6.30 ට යනවා කියපු එක 5.30 ටත් කලින් ගියානෙ බල්ලො

ranjan_ayya

Well-known member
  • Jan 9, 2020
    1,392
    3,544
    113
    චන්දේ දුන්නනං බනින්නේ නෑතිව හිටු. කිරියෙන්ම මම විතරයි ඔය හිඟන්නොන්ට චන්දේ දුන්නේ නැත්තේ🤣
    උඹත් ලංකාවේ හිටියනම් උට තමයි, try එකක් දුන්නේ නැද්ද flight ticket එකක්වත් ගන්න?
     

    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,909
    26,428
    113
    Hospital eka laga inna mama

    Proud Mr Bean GIF by Working Title
     

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,982
    2
    15,737
    113
    චන්දේ දුන්නනං බනින්නේ නෑතිව හිටු. කිරියෙන්ම මම විතරයි ඔය හිඟන්නොන්ට චන්දේ දුන්නේ නැත්තේ🤣

    මම ඡන්දයක් දාන්න ගියේවත් නැහැ බොල
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,352
    30,146
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    උඹත් ලංකාවේ හිටියනම් උට තමයි, try එකක් දුන්නේ නැද්ද flight ticket එකක්වත් ගන්න?
    මම ලංකාවේ හිටියනං ඔය මොකෙක්ටවත් දෙන්නේ නෑ. පාරේ හිඟන්නෙක් දැක්කොත් සල්ලි දෙන එකයි හිඟන්නෙක් හොයං ගිහින් සල්ලි දෙන එකයි වෙනස්😑

    මම ඡන්දයක් දාන්න ගියේවත් නැහැ බොල
    පච පච. මම විතරයි මේකේ ජෙප්පොන්ට බැන්නේ 🤣
    ------ Post added on Feb 11, 2025 at 10:44 PM