6% සිට 36% දක්වා බදු

patzz

Well-known member
  • Mar 2, 2008
    1,144
    604
    113
    Tax gahuwata kaman na facility thiyenawa nam.

    Government hospital ekakata yanan ba. amu apayak. Leddunta salakan na.
    Free education kiuwata silabus eka baladdi international school ekka competition ekak denna ba
    Parawal kadila parawal hadanne na
    Elders lata kisi benefit ekak na

    Mun tax gahanne un horakan karapuwa gewannai, and government servant lage salary gewannai. Tax genawa manussayata benifit ekak na

    Horakan karapuwa aya kara ganna patak penneth na.
     
    • Dislike
    • Like
    Reactions: kevin_levin and EVC

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,270
    74,691
    113
    වක්‍ර බදු අඩු කරනව නන් ඕක හොදයි. දෙකම ගහනව නන් තමා අවුල
    Indirect tax gahanna ona ban pinata kana wesige puthala handi gaawila yanna. Nathan wenne amaruwen hammba karana ungen aran arunta kanna dena eka (votes tika balagena)

    meka godak ewunta therenne na! :yes:
    ------ Post added on Oct 12, 2022 at 10:32 AM
     
    patzz

    Well-known member
  • Mar 2, 2008
    1,144
    604
    113
    Indirect tax gahanna ona ban pinata kana wesige puthala handi gaawila yanna. Nathan wenne amaruwen hammba karana ungen aran arunta kanna dena eka (votes tika balagena)

    ------ Post added on Oct 12, 2022 at 10:32 AM
    Meka thamai bung wenne. Tax gewana ekata benefit ekak na.

    Api rata giyama tax gewanna asa benefit nisa, quality life, improved health care system eka nisa.

    Aduma tharame goverment servants la adu karala , horakan karapuwata nadu danakan wath tax gewanne na man. Gewala wadak na
     
    deestheman

    Well-known member
  • Jul 20, 2010
    2,407
    707
    113
    Here and There!!
    car.jpg
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,269
    100,055
    113
    ඉතින් ඒ සිස්ටම් එක හදන්නෙ නැත්තෙ රටේ මිනිස්සුන්ගෙම වරද නිසා. එතකොට ඒකෙ consequences රටේ සියලු මිනිස්සු විඳගන්න ඕන. ඔය තියෙන විදියම continue වෙච්චාවෙ එහෙනං. අපේ බදු වලින් දුප්පත් එකාට සහන දෙනව කියල අඬන්නෙ නැතුව ඉන්නයි තියෙන්නෙ.

    ඩලස් නෙවෙයි අඟහරු ලෝකෙ කම්පැනිය දැම්මත් ඉන්නෙ ලංකාවෙ නං ලංකාවට බදු ගෙවන යුතුයි. ඒක තමයි 99% රටවල් වල තියෙන නීතිය. රටේ ඉඳන් ඒ රටට බදු ගෙවන එක පැහැර හරින එක වරදක්. ඒක තමයි ඔය කරනව කියන්නෙ. එහෙම රටවල් දියුණු උනොත් ලෝක පුදුමයක්.
    කම්පැණිය ඔපරේට් වෙන රටට තමා බදු ගෙවන්නෙ. මෙහෙන් වෙන මැනෙජ්මන්ට් වලට සැලරි වලට වෙනම බදු ගෙවන්න පුලුවන්.

    මෙහෙත් ඔය 99% අනික් රටවල දෙන පහසුකම් ටිකම බදු ගෙවන උන්ට දෙනව නන් ගෙවයි නැත්තන් වෙන්නෙ බහුතරය කන් කෙදිරිගාල අරක බෑ මේක බෑ කියල රට පනින එක තමා.
    හරිද වැරදි නන් දන්නෙ නෑ වෙන්නෙ ඕක තමා අන්තිමට. එතකොට ඩිර්ටෙක්ට් ටැක්ස් එකත් නෑ ඉන්ඩිරෙක්ට් ටැක්ස් එකත් නෑ යන රටට වෙලා සනීපෙට කියන ගාණට බදු ගෙවාගෙන ඉන්නව.

