6% සිට 36% දක්වා බදු

Starry Night

Well-known member
  • Mar 8, 2017
    6,021
    6,926
    113
    Nawala
    මේකෙන් වෙන්නේ ගොඩක් IT අය remote foreign work වලට මාරු වෙන එක හරි migrate වෙන්නේ නැතිව හිටපු එකා migrate වෙන එක හරි.

    මේ තිබ්බ එකම හොදේ Tax අඩු එක. එකත් කෙල කලාම අයෙත් ඉතින් ඉදල වැඩක් නැහැ.
    100% correct
     

    jonhrcm

    Well-known member
  • Nov 29, 2006
    793
    329
    83
    Lankawe
    මේකෙන් වෙන්නේ ගොඩක් IT අය remote foreign work වලට මාරු වෙන එක හරි migrate වෙන්නේ නැතිව හිටපු එකා migrate වෙන එක හරි.

    මේ තිබ්බ එකම හොදේ Tax අඩු එක. එකත් කෙල කලාම අයෙත් ඉතින් ඉදල වැඩක් නැහැ.
    Ithin ban lokuwata tax wedi wela nene. Me thread eke thiyena calculation weradi
     

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,431
    36,352
    113
    මැදමහනුවර
    E3VZkw6.jpg
     

    jonhrcm

    Well-known member
  • Nov 29, 2006
    793
    329
    83
    Lankawe
    natte koheda machan.
    350K wage ganna ekek gewwe 6000 wage ganak. Me para eka 52K+ wela.
    Sirasa TV eke example eka.
    mata theruna widiyata eke gana heduwa weradi .
    kalin 350 nam gatte -> taxable income eka = 350 - 250 = 100 and tax eka 6% => 6000
    den 350 -> taxable income eka = 350 - 100 = 250 and tax eka 6% => 15000

    9000 thamai wedi wela thiyenne ,
     

    alanwake

    Active member
  • Aug 25, 2015
    536
    183
    43
    e karanne e ratata immigrants la attract karaganna. Citizens lata tax gahanawa lankawe dan wedi kara ganatath wada.
    lankawatath immigrants la attract karaganna ehema karanna tiyenne ehenam uba kiyana widiyata. habai netherlands wage citizens lata tax gahanna ona. :lol:
    immigrant la attract karaganna newei ban oka denne.

    "The 30% reimbursement ruling (also known as the 30% facility) is a tax advantage for highly skilled migrants moving to the Netherlands for a specific employment role."


    Nikan me refugees la genna gannawa wagee newei ban :lol:. "Highly skilled migrants" lata e benefit eka denne. ehema ewun anith ratawal waliin unge ratata genna ganna. Un country eka develop karanna long term plan karanne ehemai. lankwa wage ratawal wala inna Engineers la wage job karana ewunta oka hambenne. Lankwe godak software engineers la netherlands yanne ekai. Lankawa dan ewage tax ekak thamai mehe inna oya wage job karana ewunta gahanne aluthin. lankawa karanne, un karana eke anith paththa. Tax benefits mokuth na. tax nam gahanawa. pinata kana unta hondai ithin tika kalayak athal ganna aashik lanthe. ita passe rate cream eka nathuwa kohoma geniyanna innawada danne na.:baffled:
     
    Last edited:

    dakshinasd

    Well-known member
  • Feb 23, 2008
    2,820
    1,980
    113
    127.1.1.0
    mata theruna widiyata eke gana heduwa weradi .
    kalin 350 nam gatte -> taxable income eka = 350 - 250 = 100 and tax eka 6% => 6000
    den 350 -> taxable income eka = 350 - 100 = 250 and tax eka 6% => 15000

    9000 thamai wedi wela thiyenne ,
    mulu ganata newe machan tax wenne. Slab walata.
    500000 slabs dala thiyenne annual walata
     
    • Like
    Reactions: zid2021

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,611
    14,241
    113
    මම නං යන්නෙම නෑ කියලා හිටියෙ
    හැබැයි ටැක්ස් සීන් එකෙන් නං හිතුනා දමල ගහලා ගියා නං හරි කියලා. මොකද දැං අපෙං ඔය ටැක්ස් එක ගත්තා කියලා රට හැදෙන එකක් වෙන්නෙ නැහැනේ
    කලින් ටැක්ස් අඩු එකේ මෙහෙ ඉන්න එකේ වාසියක් තිබ්බා දැං එහෙම එකක් නැහැනේ. ඒක නිසා යන එක හොඳයි වගේ
    බැලුවෙ නැද්ද රීලෝකේශන් එකක් සෙට් වෙයිද කියලා :P

    math uba wage hitiye, habai tax eka last resort widiyata tiyan hitiya
    dan baladdi therumak naha wage :dull: wenasakata gihin balanna oni aduma gane travel karanna hari puluwanne

    ලංකාවේ ඉන්න IT උන්ට වෙනම ලෙවල් එකේ අසාධාරණයක් වෙලා තියෙන්නේ.

    1) උන් හම්බ කරන්නේ විදේශ විනිමය
    2) ඔය අනික් උන් වගේ නෙවෙයි උන්ගේ පඩිය බැංකුවට ඇවිත් රුපියල් වෙලා 100% නීත්‍යනුකුල විදිහට එන්නේ. හැන්ගීලි ගැහිලි නෑ මුළු මුදලම ආණ්ඩුවට දීල පුප පිහදාන්න වටින්නේ නැති රුපියල් ගන්නවා.
    3) දැන් අලුත් විදිහට 36% ටැක්ස් එකකුත් ගෙවනවා
    4) හැබැයි උන් වැඩකට ඩොලර් ටිකක් ගන්න ගියොත් දෙන්නේ නෑ. මේ මාසෙට දහස් ගානක් ඩොලර් ගේන උන්ට තත්වේ.
    5) උන්ට බඩුවක් පිට රටින් ගේන්න ගියොත් දෙන්නේ නෑ. වෙන එකක් තියා කරුමාන්තේ කරගන්න ඕනේ ලැප්ටොප් එකක් ගේන්න ගියත් ඉඩ දෙන්නේ නෑ.
    6) වාහනයක් ගන්න ගියොත් 3.5 mil දීල ඇල්ටෝ ගන්න වෙන මාකට් එකක් තියෙන්නේ.

