60,000 පටන් අරන්

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ඡන්දේ කාලේ පෝස්ටර් එකක් ගහන්න අතේ සතේ නැතුව ,අපි පරිසරය අපිරිසිදු කරන්නේ නෑ,පෝස්ටර් ගහන්න සල්ලි නාස්ති කරන්නෑ කිව්වා.

    බෝල්ට් පොයින්ට් පෑනෙන් ලියලා,
    හෙලිකොප්ටරයෙන් ගමන් බිමන් යන්නේ නෑ කියල,
    කෙහෙල් කොලේ බත් කාලා,
    ආපු ගමන් මහ බැංකුව කොල්ල කාලා,
    .
    .
    .
    .
    .
    .

    22279447_1833230846918762_5945974720759459810_n.jpg