    ඔය ගෙවන්න තියෙන බද්ද බලල ඒ ගාණට චැරිටි ප්‍රොග්‍රෑම් ටිකක් කරන එක ශුවර් රජයට දෙනවට වඩා
     
    • Haha
    Reactions: shenat

    shenat

    Well-known member
  • May 13, 2007
    58,427
    86,683
    113
    ආශ්චර්යමත් රටක
    සල්ලි තියෙන එකා උගෙ දෙපල ඇපෙට තියලා, නය ගන්නවා, උන් එකෙන් ටැක්ස් වලින් ගැලවෙනවා. ලොකෙ කිසිම රටක සල්ලි කාරෙයො ටැක්ස් ගෙවන්නෙ නෑ, උන් ගෙවන්නෙ බැන්කු ලොන්, 36% ටැක්ස් එකට වඩා 24% බැන්ක් ලොන් ගෙවන එක උන්ට ලාබයි,,

    ඔය කියන සුකිත මුදිත රටවල් හැදෙන්නෙ නැ ටැක්ස් ගැහුවාම, එකෙන් තැලෙන්නත් මැද පන්තියෙ හරක්..

    RICH DAD, POOR DAD ලියපු එකාගෙ චැනල් එක බලපම්

    ආ එහෙනං ඒ රටවල් වල කරන විදියට කරන්න කියමු. මම කිව්වෙත් එහෙම කරන්න ඕන කියලනේ. උබටත් අවුලක් නෑනෙ මටත් එහෙමම තමයි ඕන. 👍👍

    සල්ලි දේපල ඇපේට තියලා බෑන්ක් ලෝන් ගත්තම ටැක්ස් ගෙවන්න වෙන්නෙ නැත්තෙ කොහොමද කියන එක තමයි තාම තේරෙන්නෙ නැත්තෙ. පොඩ්ඩක් ඒක කියල දීපන්කො මාත් සුඛිත මුදිත වෙච්ච රටකනෙ ඉන්නෙ. මටත් කරන්න පුලුවන්ද බලන්න
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,269
    100,055
    113
    මෙවා ගහලා ඉන්ඩිරෙක්ට් ටැක්ස් අඩු කරනවා කියලා තියෙන්නෙ කොහෙද?
    කොහෙවත් නෑ ඒ නිසා දෙකෙන්ම කෑම ලෑස්ති කරල දෙන්න යන්නෙ
     
    chinthi123

    Well-known member
  • Dec 26, 2009
    1,458
    661
    113
    planet earth
    tax gewana eka awulak nah.. apen ganna badu mudal hariyata wiyadam karanawa nam..honda health care ekak denawa nam.. mey pakayala horakan ma ne kranne.. ewa kocchara karath unta naduth nah kisi awulakuth nah.. .. naduwath damamth hena hingana nadu danneth.. ..aranchi widihata..thamath mun gedi pitin horakan karanawa.. danata mekata wisandumak widihata kisi deshpalana pakshayakuth nah..

    super man wage power ekak thibba nam..mey huthtla seramalla marala dnawa mama..hora yakshayo
    Seriously ban mat superhero film baladdi okamai hitanne
     
    patzz

    Well-known member
  • Mar 2, 2008
    1,144
    604
    113
    ආ එහෙනං ඒ රටවල් වල කරන විදියට කරන්න කියමු. මම කිව්වෙත් එහෙම කරන්න ඕන කියලනේ. උබටත් අවුලක් නෑනෙ මටත් එහෙමම තමයි ඕන. 👍👍

    සල්ලි දේපල ඇපේට තියලා බෑන්ක් ලෝන් ගත්තම ටැක්ස් ගෙවන්න වෙන්නෙ නැත්තෙ කොහොමද කියන එක තමයි තාම තේරෙන්නෙ නැත්තෙ. පොඩ්ඩක් ඒක කියල දීපන්කො මාත් සුඛිත මුදිත වෙච්ච රටකනෙ ඉන්නෙ. මටත් කරන්න පුලුවන්ද බලන්න
    Profit eken loan repayment eka deduct wenawa. Ethakota tax adui.

