60.5% කගේ මාසික ආදායම අඩුවෙලා

Freereload

Well-known member
  • Feb 13, 2019
    772
    309
    63
    ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් පවත්වන ලද සමීක්ෂණයකට අනුව රටේ ජනතාවගෙන් 60.5% කගේ මාසික සාමාන්‍ය ආදායම අඩුවී ඇති බව වාර්තා වෙනවා..

    source - https://www.dailymirror.lk/top-story/Economic-crisis-hits-hard-60-5-households-struggle/155-273973
    බඩු සේවා ගණන් ගියාට ඒවගෙන් ඒව කරන මිනිස්සුන්ට හම්බෙන ආදායම වැඩිවෙලා නෑ කියලයි පේන්නෙ,ඒව ගන්න එක මිනිස්සු අඩුකරල අනිත් පැත්තෙන්..
     
    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,566
    113
    ආයේ අහන්නත් දෙයක් ද බන්.

    මිනිස්සුන්ට වැලේ වැල් නැතුව ඉන්නෙ.

    පනහ හැට ඇරන් පවුලක් නඩත්තු කරන මිනිස්සු කොහොම ජිවත් වෙනවද මන්ද.
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    සරලව fixed income එවුන්ට බඩු බනිස්
    ඒ කියන්නෙ මාස් පඩි කාරයො
    සේව සපයන එවුන් නන් ඒ ෆී එක වැඩි කරනව අඩු වසයෙන් හරි ( taxi, saloon, builders, plumbers etc )

    ඉදිරි පරම්පරාව උස අඩු, මොලෙ අඩු, වර්දනය බාල පිරිසක් වේවි
    බිත්තරය්ක් එක්ක වත් බත් ටිකක් දීගන්න බැරි වෙනව ලමයින්ට
    එසේ මෙසේ පාඩුවක් නෙවෙ, එක පරයෙක් ඔව්වගෙ දීග කාලීන් ප්‍රතිපල ගැන හිතන්නෙ නැ
     
    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,993
    18,664
    113
    34
    Hell
    සරලව fixed income එවුන්ට බඩු බනිස්
    ඒ කියන්නෙ මාස් පඩි කාරයො
    සේව සපයන එවුන් නන් ඒ ෆී එක වැඩි කරනව අඩු වසයෙන් හරි ( taxi, saloon, builders, plumbers etc )

    ඉදිරි පරම්පරාව උස අඩු, මොලෙ අඩු, වර්දනය බාල පිරිසක් වේවි
    බිත්තරය්ක් එක්ක වත් බත් ටිකක් දීගන්න බැරි වෙනව ලමයින්ට
    එසේ මෙසේ පාඩුවක් නෙවෙ, එක පරයෙක් ඔව්වගෙ දීග කාලීන් ප්‍රතිපල ගැන හිතන්නෙ නැ

    උබ ලොක්ක බයිලා කථා කරනවා. කැලෑවෙ ඉන්න එවුන් දැන් ඔක්කොම korea japan කුවේට් ඕමාන් ජෝර්දාන්.. මං මේ කථා කරන්නේ o/l වත් නැති එවුන් ගැන. නැත්තං රුමේනියා ලිතුවේනියා
    මං මේ කථා කරන්නේ ගමට බස් එකක් වත් නැති main road එකේ ඉඳන් 10km 15km කදු මැද්දේ වන්නියේ ඉන්න එවුන් ගැන
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,475
    86,742
    113
    ආශ්චර්යමත් රටක
    පොල් බෑය 50යි කියල වැඩ බැරි පොන්න නන්දයට රට දුන්න උන්ට සැප ඇති.

    බෑය 50යි ගෙඩිය 100 යි 😹😹😹

    නන්නපෝල්ට කියලා සවුබාගේ දැක්ම උදාකරාට පස්සෙ බෑය 100 යි 😆🤣🤣🤣
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,912
    40,714
    113
    Den Inna ekath echcharama thamay.
    හොඳට වාහනේ අරගෙන ගිය එකාගෙන් වාහනේ උදුරල අරන් කන්දෙන් පල්ලෙහාට දාලා ඉවර වෙලා, කොරල පෙන්නපන් කියල ආයෙත් සුක්කානම අතට දුන්නට කලින් ගිය ට්‍රැක් එකට ගන්න මැජික් නෑ.
     
    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,566
    113
    සේව සපයන එවුන් නන් ඒ ෆී එක වැඩි කරනව අඩු වසයෙන් හරි
    ඒත් උන්ටත් කෙලවෙනවා නේ මොකද සේවය ගන්න එන ප්‍රමාණය අඩු වෙනවනේ
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    ඒත් උන්ටත් කෙලවෙනවා නේ මොකද සේවය ගන්න එන ප්‍රමාණය අඩු වෙනවනේ

    ‍යා යා
    ඒත් උන් පොඩි ගානක් හරි වැඩි කරල කරන් යනාවනෙ

    මාස් පඩි කාරයොන්ට ඒකත් බෑනෙ :(
     
    buddikagayan

    Well-known member
  • Jan 25, 2012
    27,331
    16,029
    113
    Colombo
    සරලව fixed income එවුන්ට බඩු බනිස්
    ඒ කියන්නෙ මාස් පඩි කාරයො
    සේව සපයන එවුන් නන් ඒ ෆී එක වැඩි කරනව අඩු වසයෙන් හරි ( taxi, saloon, builders, plumbers etc )

