- Topical Minoxidil 5% twice a day,
- Oral Finasteride 1mg once a day,
- Mesoestetic Tricology Shampoo every other day,
- Vitamin D3 2000 IU once a day,
- Folister Plus once a day
- 0.5mm Derma Rolling once a week
එක එකාට වෙනස් විදිහට බන් වැඩ කරන්නේ.Finasteride වලට ජිගාන් එක නගින්නේ නැතිව යනවා![]()
මගේ මුණ පුරා රැවුල වැවෙන්නේ නෑ කොහොමත්. දැන් ඒකටත් minoxidil ගාගෙන යනවා. බලමු ඒකත් මාස තුන හතරකින්.උබේ රැවුල වැවෙනවද?
මගේ මුණ පුරා රැවුල වැවෙන්නේ නෑ කොහොමත්. දැන් ඒකටත් minoxidil ගාගෙන යනවා. බලමු ඒකත් මාස තුන හතරකින්.
kari gananne ban dr.pen ekaktry microneedling instead of derma rolling? I think that's even better. Congrats and good luck machn!
ow ekath try karanawa. rawulata nam thama masayak na patan aragena.Derma rolling එකත් try කරපන්. මම දැක්කා YouTube එකේ video එකක්
හරිම සතුටුයි බං.![]()
![]()
- Topical Minoxidil 5% twice a day,
- Oral Finasteride 1mg once a day,
- Mesoestetic Tricology Shampoo every other day,
- Vitamin D3 2000 IU once a day,
- Folister Plus once a day
- 0.5mm Derma Rolling once a week
