mek
meka weradi neda , 12 bedan bene slab eka
meka weradi neda , 12 bedan bene slab eka
සල්ලි නම් ගේන්නේ නෑ එහෙම උට්ටක් කරාම.Ow mamanam hithanne
Eakath income ekak ne.. eakata tax gewanna one
100% correctමේකෙන් වෙන්නේ ගොඩක් IT අය remote foreign work වලට මාරු වෙන එක හරි migrate වෙන්නේ නැතිව හිටපු එකා migrate වෙන එක හරි.
මේ තිබ්බ එකම හොදේ Tax අඩු එක. එකත් කෙල කලාම අයෙත් ඉතින් ඉදල වැඩක් නැහැ.
Ithin ban lokuwata tax wedi wela nene. Me thread eke thiyena calculation weradiමේකෙන් වෙන්නේ ගොඩක් IT අය remote foreign work වලට මාරු වෙන එක හරි migrate වෙන්නේ නැතිව හිටපු එකා migrate වෙන එක හරි.
මේ තිබ්බ එකම හොදේ Tax අඩු එක. එකත් කෙල කලාම අයෙත් ඉතින් ඉදල වැඩක් නැහැ.
Are you sure? Why? What about lecturers?No they don't. Health sector is exempted
natte koheda machan.Ithin ban lokuwata tax wedi wela nene. Me thread eke thiyena calculation weradi
mata theruna widiyata eke gana heduwa weradi .natte koheda machan.
350K wage ganna ekek gewwe 6000 wage ganak. Me para eka 52K+ wela.
Sirasa TV eke example eka.
immigrant la attract karaganna newei ban oka denne.e karanne e ratata immigrants la attract karaganna. Citizens lata tax gahanawa lankawe dan wedi kara ganatath wada.
lankawatath immigrants la attract karaganna ehema karanna tiyenne ehenam uba kiyana widiyata. habai netherlands wage citizens lata tax gahanna ona.![]()
. "Highly skilled migrants" lata e benefit eka denne. ehema ewun anith ratawal waliin unge ratata genna ganna. Un country eka develop karanna long term plan karanne ehemai. lankwa wage ratawal wala inna Engineers la wage job karana ewunta oka hambenne. Lankwe godak software engineers la netherlands yanne ekai. Lankawa dan ewage tax ekak thamai mehe inna oya wage job karana ewunta gahanne aluthin. lankawa karanne, un karana eke anith paththa. Tax benefits mokuth na. tax nam gahanawa. pinata kana unta hondai ithin tika kalayak athal ganna aashik lanthe. ita passe rate cream eka nathuwa kohoma geniyanna innawada danne na.
mulu ganata newe machan tax wenne. Slab walata.mata theruna widiyata eke gana heduwa weradi .
kalin 350 nam gatte -> taxable income eka = 350 - 250 = 100 and tax eka 6% => 6000
den 350 -> taxable income eka = 350 - 100 = 250 and tax eka 6% => 15000
9000 thamai wedi wela thiyenne ,
මම නං යන්නෙම නෑ කියලා හිටියෙ
හැබැයි ටැක්ස් සීන් එකෙන් නං හිතුනා දමල ගහලා ගියා නං හරි කියලා. මොකද දැං අපෙං ඔය ටැක්ස් එක ගත්තා කියලා රට හැදෙන එකක් වෙන්නෙ නැහැනේ
කලින් ටැක්ස් අඩු එකේ මෙහෙ ඉන්න එකේ වාසියක් තිබ්බා දැං එහෙම එකක් නැහැනේ. ඒක නිසා යන එක හොඳයි වගේ
බැලුවෙ නැද්ද රීලෝකේශන් එකක් සෙට් වෙයිද කියලා![]()
math uba wage hitiye, habai tax eka last resort widiyata tiyan hitiya
dan baladdi therumak naha wagewenasakata gihin balanna oni aduma gane travel karanna hari puluwanne

mata theruna widiyata eke gana heduwa weradi .
kalin 350 nam gatte -> taxable income eka = 350 - 250 = 100 and tax eka 6% => 6000
den 350 -> taxable income eka = 350 - 100 = 250 and tax eka 6% => 15000
9000 thamai wedi wela thiyenne ,
බදු වැඩිකරපන් කියලනෙ කොහොමත් පොන්න රැල අරගල කරේ,,, ඒක නිසා බදු වැඩි කිරීම සාධාරනයි, 80% විතර බද්දක් ගහනඩ තියෙන්නෙ සැප හොදටම දැනෙන්ඩ
Oka minissungen enne nane. Athi bahutharayata me tax eken loku balapaamak na. Ekko low income, nathnam income eka tax walata ahu wenne na (business). Okata ahu wenne igenagena hoda professions wala idagena salary ekak ganna unwa. Un rata yannama bari hethuwak thiyanawanam witharak kaagena idi. Nathnam rata yai. Nathuwa okata wiruddawa paarata bahinne na. Anduwa eka danna nisa thamai oya widihata tax eka gahuwe. Paarata bassath samanya minissunge support eka hambawenne na okatanam.
2023-24 buddhi galanaya paththen record thiyana awrudu dekak wei.
ලංකාවේ ඉන්න IT උන්ට වෙනම ලෙවල් එකේ අසාධාරණයක් වෙලා තියෙන්නේ.
1) උන් හම්බ කරන්නේ විදේශ විනිමය
2) ඔය අනික් උන් වගේ නෙවෙයි උන්ගේ පඩිය බැංකුවට ඇවිත් රුපියල් වෙලා 100% නීත්‍යනුකුල විදිහට එන්නේ. හැන්ගීලි ගැහිලි නෑ මුළු මුදලම ආණ්ඩුවට දීල පුප පිහදාන්න වටින්නේ නැති රුපියල් ගන්නවා.
3) දැන් අලුත් විදිහට 36% ටැක්ස් එකකුත් ගෙවනවා
4) හැබැයි උන් වැඩකට ඩොලර් ටිකක් ගන්න ගියොත් දෙන්නේ නෑ. මේ මාසෙට දහස් ගානක් ඩොලර් ගේන උන්ට තත්වේ.
5) උන්ට බඩුවක් පිට රටින් ගේන්න ගියොත් දෙන්නේ නෑ. වෙන එකක් තියා කරුමාන්තේ කරගන්න ඕනේ ලැප්ටොප් එකක් ගේන්න ගියත් ඉඩ දෙන්නේ නෑ.
6) වාහනයක් ගන්න ගියොත් 3.5 mil දීල ඇල්ටෝ ගන්න වෙන මාකට් එකක් තියෙන්නේ.
තව දුරටත් ලංකාවේ ඉන්නවා කියන්නේ අතින් අරන් පුපේ තියා ගැනීමක්
පොඩ්ඩක් පැහැදිලි කරන්න?TO WAGE HITANA UNA NISA KAWADAWATH RATA HADENE NA