    ඉදිරි පරම්පරාව උස අඩු, මොලෙ අඩු, වර්දනය බාල පිරිසක් වේවි
    බිත්තරය්ක් එක්ක වත් බත් ටිකක් දීගන්න බැරි වෙනව ලමයින්ට
    එසේ මෙසේ පාඩුවක් නෙවෙ, එක පරයෙක් ඔව්වගෙ දීග කාලීන් ප්‍රතිපල ගැන හිතන්නෙ නැ
    :-(
     
    • Sad
    Reactions: Solo Rider

    kasdesilva

    Well-known member
  • Jul 6, 2016
    748
    422
    63
    හොඳට වාහනේ අරගෙන ගිය එකාගෙන් වාහනේ උදුරල අරන් කන්දෙන් පල්ලෙහාට දාලා ඉවර වෙලා, කොරල පෙන්නපන් කියල ආයෙත් සුක්කානම අතට දුන්නට කලින් ගිය ට්‍රැක් එකට ගන්න ම
    Logic eka Hari . Hebey Aaye Hari track ekata ganna kisima wedakata ethi deyak karalath ne.

    Rajaya sewaka Padi wedi karala eewa tax walin cover Kara ganna ekay, tax eke result ekak widiyata mulu arthikeema pahalata Yana ekay, denata tempory Naya gewana eka newathila hinda denena thaawakaalika chuun ekay witharayne thiyenne. Thawa tika dawasakin Naya gewaddi kalintath wada weegen pahalata yay
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,912
    40,714
    113
    Logic eka Hari . Hebey Aaye Hari track ekata ganna kisima wedakata ethi deyak karalath ne.

    Rajaya sewaka Padi wedi karala eewa tax walin cover Kara ganna ekay, tax eke result ekak widiyata mulu arthikeema pahalata Yana ekay, denata tempory Naya gewana eka newathila hinda denena thaawakaalika chuun ekay witharayne thiyenne. Thawa tika dawasakin Naya gewaddi kalintath wada weegen pahalata yay
    තමන්ගෙ මගියොන්ව ආරක්ෂාකරගෙන පරිස්සමට වාහනේ අරගෙන යන ඩ්‍රයිවර් කෙනෙක් හිටියලු. ගැබිනි මාතාවොන්ට නොමිලේ කන්නත් දුන්නලු. අපෝ මේ ඩ්‍රවර් කාරයා හිමින් යන්නෙ. මෙහෙම ගියොත් ගමන යන්න හම්බෙන්නෙ නෑ කියල, වාහනේ හිටපු බහුතර මගියො සංඛ්‍යාවක් ඒ ඩ්‍රයිවර්ට විරුද්ධ වෙලා, ඌගෙ ශර්ට් එකෙන් ඇදල ඩ්‍රවින්ග් සීට් එකෙන් අරන්, මීට කලින් වාහනයක් පැදල තියා කොපි පොතක වාහනෙක රූපයක් වත් ඇඳගන්න බැරි එකෙක්ව තෝරගෙන මෙයා තමයි වැඩ්ඩා, මෙයා තමයි ඩ්‍රයිව් කරනවනම් නියම බාන්ඩේ කියල කර උඩ තියන් ගිහිල්ලා ඩ්‍රයිවින්ග් සීට් එකේ තියෙනව. ඌ ගත්ත ගමන්ම කන්දෙන් පහලට දානව. දැන් අර පරණ ඩ්‍රයිවර් එයාගෙම ස්ව උත්සහයෙන් කුමන්ත්‍රණ කරල, ඩ්‍රවින්ග් සීට් එක අල්ලගන්නව. දැන් ඒ ඩ්‍රයිවර් සීට් එක අල්ලගත්තේ උබලව සැපට පහසුවට ගමනාන්තෙ දක්වා ගෙනියන්න නෙවේ. ශර්ට් එකෙන් ඇදල විසික් කරනකොටම, මගියොන්ට සලකන්න ඕනේ රකින්න ඕනේ කියන පුකේ අමාරුව හොඳ වෙලා. සීට් එක අල්ලගත්තේ උබලව අපහසුතාවයට පත්කරන්න. හයියෙන් ගිහින් එක පාරටම බ්‍රේක් ගහනව. කට්ටියක් බිම, කට්ටියකගෙ නාස් පොලු කැඩිලා ලේ ගලනව. ආතල් ගොඩායි.
     
    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,303
    2,109
    113
    පාරේ වාහන පිරිලා හැම තැනම ට්‍රිප් දුවන්නේ කව්ද බන් එතකොට ???
     
    • Like
    Reactions: Dragon Kolla

    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,566
    113
    සීට් එක අල්ලගත්තේ උබලව අපහසුතාවයට පත්කරන්න.
    ඈ එතකොට රනිල් ආවෙ රට‍ හදන්න නෙවෙයි මහජනයාගෙන් පලිගන්න. එහෙමද?