    තව දුරටත් ලංකාවේ ඉන්නවා කියන්නේ අතින් අරන් පුපේ තියා ගැනීමක්
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,428
    86,683
    113
    ආශ්චර්යමත් රටක
    බදු වැඩිකරපන් කියලනෙ කොහොමත් පොන්න රැල අරගල කරේ,,, ඒක නිසා බදු වැඩි කිරීම සාධාරනයි, 80% විතර බද්දක් ගහනඩ තියෙන්නෙ සැප හොදටම දැනෙන්ඩ

    බැල්ලිගෙ පුතෝ තොපේ නාකි මූසල රාජපකයො ණය අරන් හොරා කාලා, රටට පයිසෙක වැඩක් නැති පයි කුලුණු ගහලා රටට කෙළවපු හරියෙ විපාක තමයි දැන් එන්නේ.

    Oka minissungen enne nane. Athi bahutharayata me tax eken loku balapaamak na. Ekko low income, nathnam income eka tax walata ahu wenne na (business). Okata ahu wenne igenagena hoda professions wala idagena salary ekak ganna unwa. Un rata yannama bari hethuwak thiyanawanam witharak kaagena idi. Nathnam rata yai. Nathuwa okata wiruddawa paarata bahinne na. Anduwa eka danna nisa thamai oya widihata tax eka gahuwe. Paarata bassath samanya minissunge support eka hambawenne na okatanam.

    2023-24 buddhi galanaya paththen record thiyana awrudu dekak wei.

    ලංකාව තමයි රට අපි තමයි ලංකාවෙ සුපිරි වැඩ්ඩො අපි රටෙන් යන්නෙ නෑ කියන එවුන්ට ටැක්ස් එක හරියට ගැහුවම රිදිලා රටින් යන්න හොයනකොට තමයි බුද්ධිගලනය වෙලා තියෙන්නෙ. 😂😂😂

    මෙච්චර කල් උනේ බුද්ධිගලනය නෙවෙයි කිව්වෙ. ෆේල් උන් රටින් යනව කියලනේ කිව්වෙ. යන උන් යයි. උන් යන එකමයි හොඳ. උන් ගියාට පස්සෙ අපි හදාගන්නං රට කියලනේ කිව්වෙ. 🤣🤣🤣🤣

    දැනුත් ඒකම තමයි වෙන්නෙ එහෙනං. 🤣🤣🤣🤣
    ------ Post added on Oct 13, 2022 at 2:53 AM
     
    • Haha
    Reactions: Cypress

    Lokka Baba

    Well-known member
  • May 11, 2014
    3,366
    888
    113
    මගේ කාමරේ
    ලංකාවේ ඉන්න IT උන්ට වෙනම ලෙවල් එකේ අසාධාරණයක් වෙලා තියෙන්නේ.

    1) උන් හම්බ කරන්නේ විදේශ විනිමය
    2) ඔය අනික් උන් වගේ නෙවෙයි උන්ගේ පඩිය බැංකුවට ඇවිත් රුපියල් වෙලා 100% නීත්‍යනුකුල විදිහට එන්නේ. හැන්ගීලි ගැහිලි නෑ මුළු මුදලම ආණ්ඩුවට දීල පුප පිහදාන්න වටින්නේ නැති රුපියල් ගන්නවා.
    3) දැන් අලුත් විදිහට 36% ටැක්ස් එකකුත් ගෙවනවා
    4) හැබැයි උන් වැඩකට ඩොලර් ටිකක් ගන්න ගියොත් දෙන්නේ නෑ. මේ මාසෙට දහස් ගානක් ඩොලර් ගේන උන්ට තත්වේ.
    5) උන්ට බඩුවක් පිට රටින් ගේන්න ගියොත් දෙන්නේ නෑ. වෙන එකක් තියා කරුමාන්තේ කරගන්න ඕනේ ලැප්ටොප් එකක් ගේන්න ගියත් ඉඩ දෙන්නේ නෑ.
    6) වාහනයක් ගන්න ගියොත් 3.5 mil දීල ඇල්ටෝ ගන්න වෙන මාකට් එකක් තියෙන්නේ.

    තව දුරටත් ලංකාවේ ඉන්නවා කියන්නේ අතින් අරන් පුපේ තියා ගැනීමක්

    LLC registration
    කරා නම් හරි නේ 0 Tax, Direct Remittance​

     
    • Haha
    Reactions: shenat

    nec2000

    Well-known member
  • Feb 9, 2008
    4,515
    597
    113
    GAMPAHA
    පිටරවල ගානට ටැක්ස් ගහනවනම් ඒ ගානට මිනිස්සුන්ට පහසුකම් සැලකිලි තියෙන්න ඕනෙ.

    ටැක්ස් ගහලා කුලුනුයි ඇවිදින මංතීරුයි හදලා බාගයක් සාක්කුවෙ දාගෙන චන්දෙ බලාගෙන රාජ්‍ය සේවකයො පුරවගෙන උන්ට පඩි ගෙවනවනං ඒකෙ ඇති තේරුමක් නෑනෙ

    neda ponnayo @2osama @erozan
    TO WAGE HITANA UNA NISA KAWADAWATH RATA HADENE NA