6% සිට 36% දක්වා බදු

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,761
    28,118
    113
    මේක මේ බේසික් එකටද වදින්නෙ බන්? නැත්නම් ග්‍රොස් එකටද?
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,872
    17,084
    113
    Kottawa
    wenna one.
    dan IRD ekata katha kala. Thama gazette eka gahala na kiwwa. Thama yanne parana calculation ekalu.

    1665556896706.png

    machan taxable income for the second six months(OCT to MAR) kiwwama masa 6 ma total income eka nemei da consider karanne? 🤔 mata english hariyata therenne nathi eke awlak da? :(
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,425
    86,678
    113
    ආශ්චර්යමත් රටක
    AFFAIK this is how it works.. If the company is domiciled in SL and derives income from within SL, then you have to pay taxes on that component to the Inland Revenue Dept of SL.
    That will not be taxed in Australia or UK . Usually there are dual tax agreements and complicated but that's how I believe it is.

    You are right. That's what I know as well.

    However, if I get an income from that company I must pay tax to Australia. I need not to be an Australian citizen or permanent resident for that. So, if an Australian resident for tax purposes says that he formed a company in USA, and since it is being a limited liability company he should not pay taxes to Australia it is incorrect. It is tax evasion. The company may pay taxes to USA only(that I don't know for sure), however any income shareholders get must be declared for tax in Australia.

    So, If I say that I don't need to pay taxes because I am not the owner of the company since it is a LLC or Pty is bullshit as I know. Because, I can keep saying that until I'm not getting any money from the company. The moment I receive money, it should be declared and will be taxed. Otherwise it is tax evasion.

    That's what @හෙළයෙක් doesn't know. :lol:

    Anything beyond that is tax evasion.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,261
    100,040

    උබ කොන් පටලගෙන නාගෙන ඉන්නෙ. උබ කියන්නෙ උබ රිමෝට්ලි වැඩ කරන කම්පැණිය ඇමරිකාවෙ රෙජිස්ට වෙලා තියෙනකොට උන් උබ ඉන්න රටට ටැක්ස් ගෙවන්න ඕනි කියල.

    මම කියන්නෙ උබ ගෙවන්න ඕනි උබ ගන්න ආදායමට විතරයි. කම්පැණියෙන් උබට ගේකට ඔෆර් කරල උබ ඉන්න රටේ ගේකට සල්ලි දුන්නොත් උන් ගෙවන්න ඕනි ඒ දෙන ගාණට විතරයි උබ ඉන්න රටට.

    උන්ගෙ නොමල් බිස්නස් ටැක්ස් ගෙවන්නෙ උන් ඒ ඉන්න රටට. උබ ශෙයාර් හෝල්ඩ විදියට උබට එන්න ප්‍රොෆිට් එකට මෙහෙ ගෙවන්න ඕනි ඒකත් ඔය ඩබල් ටැක්ස් සීන් එකෙන් අයින් වෙනව. ඒක විතරයි කන්ෆර්ම් නැත්තෙ.

    ඕක තවත් අඩු වෙනව DAO එකක් වගේ දැම්මොත්. ඒවත් දැන් සමහර රටවල ලීගලි කරන්න පුලුවන්.
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,872
    17,084
    113
    Kottawa
    matath therenne na ban. Mun mona magulak kiyanawda manda. mewa therum ganna gov job ekak ma karanna wenawa
    Mehemath kiyanawa samaharu. Meka nam henama pissuwak

    mehema nam awlak na machan..

    eth arahema dala thiyeddi mehema calculation ekak neh enne..

    mase padiya 100,000/= nam masa 6ta 600,000/= ethakota ahu wenne 18% ekata...

    45,000 + 100,000(excess) * 18% = 63,000
     
    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    ටැක්ස් නොගෙවන වංචා කරන උන් ඕන රටේ ඉන්නවා. ඒක 0 කරලා නෑ කොහේවත්. උපරිම අඩු කරන්නයි ඕන. ලංකාවෙ එහෙම කරල නෑ. ඇමරිකාවෙ ඊට වඩා සාධාරණයි, වෙනත් දියුණු රටවල් වල ඇමරිකාවට වඩා සාධාරණයි කියල තමයි මම දකින්නෙ.

    රියල් ස්ටේට් බිස්නස් එකට ඕනම පුරවැසියෙකුට එන්න පුලුවන් මෙහේ නං. ලෝන් ගන්න අවස්ථා තියෙනව ලංකාවෙ වගේ නෙවෙයි. මං කියන්නෙ රටවල් දෙකේම මගේ අත්දැකීමෙන්.

    ලංකාවෙ සාමාන්‍ය ආදායමක් තියෙන කෙනෙක්ට ලෝන් එකක්වත් ගන්න පුලුවන්ද අමු කට්ටක් කන්නෙ නැතුව.
    එක හරි. උම්බ කියන කතාව සාදාරනයි, මට ලොන් එකක් ගන්න බැ, බැන්කුවෙ නිකම් පාස් පොතෙ මිලියන 2ක් තිබිලාත් උන් මට ලොන් එකක් දෙන්න බෑ කිව්වා, මගෙ ව්‍යාපාර රෙජිස්ටර් කර්ලා, නෑ, ඉන්කම් එකක් පෙන්නන්න බැ, බිසනස් එක කරන්න කඩෙයක් ගන්න කියල බැලුවෙ, අම්මට හුකා ගන්න කියල්ල මම සල්ලි වියදම් කරලා දැම්මා
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    415,866 එනවා අවුරුද්දට ශේප්.

    වෙන විදි වලින් ලංකාවට ගෙන ඩොලර් ඔක්කොම නතර කරන්න ඕන.
     
    sonic911

    Well-known member
  • Jan 10, 2013
    392
    587
    93
    ඔව් නේද ලක්ස් 6ක් ගන්න එකෙක්ට එක ලක්ස හතලිස් දෙදාහක් (142,500) ගෙවන එක shape ද ?
    ගාන නම් වැඩි තමයි. ඒත් government එකේ revenue එක balance කරන්න නම් මේක කරන්න වෙනව. migrate කලත් ඔය වගේ precentage එකක් tax ගෙවන්න වෙනව.
     
    • Like
    Reactions: Thilina123