6% සිට 36% දක්වා බදු

dfgrendezvous

Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    140 000 above 12% da

    Slabs widiyata machan tax watenne. Mulu padiyata eka rate ekak nemei.

    * Padiye mul laksheta tax 0.
    * lakshe indan 141,666 wenakan tax 6%
    * 141666 indan 183,333 wenakan padiye kotasata 12%
    * 183,333 indan 225,000 wenakan padiye kotasata 18%
    * methana uda thawa slabs thiyenawa .... 36% wenakan


    Hithapan dan umbe padiya Rs 160,000 kiyala (per month).

    Umbe tax eka hadenne mehemai:

    100,000 x 0% + 41666 x 6% + 18334 x 12% = 0 + 2500 + 2200 = 4700

    Rs 160,000 padiyata umba gewanne Rs 4700 ka tax ekak. Rate ekak widiyata haduwoth mulu padiyen 2.93% wage.
     

    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    ඒකාධිපති බදු ගැසීම අකුලගනිව්..පස්ස මහල බඩ යන්න දෙන්නද යන්නෙ බොල රනිල්??
    බඩු මිල හදට යනකන් වැඩිවෙන්නෙ නග්ගල ලැබෙන පඩියත් පාන් කියන්නවත් බැරි කරල ඒ පාර පඩියත් කපන්න යන්නෙ..මේක නිකන් පස්ස මහල බඩයන්න දුන්නවගේ බදු ගැසිල්ලක්නෙ බොල..මොකාද මේවා හදා දීපු ගොන්තඩියා
     

    narihashan

    Well-known member
  • Mar 22, 2022
    5,733
    1
    8,602
    113
    Social welfare කපහල්ලා නිකන් ඉන්න ඔට්ට පාළුවන්ට රෑ නිදි මරන් හම්බ කරලා ගෙවන්න ඇම්මක් නෑ
     
    • Like
    Reactions: KrishanL89

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,173
    31,914
    113
    640px-Lotus_Tower.jpg
    Mainage polle naya gewapalla...
    Normal putha apiwa punuruththapane karanna kathawa
    Eka mokekda lol
     

    SimonRiley

    Well-known member
  • Jan 15, 2017
    2,179
    747
    113
    Colombo
    Therune nathi deyak. Economy gana damumak na ekai ahanne

    9000 plus 12% of the amount in excess of 1,500,000 ?
    meke theruma mokakda
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    පිටරවල ගානට ටැක්ස් ගහනවනම් ඒ ගානට මිනිස්සුන්ට පහසුකම් සැලකිලි තියෙන්න ඕනෙ.

    ටැක්ස් ගහලා කුලුනුයි ඇවිදින මංතීරුයි හදලා බාගයක් සාක්කුවෙ දාගෙන චන්දෙ බලාගෙන රාජ්‍ය සේවකයො පුරවගෙන උන්ට පඩි ගෙවනවනං ඒකෙ ඇති තේරුමක් නෑනෙ

    neda ponnayo @2osama @erozan
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,528
    72,737
    113
    මාලඹේ
    පිටරවල ගානට ටැක්ස් ගහනවනම් ඒ ගානට මිනිස්සුන්ට පහසුකම් සැලකිලි තියෙන්න ඕනෙ.

    ටැක්ස් ගහලා කුලුනුයි ඇවිදින මංතීරුයි හදලා බාගයක් සාක්කුවෙ දාගෙන චන්දෙ බලාගෙන රාජ්‍ය සේවකයො පුරවගෙන උන්ට පඩි ගෙවනවනං ඒකෙ ඇති තේරුමක් නෑනෙ

    neda ponnayo @2osama @erozan
    දවසම Online වහල්ක ම් කරන්නේ නැතුව ජොබ් එකක් කරපං පොන්නයෝ
     
    • Love
    Reactions: EVC

    kj1

    Well-known member
  • Nov 10, 2015
    1,796
    2,319
    113
    e karanne e ratata immigrants la attract karaganna. Citizens lata tax gahanawa lankawe dan wedi kara ganatath wada.
    lankawatath immigrants la attract karaganna ehema karanna tiyenne ehenam uba kiyana widiyata. habai netherlands wage citizens lata tax gahanna ona. :lol:
    Den methana prashne tiyenne tax gahana eke nemeine.Skilled professionalslata witarak direct tax gahana eke.Tax gahannna ona rupiyal hmba karana hema kenatama.den politians,doctorsla,lawyersla,tution karana aya,buying and selling businessman,singers,artists etc. oya wage aya wishesha minissu nemeine eyalatath tax gahanna ona.ganna padiyen wedak ne govermant servantslath tax gewanna ona.moko unge padi adu une ungema weradi hnda.private sector eka oya hema ekatama thelenna ona ne.Tax gahana eke wereddak ne sadaranawa wenawa nan.
     

    JohnWick

    Well-known member
  • Apr 23, 2017
    1,126
    1,463
    113
    ධම්මිකලගෙන් හරියට බදු ගනිල්ලා කියන එක මිනිස්සුන්ගෙන් එන්න ඕන. දැන් කියවෙයි ඒක. මෙච්චර කල් කියාගන්න බැරුවනේ හිටියේ. දැන් අපෙන් බදු ගන්නව නං අරුන්ගෙනුත් හරියට බදු ගනිල්ලා කියල බලකරන්න හිතෙයි. එහෙම හිතෙන්නෙ නැති උන්ව තව තැලිල යයි.
    Oka minissungen enne nane. Athi bahutharayata me tax eken loku balapaamak na. Ekko low income, nathnam income eka tax walata ahu wenne na (business). Okata ahu wenne igenagena hoda professions wala idagena salary ekak ganna unwa. Un rata yannama bari hethuwak thiyanawanam witharak kaagena idi. Nathnam rata yai. Nathuwa okata wiruddawa paarata bahinne na. Anduwa eka danna nisa thamai oya widihata tax eka gahuwe. Paarata bassath samanya minissunge support eka hambawenne na okatanam.

    2023-24 buddhi galanaya paththen record thiyana awrudu dekak wei.
     
    • Like
    Reactions: Jack_Sparrow

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    දවසම Online වහල්ක ම් කරන්නේ නැතුව ජොබ් එකක් කරපං පොන්නයෝ
    උඹ හිතුවද අනිත් උනුත් දවස ගානෙ ගූ කාලා ජීවත් වෙන එවුන් කියල @2osama :rofl:


    ccdfdacd-801b-484f-92c0-ca7f3fd28475-png.163939
     
    • Wow
    Reactions: KadawathaKolla