ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් පවත්වන ලද සමීක්ෂණයකට අනුව රටේ ජනතාවගෙන් 60.5% කගේ මාසික සාමාන්‍ය ආදායම අඩුවී ඇති බව වාර්තා වෙනවා..
source - https://www.dailymirror.lk/top-story/Economic-crisis-hits-hard-60-5-households-struggle/155-273973
බඩු සේවා ගණන් ගියාට ඒවගෙන් ඒව කරන මිනිස්සුන්ට හම්බෙන ආදායම වැඩිවෙලා නෑ කියලයි පේන්නෙ,ඒව ගන්න එක මිනිස්සු අඩුකරල අනිත් පැත්තෙන්..