3,368
    771
    113


    අනේ ගොබ්බයො ජාතික ආදායමෙන් 6%ක් අධ්‍යාපනේට වෙන්කරන්න කියන්නෙ පඩි වැඩි කරන්නද ගොනෝ. ඊටත් දළ දේශීය නිශ්පාදනය කියන්නෙ මොකක්ද? ඒකෙන් රාජ්‍ය අදායම කීයද කියලවත් උඹ දැනගෙනද දොඩවන්නෙ. අනේ තොපි වගේ හරක්නෙ කැම්පස් ගිහින් ඉන්නෙ. අනෙක යුනෙස්කෝවෙ මේ 6% කියන නිර්නායකය උඹ දන්නවද?:lol::lol:
    2140Key_Social_Indicators_SL_J.jpg

    මේ ගංකබර ආන්ඩුවේ මහබැංකු වාර්තාව!

    මාත් කැම්පස් තමයි. උඹලා වගේ මර්වින්ගෙ පුක ලෙවකන උන්ට තේරෙනවද ස්ටැට්? බලපිය සිංහලෙන් Government expenditure කියන්නේ මොකක්ද කියල.දැන් කීයක් වැය කරනවද කියල. මුන් වගේ හිකනල්ලු හින්ද තමයි මේ රටට කෙලවුනේ.:lol:
     
    Last edited:

    Kaalidasa

    Well-known member
  • Nov 19, 2011
    1,382
    163
    63
    2140Key_Social_Indicators_SL_J.jpg

    මේ ගංකබර ආන්ඩුවේ මහබැංකු වාර්තාව!

    මාත් කැම්පස් තමයි. උඹලා වගේ මර්වින්ගෙ පුක ලෙවකන උන්ට තේරෙනවද ස්ටැට්? බලපිය සිංහලෙන් Government expenditure කියන්නේ මොකක්ද කියල.දැන් කීයක් වැය කරනවද කියල. මුන් වගේ හිකනල්ලු හින්ද තමයි මේ රටට කෙලවුනේ.:lol:

    ඔය ඉන්නෙ බානට බදින්න තව හරකෙක්. නෑ නෑ ඌරෙක්ද කොහෙද?
     

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    2140Key_Social_Indicators_SL_J.jpg

    මේ ගංකබර ආන්ඩුවේ මහබැංකු වාර්තාව!

    මාත් කැම්පස් තමයි. උඹලා වගේ මර්වින්ගෙ පුක ලෙවකන උන්ට තේරෙනවද ස්ටැට්? බලපිය සිංහලෙන් Government expenditure කියන්නේ මොකක්ද කියල.දැන් කීයක් වැය කරනවද කියල. මුන් වගේ හිකනල්ලු හින්ද තමයි මේ රටට කෙලවුනේ.:lol:

    answer this! http://www.elakiri.lk/forum/showpost.php?p=13547202&postcount=94
     

    Kaalidasa

    Well-known member
  • Nov 19, 2011
    1,382
    163
    63
    දේවසිරි කියන X-කණ්ඩායමේ මහ පොන්නයා සහ ප්‍රභාකරන්ගෙ පුක හෝදපු එකා දැන් කියනවා...

    රජය සම්මුතියකට නොපැමින මර්ධනකාරී පිළීවෙතකට ගියානම් හොද බව. ඇයි මුන්ට තාම කර තියන් යන්න මිනියක් නෑනේ. මුන් ලෑස්තිවුනේ කාවහරි බිල්ලට දීලා මිනියක් හොයාගන්නයි. ඒක වැරදුනා.

    අනෙක මූ කියනවා ... ඉල්ලීම් ලැබීම නෙවේ අපේ ජයග්‍රහණය කියලා. ඒ කියන්නෙ අරාබි වසන්තය වගේ ආණ්ඩු විරෝධී රැල්ලක් ඇති කරන එක තමා. පරාජිත දේශපාලු හැත්තගෙ සහ බටහිර එන්ජීඕ කාක්කන්ගෙ සිහින කුමාරයා රජකරවන්න පුලුවන්නෙ එතකොට.
    :growl:
     

    NO_MeRcY

    Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore
    බොහෝවිට අම්ම අප්පලගේ පොකට් එකෙන් නෙට් බිල් ගෙවන
    මොනිටරය ඉස්සරහ කාඩ්බෝඩ් වීරයෝ වෙන
    සල්ලිවලට පස්චාත් බගයත් විකුණන ලෝකයක
    පොළොවේ පය ගහල ඉන්න උබල වගේ එවුන් සන්තෝසයි මචන් :)

    11.gif
    11.gif


    ow mchn... :yes::yes::yes::yes::yes: owa arunta terenne nattte mokada danne na... :dull::dull: samahara ewa noterenawa nemei boruwata babbu wage kiyawanawaa,anduwata kade yanna.. nattan me rate deshapalakayo gana arama dewal kiyaida.... :oo::dull:

    :yes:
    11.gif