උබ එම රටක ඉන්හ්ඩියා කියලා වැඩක් නෑ, අඩුම ගානෙ ඩොලර් මිලියන 500කවත් ඇසෙට් නැත්නම්... මෙ ජාවාරමෙ ඉන්න උන්ගොඩක් රියල් ස්ටෙට් මාර්කට් එකෙ ඉන්නෙ, ... උන්ට ඉන්කම් එක්ක නෑ වගෙ පෙනනනෙ.. හොයලා බලපම්, නිකමට හොයල බලපම් ට්‍රම්ප් කාරෙයා ටැක්ස් ගෙව්ලා තියෙද කියලා,
ටැක්ස් නොගෙවන වංචා කරන උන් ඕන රටේ ඉන්නවා. ඒක 0 කරලා නෑ කොහේවත්. උපරිම අඩු කරන්නයි ඕන. ලංකාවෙ එහෙම කරල නෑ. ඇමරිකාවෙ ඊට වඩා සාධාරණයි, වෙනත් දියුණු රටවල් වල ඇමරිකාවට වඩා සාධාරණයි කියල තමයි මම දකින්නෙ.
රියල් ස්ටේට් බිස්නස් එකට ඕනම පුරවැසියෙකුට එන්න පුලුවන් මෙහේ නං. ලෝන් ගන්න අවස්ථා තියෙනව ලංකාවෙ වගේ නෙවෙයි. මං කියන්නෙ රටවල් දෙකේම මගේ අත්දැකීමෙන්.
ලංකාවෙ සාමාන්‍ය ආදායමක් තියෙන කෙනෙක්ට ලෝන් එකක්වත් ගන්න පුලුවන්ද අමු කට්ටක් කන්නෙ නැතුව.