යකෝ හරකෙක්ට උම්බෑ කියන්න එපා කියනවා වගේ වැඩක් තමා erozan ට තේරුම් කරවන එක.........
![]()

යකෝ හරකෙක්ට උම්බෑ කියන්න එපා කියනවා වගේ වැඩක් තමා erozan ට තේරුම් කරවන එක.........
![]()

ලංකාවෙ ලෙක්චරර්ස් ලට පිට රටවල ලක්ස ගණන් වල වැඩි පඩියට සැපට ඉන්න පුලුවන් කම තියාගෙන ජීවිතේ වැදගත්තම තරුණ කාලෙ උසස් අධ්‍යාපන පර්යේශන වලට වැය කරල නාකි වෙලා බැදල ජොබ් කරන්න පටන් අරන් ඒ මිනිස්සු ලංකාවට ඇවිත් සොච්චම් පඩියට කහින්නෙ පුකේ අමාරුවට නෙවේ බොල අද ජීවන වියදම එක්ක ඒ මිනිස්සුට කර කියා ගන්න දෙයක් නෑ
කොයි ලෙක්චරර්ද කැමති තමන් මහනිසියනේ පී එච් ඩි එකක් අරන් ඉද්දි තමන්ගෙ දරවුවව ගමේ ඉස්කොලෙකට දාලා උගන්නන්න ඒ හින්ද ඒ මිනිස්සු ලමයව හොද ජනප්‍රිය පාසලකට දාගන්න බැරි නම් ඉන්ටර් නැෂනල් හරි දාල උගන්නන්න හදන්නෙ ඒකයි ඒත් 8 පාස් නැති ඇමති පුත්තු කොළඹ සුපිරි පාසල් වලට යනවා
ඇමතියෙක්ට දෛනික වියදම් කරන මුදලින් අරිකකාලක් වත් දෙනවද ලෙක්චරර්ස්ලට
හැබැයි දැන් පී එච් ඩී වලට රට යන අයට යන්තම් මොලේ පහල වෙලා තියෙනවා ඒ ඇත්තො පී එච් ඩී අරන් ඒ රටවල් වලම ඉදන් එයාලගෙ අනාගතේ ගොඩ නගා ගන්නවා මේ ගුණමකු මෝඩ හැත්ත රජ කරන ගොං රජාගෙ ආස්චර්යයට කහින්න එන් නැතුව ( වෙන්න ඕනෙ ඒක තමා නැත්නම් ඒ මිනිස්සනුට වෙන්නත් මෙහෙ ඇවිත් පයින් හැතැම්ම ගණන් ඇවිදින්නයි පාරෙ කට්ට අවුවො බෝඩ් ලෑල්ලි උස්සන් ඉන්නයි තමා )

ආචාර්ය වරු ඔක්කොම යය්ද? උන් ඔක්කොටම ලංකාව එපා වෙලාද?
එක බන් හරියට අර රජරට, නැගෙනහිර කැම්පස් වලට ආචාර්ය වරු යන්නෑ වගේ සීන් එකක්ද?
එක බන් ආණ්ඩුවේ වරදද? උන්ව පුහුණු කරන්න ඕනේ ජෙස්ථ ලෙකල නේද? එතකොට අලුත් උන් ෆෛල් කියන්නේ අර ලොක්කන්ගේ නොහැකියාව නේද?
අම්මට සිරි මුළු නිදස අද්යපනයටම නිග්‍රහයක්. උඹ කියන්නේ කැම්පස් උන් මොලේ තිබුනට හිතන්න බැරි කරන්නන් වලේ කරන උන් කියලද?
දෙවැනි කඩය්ම් ප්‍රශනය, උඹේ මතයට අනුව අදීන ශිෂයෝ බිහිවෙන්නේ දැන් ඉන්න ආචාර්ය වරු නිසා විතරද? මුන් මළාම මොකද බන් වෙන්නේ?
කැම්පස් යන්නේ අදීනව හිතන්න ඉගෙන ගන්නද නැත්තන් රස්සාවක් කරන්න ඉගෙන ගන්නද?
දැන් පාරේ රස්සා නැතුව ඉන්න අය්යලා අක්කල බිහි වෙන්නේ මේ නිසාද?
හම්මට සිරි ඊ කියන්නේ කොටි ගණන් දීල ඉගෙන ගන්න තරඟ වත්ත්කන් තියෙන සෑහෙන දෙනෙක් රටේ ඉන්නවා...! ප්‍රීති ප්‍රීති රට දියුණු වෙලා ඇච්ච නේ!
ගොඩක් ඒව හැමදාම අහන ඒවා..අනිත් ඒව ගොන් ප්‍රස්න.. ගොනෝ කියන දෙ හරියට තේරුම් ගනින්කො පරන පෝස්ට් වල උත්තර බලලා..
මේකට වෙනම ත්‍රෙඩ් 1ක් ඇරියනම් හරි මචො ඒ තරම් වටිනවා
attha thithay
මේ නලින් ද සිල්ව කියන මිනිහා කිසි ප්‍රතිපත්තියක් නැති මිනිහෙක්. ඌ ෆූටා එකේ ඉන්නකොට පඩි වැඩ කරගන්න හොඳයි. දැන් නරකයි. ඕකා ගේ පුතාල දෙන්නම ඉන්නෙ ඇමරිකා වේ, වැඩකරන්නෙ බදු ගෙවන්නෙ, කන්නේ බොන්නේ ජීවත් වෙන්නෙ බටහිර විදියට. මූ අපට දේශීයත්වය ගැන උගන්නන්න එනවා. ඔය වගේ කුහක යකෙක්. ඕකාගේ පුතාල දෙන්නම පෝස්ට් ග්‍රැජුවට් කරන්ඩ ගියා ඇමරිකා, මූ කොලඹ, කැලනියේ කැම්පස් වල බ්‍රයිට් කොල්ලොන්ට ලනු දීල ලංකාවෙම තියාගත්ත. ඔන්න ඕකගේ රඟේ.

