6% සිට 36% දක්වා බදු

topkollek

Well-known member
  • May 22, 2014
    43,689
    1
    57,827
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    වක්‍ර බදු ගැහුවම අඩු අදායම් ලාභින්ට අමාරුයි. ලංකාව 80% 20% තියෙන්නේ. 60% 40% කරන්න තමා ප්ලෑන් එක
    එතකොට දුප්පත් එවුන්ගෙන් රටට ලැබෙන එකම සෙතේ කතිරේ ගහන එක විතරමද !
     
    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    20,972
    21,991
    113
    ගම මහනුවරයි
    එතකොට දුප්පත් එවුන්ගෙන් රටට ලැබෙන එකම සෙතේ කතිරේ ගහන එක විතරමද !
    unge benefits kapanta one!!! aduma chanda aithiya wath nathi karanta one :yes:

    mun apen aran duppath ewunta deela , un vote tika gananwa... api badu gewa gewa innawa 😂😂😂
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,773
    12,935
    113
    ලංකාවේ.. ලංකාවේ
    1.2M kyala ne tienne relief eka. salary eka 100K+1 nan tax wadinawa

    WHT 5%k gahala interest ekata.
    rent ekak 100K walata wada enawa nan ekatat tax ekak gahala
    පරණ විදිහට 500,000 ස්ලැබ් ද ගෙනත් තියෙන්නේ අවුරුද්දට (මස 6 නෙමේ අහන්නේ අවුරුද්දට)
    1,200,000 - ටැක්ස් ෆ්‍රී
    next 500,000 - 6%
    Next 500,000 - 12%
    Next 500,000 - 18%
    Next 500,000 - 24%

    යනාදී වශයෙන් ද ?

    බැංකු පොලිය, සැලරි එක ලක්ෂ 50 පනිනවා නම් කොහොමද???
    එතකොට ෆුල් රේට් එකට ගෙවන්න වෙයි පරණ විදිහට.... නේද ?
     
    • Sad
    Reactions: lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    පරණ විදිහට 500,000 ස්ලැබ් ද ගෙනත් තියෙන්නේ අවුරුද්දට
    1,200,000 - ටැක්ස් ෆ්‍රී
    next 500,000 - 6%
    Next 500,000 - 12%
    Next 500,000 - 18%
    Next 500,000 - 24%

    යනාදී වශයෙන් ද ?

    එතකොට ෆුල් රේට් එකට ගෙවන්න වෙයි පරණ විදිහට.... නේද ?

    36% ක් ද බන් ?
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,689
    1
    57,827
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    unge benefits kapanta one!!! aduma chanda aithiya wath nathi karanta one :yes:

    mun apen aran duppath ewunta deela , un vote tika gananwa... api badu gewa gewa innawa 😂😂😂
    බදු ගෙවන එවුන්ට විතරක් චංද අයිතිය දෙන්න ඕන.:-D නැත්නම් රටට කිසිම වැඩක් නොකරන පිං බතාල එනවා රට හදන්න
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,261
    100,043
    113
    මට තේරුම් ගන්න අමාරුයි මේ වක්‍ර බදු අයින්කරලා සෘජු බදු විතරක් ගහන්න කියන කතාව.

    ලංකාවේ ඉන්න 80%ක් බදුගෙවන්නේ නැතිව යනවා එහෙම කරහම. ඒ 80% තමයි නොමිලේ ලැබෙන සේවා වැඩිපුරම ලබන්නෙත්
    සරලව ගත්තොත් හම්බ කරන අය තමා බදු ගෙවන්නෙ යූස් කරන අය නෙවෙයි.
     
    • Like
    Reactions: peakySwifter

    shenat

    Well-known member
  • May 13, 2007
    58,425
    86,678
    113
    ආශ්චර්යමත් රටක
    කෙලින්ම ඩිෆොල්ට් බැන්කුව පයනීයර් වෙන එක තමා වෙන්නෙ.

    වෙන රටවල් වල වගේ ආදායම් එන ඕනම දේකට declare කරලා tax ගහන්න ඕන. ටැක්ස් වංචා කරන අයට සාමාන්‍ය ටැක්ස් එක වගේ තුන් හතර ගුණයක දඩයක්, ඊට වඩා වැඩි වැරදි වලට jail time තියෙන්න ඕන. දෙතුන් දෙනෙකුට දුන්නට පස්සෙ අනිත් අය ලස්සනට ගෙවනව.
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    එතකොට දුප්පත් එවුන්ගෙන් රටට ලැබෙන එකම සෙතේ කතිරේ ගහන එක විතරමද !
    බදු ගෙවන එවුන්ට විතරක් චංද අයිතිය දෙන්න ඕන.:-D නැත්නම් රටට කිසිම වැඩක් නොකරන පිං බතාල එනවා රට හදන්න
    fbzurc5uuaah-s_-jpg.183423
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,261
    100,043
    113
    වෙන රටවල් වල වගේ ආදායම් එන ඕනම දේකට declare කරලා tax ගහන්න ඕන. ටැක්ස් වංචා කරන අයට සාමාන්‍ය ටැක්ස් එක වගේ තුන් හතර ගුණයක දඩයක්, ඊට වඩා වැඩි වැරදි වලට jail time තියෙන්න ඕන. දෙතුන් දෙනෙකුට දුන්නට පස්සෙ අනිත් අය ලස්සනට ගෙවනව.
    ඔහොම කරයි ලන්කාවෙ තව අවුරුදු 50කින් විතර. සිස්ටම් එක හදල ඔක්කොම එක නම්බර් එකකට අරගෙන ඒව ඔය සයිට් වලට එන්ට කරන එක අනිවා කරල හදාගන්න ඕනි. එතකොට පුලුවන්.

    ඩිරෙක්ට් 36%ක් මෙහෙ ගෙවන්නෙ නැතුව ඩලාස් වල කම්පැණි එකක් ඕපන් කරල 46% එහෙට ගෙවන එක ලාබයි ඩිරෙක්ට් ටැක්ස් ඉන්ඩිරෙක්ට් ටැක්ස් දෙකම තිබ්බොත්.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,425
    86,678
    113
    ආශ්චර්යමත් රටක
    මට තේරුම් ගන්න අමාරුයි මේ වක්‍ර බදු අයින්කරලා සෘජු බදු විතරක් ගහන්න කියන කතාව.

    ලංකාවේ ඉන්න 80%ක් බදුගෙවන්නේ නැතිව යනවා එහෙම කරහම.

    ඒ කොහොමද එහෙම වෙන්නෙ බන්?

    ඒ 80% තමයි නොමිලේ ලැබෙන සේවා වැඩිපුරම ලබන්නෙත්

    කොහෙන්ද ඔය 80% අංකෙ ගත්තෙ?