එතකොට දුප්පත් එවුන්ගෙන් රටට ලැබෙන එකම සෙතේ කතිරේ ගහන එක විතරමද !වක්‍ර බදු ගැහුවම අඩු අදායම් ලාභින්ට අමාරුයි. ලංකාව 80% 20% තියෙන්නේ. 60% 40% කරන්න තමා ප්ලෑන් එක
එතකොට දුප්පත් එවුන්ගෙන් රටට ලැබෙන එකම සෙතේ කතිරේ ගහන එක විතරමද !වක්‍ර බදු ගැහුවම අඩු අදායම් ලාභින්ට අමාරුයි. ලංකාව 80% 20% තියෙන්නේ. 60% 40% කරන්න තමා ප්ලෑන් එක
unge benefits kapanta one!!! aduma chanda aithiya wath nathi karanta oneඑතකොට දුප්පත් එවුන්ගෙන් රටට ලැබෙන එකම සෙතේ කතිරේ ගහන එක විතරමද !
පරණ විදිහට 500,000 ස්ලැබ් ද ගෙනත් තියෙන්නේ අවුරුද්දට (මස 6 නෙමේ අහන්නේ අවුරුද්දට)1.2M kyala ne tienne relief eka. salary eka 100K+1 nan tax wadinawa
WHT 5%k gahala interest ekata.
rent ekak 100K walata wada enawa nan ekatat tax ekak gahala
එතකොට ෆුල් රේට් එකට ගෙවන්න වෙයි පරණ විදිහට.... නේද ?බැංකු පොලිය, සැලරි එක ලක්ෂ 50 පනිනවා නම් කොහොමද???
පරණ විදිහට 500,000 ස්ලැබ් ද ගෙනත් තියෙන්නේ අවුරුද්දට
1,200,000 - ටැක්ස් ෆ්‍රී
next 500,000 - 6%
Next 500,000 - 12%
Next 500,000 - 18%
Next 500,000 - 24%
යනාදී වශයෙන් ද ?
එතකොට ෆුල් රේට් එකට ගෙවන්න වෙයි පරණ විදිහට.... නේද ?
ඔව්. මම හිතන්නේ. @batwise දාන්න බලන්න.36% ක් ද බන් ?
බදු ගෙවන එවුන්ට විතරක් චංද අයිතිය දෙන්න ඕන.unge benefits kapanta one!!! aduma chanda aithiya wath nathi karanta one
mun apen aran duppath ewunta deela , un vote tika gananwa... api badu gewa gewa innawa![]()
100,000දැන් එතකොට මාසෙට ටැක්ස් ෆ්‍රී කීයක් ද ? උදා දෙසැම්බර් කීයක්ද ටැක්ස් නැති පඩිය.
සරලව ගත්තොත් හම්බ කරන අය තමා බදු ගෙවන්නෙ යූස් කරන අය නෙවෙයි.මට තේරුම් ගන්න අමාරුයි මේ වක්‍ර බදු අයින්කරලා සෘජු බදු විතරක් ගහන්න කියන කතාව.
ලංකාවේ ඉන්න 80%ක් බදුගෙවන්නේ නැතිව යනවා එහෙම කරහම. ඒ 80% තමයි නොමිලේ ලැබෙන සේවා වැඩිපුරම ලබන්නෙත්
කෙලින්ම ඩිෆොල්ට් බැන්කුව පයනීයර් වෙන එක තමා වෙන්නෙ.
එතකොට දුප්පත් එවුන්ගෙන් රටට ලැබෙන එකම සෙතේ කතිරේ ගහන එක විතරමද !
බදු ගෙවන එවුන්ට විතරක් චංද අයිතිය දෙන්න ඕන.නැත්නම් රටට කිසිම වැඩක් නොකරන පිං බතාල එනවා රට හදන්න
ඔහොම කරයි ලන්කාවෙ තව අවුරුදු 50කින් විතර. සිස්ටම් එක හදල ඔක්කොම එක නම්බර් එකකට අරගෙන ඒව ඔය සයිට් වලට එන්ට කරන එක අනිවා කරල හදාගන්න ඕනි. එතකොට පුලුවන්.වෙන රටවල් වල වගේ ආදායම් එන ඕනම දේකට declare කරලා tax ගහන්න ඕන. ටැක්ස් වංචා කරන අයට සාමාන්‍ය ටැක්ස් එක වගේ තුන් හතර ගුණයක දඩයක්, ඊට වඩා වැඩි වැරදි වලට jail time තියෙන්න ඕන. දෙතුන් දෙනෙකුට දුන්නට පස්සෙ අනිත් අය ලස්සනට ගෙවනව.
මට තේරුම් ගන්න අමාරුයි මේ වක්‍ර බදු අයින්කරලා සෘජු බදු විතරක් ගහන්න කියන කතාව.
ලංකාවේ ඉන්න 80%ක් බදුගෙවන්නේ නැතිව යනවා එහෙම කරහම.
ඒ 80% තමයි නොමිලේ ලැබෙන සේවා වැඩිපුරම ලබන්නෙත්
WHT ekada ? eka 5% final kyala danata tienneඔව්. මම හිතන්නේ. @batwise දාන්න බලන්න.