60 කට වඩා පඩි ගන්න උන්

anton_malli

Member
Sep 16, 2018
2,685
281
0
60 කිවේ ලක්ෂ හැටද? නැත්තං 60,000 දාහද?

හැට දාහට වැඩි පඩි ගන්න අය නං ඕනි තරං ඇති.

ලක්ෂ හැටට වැඩිය පඩි ගන්නා අයත් කීප දෙනෙක් ඇති ලංකාවේ.(මම කියන්නේ බිස්නස් වලින් ලාභෙ හොයන අය නෙමේ, මොකක් හරි කොම්පැනි එකක වැඩ කරලා පඩියක් ගන්න අය.)

කිෂූ ගෝමස්ගේ සැලරිඑක නං ඇති හොද ගානක.
 
Dothraki

Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    මොන 60 ද යකො මෙකෙ ඉන්නෙ මාසෙකට ඩොලර් මිලියන් ගණන් හොයන උන් .
    60 ක් නම් ඉතිං අදකාලෙ හැටියට තනිකඩයෙක්ට හොඳා බන්. පවුල් නඩත්තුවට නම් ඉතිං අනෙ මන්දා
     
    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    60 කිවේ ලක්ෂ හැටද? නැත්තං 60,000 දාහද?

    හැට දාහට වැඩි පඩි ගන්න අය නං ඕනි තරං ඇති.

    ලක්ෂ හැටට වැඩිය පඩි ගන්නා අයත් කීප දෙනෙක් ඇති ලංකාවේ.(මම කියන්නේ බිස්නස් වලින් ලාභෙ හොයන අය නෙමේ, මොකක් හරි කොම්පැනි එකක වැඩ කරලා පඩියක් ගන්න අය.)

    කිෂූ ගෝමස්ගේ සැලරිඑක නං ඇති හොද ගානක.

    60 පඩි ඉතිං මන් හිතන්නෙ අතෙ ඇඟිලි ගාණටත් අඩුවෙන් ඇත්තෙ ,ලොකු කොපරෙෂන් එකක සී ඊ ඕ කෙනෙක් වෙන්න එපැයි.
    ශ්‍රි ලංකන් එයාර් ලයින් එකෙත් සී ඊ ඕ ට ලක්ෂ 15 ක් ලු මන් අහලා තිබුණා කාලෙකට කලින්.
    ඉන්ටර්නෙට් එකෙ ඩොලර් මිලියන් ගණන් අහලාම මෙව්වා පොඩි ගණන් වගෙ බන් දැන් ( එත් ඉතිං මට මෙච්චර හම්බවෙන්නෙ නැහැ හොඳෙ )