    Thawa social works karanne oya companies walin tax walin berenna. Awata giya ganata wada danawa. kawuruth audit karanna worry wenne na
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    ඔහොම කරයි ලන්කාවෙ තව අවුරුදු 50කින් විතර. සිස්ටම් එක හදල ඔක්කොම එක නම්බර් එකකට අරගෙන ඒව ඔය සයිට් වලට එන්ට කරන එක අනිවා කරල හදාගන්න ඕනි. එතකොට පුලුවන්.

    ඩිරෙක්ට් 36%ක් මෙහෙ ගෙවන්නෙ නැතුව ඩලාස් වල කම්පැණි එකක් ඕපන් කරල 46% එහෙට ගෙවන එක ලාබයි ඩිරෙක්ට් ටැක්ස් ඉන්ඩිරෙක්ට් ටැක්ස් දෙකම තිබ්බොත්.

    උඹ කියන්න‌ෙ https://www.firstbase.io/ වගේ එකකින් US වල LLC එකක් ඔ්පන් කරන එක ගැනද ?
    ම‌ේක‌ෙ තියන විදිහට Wayoming and Delaware tax Haven කියල කියන්න‌ෙ ස්ටාර්ටප් වලට.
     
    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,530
    6,005
    113
    Seriously ban mat superhero film baladdi okamai hitanne
    man asa super power eka use karala munge maliga walin ussan awith.. live muunge horkana shakshi ekkama loketama pennanna... umba wolverine nisa.. danduwam dena wadey umbata bara dennam.. kawru hari wedi thibbath awulak nah ne..umba marenne nah ne :D :D
     
    • Like
    Reactions: chinthi123

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,270
    74,691
    113
    Meka thamai bung wenne. Tax gewana ekata benefit ekak na.

    Api rata giyama tax gewanna asa benefit nisa, quality life, improved health care system eka nisa.

    Aduma tharame goverment servants la adu karala , horakan karapuwata nadu danakan wath tax gewanne na man. Gewala wadak na
    Mata mala panna lokuma scene eka ara kari thattayo tika kaagahapu eka paarata unge light bill adu kala. Dan okath gewanne apine ban.
     
    • Haha
    • Like
    Reactions: gnilukshi and msan

    shenat

    Well-known member
  • May 13, 2007
    58,427
    86,683
    113
    ආශ්චර්යමත් රටක
    කම්පැණිය ඔපරේට් වෙන රටට තමා බදු ගෙවන්නෙ. මෙහෙන් වෙන මැනෙජ්මන්ට් වලට සැලරි වලට වෙනම බදු ගෙවන්න පුලුවන්.

    අම්මප? 🤣🤣🤣🤣
    පොඩ්ඩක් හොයල බලපන්කො එහෙමද කියලා. 🤣🤣
    @imhotep @1sam පොඩ්ඩක් මෙන්න මේක පැහැදිලි කරන්න පුලුවන්ද. කවුරු කියන එකද හරි කියලා.

    මෙහෙත් ඔය 99% අනික් රටවල දෙන පහසුකම් ටිකම බදු ගෙවන උන්ට දෙනව නන් ගෙවයි නැත්තන් වෙන්නෙ බහුතරය කන් කෙදිරිගාල අරක බෑ මේක බෑ කියල රට පනින එක තමා.
    හරිද වැරදි නන් දන්නෙ නෑ වෙන්නෙ ඕක තමා අන්තිමට. එතකොට ඩිර්ටෙක්ට් ටැක්ස් එකත් නෑ ඉන්ඩිරෙක්ට් ටැක්ස් එකත් නෑ යන රටට වෙලා සනීපෙට කියන ගාණට බදු ගෙවාගෙන ඉන්නව.