මේ ඔක්කොටම උත්තරේ "අනේ උඹ වගේ ගොනෙක්"..ගොඩක් ඒව හැමදාම අහන ඒවා..අනිත් ඒව ගොන් ප්‍රස්න.. ගොනෝ කියන දෙ හරියට තේරුම් ගනින්කො පරන පෝස්ට් වල උත්තර බලලා..
![]()
ඒව ඇත්ත කියල උබත් පිලිගන්නව එහෙනම්..අන්න ඒ ඇත්තට හේතුවෙන හොරකම්/දූෂණ නැවැත්තුවා නම් අධ්‍යාපනයට මුදල් වෙන්කරන්න පුලුවන්.. උඹ වගෙ ආන්ඩුවෙ ඇමතියොන්ගෙ පු* ලෙවකන උන් විතරයි ඔයවගේ හොරකම් සාධාරනීකරනය කරන්නෙ.. හොරකම් නැවතුනොත් උඹටත් ජීවත් වෙන්න අමාරු ඇතිනෙ.උඹත් කාගෙහරි ඇමතියෙක් ගෙ පෞද්ගලික ලේකම් කෙනෙක් වෙන්න ඇති..
රට.................රජයේ අධ්‍යාපන වියදම දළ දේශීය...............සමස්ත රාජ්‍ය වියදමේ ප්‍රතිශතයක් ලෙස
....................නිශ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස
මාලදිවයින....................... 8.71.......................................16.03
නේපාලය........................4.72 ........................................19.47
භූතානය..........................4.02........................................11.04
ඉන්දියාව........................3.09 .........................................10.74
පකිස්තානය......................2.37.........................................11.15
බංග්ලාදේශය....................2.23.........................................14.11
ශ්‍රී ලංකාව........................1.86...........................................8.08
![]()
ගොනා වගේ කටට එන දේවල් නොකිය දන්නා දෙයක් කියපන්.මේ නලින් ද සිල්ව කියන මිනිහා කිසි ප්‍රතිපත්තියක් නැති මිනිහෙක්. ඌ ෆූටා එකේ ඉන්නකොට පඩි වැඩ කරගන්න හොඳයි. දැන් නරකයි. ඕකා ගේ පුතාල දෙන්නම ඉන්නෙ ඇමරිකා වේ, වැඩකරන්නෙ බදු ගෙවන්නෙ, කන්නේ බොන්නේ ජීවත් වෙන්නෙ බටහිර විදියට. මූ අපට දේශීයත්වය ගැන උගන්නන්න එනවා. ඔය වගේ කුහක යකෙක්. ඕකාගේ පුතාල දෙන්නම පෝස්ට් ග්‍රැජුවට් කරන්ඩ ගියා ඇමරිකා, මූ කොලඹ, කැලනියේ කැම්පස් වල බ්‍රයිට් කොල්ලොන්ට ලනු දීල ලංකාවෙම තියාගත්ත. ඔන්න ඕකගේ රඟේ.

නලින් ද සිල්වා ගෙ ලමයි සින්හල පාසල් වලින් ඉගෙන ගත්තේ, phD කරන්න තමා රට ගියේ.මොකද මෙහෙ phD එක කරන්න බැරි නිසා.
ඔහු අදින්නෙ නැශනල් එක,යන්නෙ එන්නෙ බස් එකේ.සරල ජීවිතයක් තමා ගෙවන්නේ.
![]()

අපේ මීහරක් බලන්නේ සිංහල ක්‍රමේට ඉන්න මනුස්සයන්ට මඩ ගහන්ඩ, මොකද ඕකුන් පැවත එන්නේ සුද්දගෙන්නේ.සුද්දට බයින එකෙක් දැක්කම පුදුම අමාරුවක් තියෙන්නේ.ඕව ඔකුන්ගෙ පරම්පරා වල වැරදි රට.................රජයේ අධ්‍යාපන වියදම දළ දේශීය...............සමස්ත රාජ්‍ය වියදමේ ප්‍රතිශතයක් ලෙස
....................නිශ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස
මාලදිවයින....................... 8.71.......................................16.03
නේපාලය........................4.72 ........................................19.47
භූතානය..........................4.02........................................11.04
ඉන්දියාව........................3.09 .........................................10.74
පකිස්තානය......................2.37.........................................11.15
බංග්ලාදේශය....................2.23.........................................14.11
ශ්‍රී ලංකාව........................1.86...........................................8.08
![]()
මොකෝ බන් උඹ කැම්පස් එකේ නේද...? ප්‍රශ්නෙකට වත් උත්තර දෙන්න බැරිද...? ලජ්ජය් බන්!

හොහ් හොහ් හොහ් ඕව නවත්තන හැටි පැහැදිලි කරලම කියපන් බලන්න අපිටත් ඉගෙන ගන්න!