    ඔය ගෙවන්න තියෙන බද්ද බලල ඒ ගාණට චැරිටි ප්‍රොග්‍රෑම් ටිකක් කරන එක ශුවර් රජයට දෙනවට වඩා

    ඒක හරියන්නෙ නැති අය රට පනියි. ඒකට කරන්න දෙයක් නෑ. කොහොමත් හැම පැත්තම බේරගෙන රටේ සිස්ටම් එක හදන්න බෑ. අනිවාර්යයෙන්ම කාලයක් දුක් විඳින්න වෙනවාමයි. ටැක්ස් හොරාකන්න ඉඩ දීල තියෙනකන් රටට දියුණුවක් නැත.

    වෙන්නෙ ඕක තමා පොන්නයො වැඩිපුර ඉන්න ලංකාව වගේ රටවල් වල. එහෙම නැති රටවල් වල නං නෙවෙයි. :lol:
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,269
    100,055
    113
    උඹ කියන්න‌ෙ https://www.firstbase.io/ වගේ එකකින් US වල LLC එකක් ඔ්පන් කරන එක ගැනද ?
    ම‌ේක‌ෙ තියන විදිහට Wayoming and Delaware tax Haven කියල කියන්න‌ෙ ස්ටාර්ටප් වලට.
    ඔව් මචන් එහෙම කරන එක ගැන තමා.
    https://stripe.com/atlas
    ඔක තමා මම දන්න ශුර් ප්ලෙස් එක.

    අම්මප? 🤣🤣🤣🤣
    පොඩ්ඩක් හොයල බලපන්කො එහෙමද කියලා. 🤣🤣
    @imhotep @1sam පොඩ්ඩක් මෙන්න මේක පැහැදිලි කරන්න පුලුවන්ද. කවුරු කියන එකද හරි කියලා.
    ඇයි දැන් ගූගල් එකේ CEO ගෙදර ඉදන් වැඩ කරොත් ගූගල් එකේ උන් ඉන්දියාවටද බදු ගෙවන්න ඕනි. උන් ගෙවන්නෙ උන්ගෙ කම්පැණිය රෙජිස්ට කරල තියෙන රටට. CEO නන් ගෙවයි උගෙ සැලරි එකට හරි යන්න. එත් ඉතින් සැලරි එකෙන් පිට ලැබෙන පහසුකම් වලින් ඌ නිදහස්නෙ.

    වෙන්නෙ ඕක තමා පොන්නයො වැඩිපුර ඉන්න ලංකාව වගේ රටවල් වල. එහෙම නැති රටවල් වල නං නෙවෙයි. :lol:
    ගොඩක් ඒ වගේ උන් දැන් ලන්කාවෙන් ගිහින් ඉන්නෙ.
    ------ Post added on Oct 12, 2022 at 10:59 AM
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,857
    8
    35,447
    113
    අම්මප? 🤣🤣🤣🤣
    පොඩ්ඩක් හොයල බලපන්කො එහෙමද කියලා. 🤣🤣
    @imhotep @1sam පොඩ්ඩක් මෙන්න මේක පැහැදිලි කරන්න පුලුවන්ද. කවුරු කියන එකද හරි කියලා.

    ඒක හරියන්නෙ නැති අය රට පනියි. ඒකට කරන්න දෙයක් නෑ. කොහොමත් හැම පැත්තම බේරගෙන රටේ සිස්ටම් එක හදන්න බෑ. අනිවාර්යයෙන්ම කාලයක් දුක් විඳින්න වෙනවාමයි. ටැක්ස් හොරාකන්න ඉඩ දීල තියෙනකන් රටට දියුණුවක් නැත.

    වෙන්නෙ ඕක තමා පොන්නයො වැඩිපුර ඉන්න ලංකාව වගේ රටවල් වල. එහෙම නැති රටවල් වල නං නෙවෙයි. :lol:

    It's clear enough...

    Not exceeding Rs 1,500, 000 ---> Then you pay 6% (for any amount exceeding Zero. (So even for Rs 100 you pay 6% of Rs 100.00)
    Between 1,500,000 & 3.000.000 ---> You pay Rs 90,000 + 12% of the amount you exceed beyond 1,500,000 (because Rs 90,000 is what you pay for the first slab)
    Above 3,000,000 -----> Rs 270,000 + 18% of whatever above 3,000,000

    and so on.... for the other six months with different settings. :oo: