60.5% කගේ මාසික ආදායම අඩුවෙලා

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,911
    40,714
    113
    ඈ එතකොට රනිල් ආවෙ රට‍ හදන්න නෙවෙයි මහජනයාගෙන් පලිගන්න. එහෙමද?
    මේකට රනිල්ගෙ සම්බන්ධයක් නෑ. අර ඩ්‍රයිවර් නම් සීට් එක ඇල්ලුවෙ මගියොන්ගෙන් පලිගන්න.
     
    kasdesilva

    Well-known member
  • Jul 6, 2016
    748
    422
    63
    තමන්ගෙ මගියොන්ව ආරක්ෂාකරගෙන පරිස්සමට වාහනේ අරගෙන යන ඩ්‍රයිවර් කෙනෙක් හිටියලු. ගැබිනි මාතාවොන්ට නොමිලේ කන්නත් දුන්නලු. අපෝ මේ ඩ්‍රවර් කාරයා හිමින් යන්නෙ. මෙහෙම ගියොත් ගමන යන්න හම්බෙන්නෙ නෑ කියල, වාහනේ හිටපු බහුතර මගියො සංඛ්‍යාවක් ඒ ඩ්‍රයිවර්ට විරුද්ධ වෙලා, ඌගෙ ශර්ට් එකෙන් ඇදල ඩ්‍රවින්ග් සීට් එකෙන් අරන්, මීට කලින් වාහනයක් පැදල තියා කොපි පොතක වාහනෙක රූපයක් වත් ඇඳගන්න බැරි එකෙක්ව තෝරගෙන මෙයා තමයි වැඩ්ඩා, මෙයා තමයි ඩ්‍රයිව් කරනවනම් නියම බාන්ඩේ කියල කර උඩ තියන් ගිහිල්ලා ඩ්‍රයිවින්ග් සීට් එකේ තියෙනව. ඌ ගත්ත ගමන්ම කන්දෙන් පහලට දානව. දැන් අර පරණ ඩ්‍රයිවර් එයාගෙම ස්ව උත්සහයෙන් කුමන්ත්‍රණ කරල, ඩ්‍රවින්ග් සීට් එක අල්ලගන්නව. දැන් ඒ ඩ්‍රයිවර් සීට් එක අල්ලගත්තේ උබලව සැපට පහසුවට ගමනාන්තෙ දක්වා ගෙනියන්න නෙවේ. ශර්ට් එකෙන් ඇදල විසික් කරනකොටම, මගියොන්ට සලකන්න ඕනේ රකින්න ඕනේ කියන පුකේ අමාරුව හොඳ වෙලා. සීට් එක අල්ලගත්තේ උබලව අපහසුතාවයට පත්කරන්න. හයියෙන් ගිහින් එක පාරටම බ්‍රේක් ගහනව. කට්ටියක් බිම, කට්ටියකගෙ නාස් පොලු කැඩිලා ලේ ගලනව. ආතල් ගොඩායි.
    😂😂 Ape peththe ranilta kade Yana ekek innawa. U mulin kiwwa ranilta maasa thunen rata hadanawa. Minissunge okkoma Prashna wisadanawa. (Poolin nethi wechcha eka newey. Eeka ranilge daksha kamak newey)Minissu eeta passe ranilwa therun aran sehena kaalayak ranilawama janadipathi kamee thiyagannawa kiyala.

    Den uuth kiyanne ranila Naya wage, UU karanne minissunge Pali ganna eka wage Katha. Ooka ithin wahal baawaye lakshanayak.

    Eththa kathaawa ranilatath Meeka karanna puluwan kamak ne. Mama openly balanne. Kawru hari ekek rata hoda peththakata geniyanawanam loku deyak . Hebey thamath ehema penne ne. Ubala kiyanawa wage UU Pali ganna weda karanawa kiyala minissunta theerunoth uuta Pana pitin Inna hambenneth ne.
     
    Last edited:

    තමන්ට සලකන්නෙ නැති උන්ව ගොඩ දාන්න කට්ට කන්නෙ අහවල් එකටද කියපන්කො. කට ඇරියොත් හැමෝම කියන්නෙ මේ පාර මාළිමාවට කියල. රනිල් කරන්නයි උන්ට බලේ ගන්නයි. රනිල් එහෙම මෝඩයෙක් නෙවේ.

    බලපන් ඔරිජිනල් යූඇන්පී කාරයොන්ගෙ අදහස් සමපාත වෙන හැටි. පුළුවන් නම් ඌට මගෙ ප්‍රොෆයිල් එක දීලා මැසේජ් එකක් දාන්න කියපන්.
     
    Goda demmoth maalimawata Enna hamben ne. Ranilta digatama Inna puluwan. Prashne thiyenne beri eka. EE hinda thamay maalimawata giyoth yanne. Nethuwa uuta puluwankama thiyeddi maalimawata Minissu chande denna Yanawa hinda nokara innawa neweyne Ehema karanna tharan UU rata harakek neweyne.🤣

    Anee Manda ban. Oya original Kiya ganna unp, pohottu, JVP okkoma ewun ekay.
     
    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,149
    3,154
    113
    හොඳට වාහනේ අරගෙන ගිය එකාගෙන් වාහනේ උදුරල අරන් කන්දෙන් පල්ලෙහාට දාලා ඉවර වෙලා, කොරල පෙන්නපන් කියල ආයෙත් සුක්කානම අතට දුන්නට කලින් ගිය ට්‍රැක් එකට ගන්න මැජික් නෑ.
    Eka therenna tharan wath munta molayalk nehe...

    Logic eka Hari . Hebey Aaye Hari track ekata ganna kisima wedakata ethi deyak karalath ne.

    Rajaya sewaka Padi wedi karala eewa tax walin cover Kara ganna ekay, tax eke result ekak widiyata mulu arthikeema pahalata Yana ekay, denata tempory Naya gewana eka newathila hinda denena thaawakaalika chuun ekay witharayne thiyenne. Thawa tika dawasakin Naya gewaddi kalintath wada weegen pahalata yay
    Denta loku deyak karala nehe..mulinma karanna one privatize karana eka..hebei lesi nehe..merayo/horu/nikammu okkoma ringawala thiyenne government ekata ..okun ekka molo investee kenek owa baara ganne nehe .ithin oya mala kumbhaandayo tika pannala inna oone..ehena karaddi jeppo/pohottuwo unta set wela aanduwa unstable karanawa..poddakawath lesi nehe wede
    ------ Post added on Dec 29, 2023 at 11:47 PM
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,348
    49,729
    113
    සේදවත්ත
    පාලකයන්ට බනින්න එපා උන් වැරදි නෑ , මහජනතාව වැරදි එක පාරක් කියලද කී පාරක්ද ? දශක 7 .

    ඒ නිසා ඔකුන්ට හොද වැඩේ ඕම අදායම අඩු වෙලා හැමිනිලා යනවට
     
    • Like
    Reactions: ruchira55

    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,149
    3,154
    113
    Goda demmoth maalimawata Enna hamben ne. Ranilta digatama Inna puluwan. Prashne thiyenne beri eka. EE hinda thamay maalimawata giyoth yanne. Nethuwa uuta puluwankama thiyeddi maalimawata Minissu chande denna Yanawa hinda nokara innawa neweyne Ehema karanna tharan UU rata harakek neweyne.🤣

    Anee Manda ban. Oya original Kiya ganna unp, pohottu, JVP okkoma ewun ekay.
    Maalima kuhaka kaalakanni tika hadanne minissu thiththa beheth bona kota oita wata honda peni rasa behethak thiyanawa kiyala sugar syrup deela meka cuba wa wage karaganna..unta raja separa indatheheki minissu apa duk windiy..
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,638
    13,347
    113
    මම ඊයේ දවල් බත් එකක් කන්න කඩේකට ගියා, ඒ වෙලාවේ එතනට ආවා ac ටෙක්නීශිය්න්ලා දෙන්නෙක් ඒ දෙන්නම එලවලූ රොටි දෙකක් කාලා ප්ලේන්ටි බිව්වා. මට තේරුන විදිහට ඒ දෙන්නගේ ලන්ච් එක තමයි ඒක. ...

    රජපක්ස පිලිකාව උඩු දුවලා ඉවරයි. ඊලග චන්දේ රනිල්, දම්මික, ඩිලිත් කියලා වෙන වෙනම ආවත් මුන් ඔක්කොම එක පවුලක්.

    මම නම් කට කැඩෙනනම් කිව්වා නන්දසේන පරයට චන්දේ දෙන්න එපා කියලා , අරගලේ ලස්සනට කරගෙන යනකොට ජෙරි කැප්පෝ ටික ඒක බන්දේසියේ තියලා රනිල් හාමුට පූජ කරා....
     
    • Haha
    • Like
    Reactions: itguy77 and EVC

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,911
    40,714
    113
    Goda demmoth maalimawata Enna hamben ne. Ranilta digatama Inna puluwan. Prashne thiyenne beri eka. EE hinda thamay maalimawata giyoth yanne. Nethuwa uuta puluwankama thiyeddi maalimawata Minissu chande denna Yanawa hinda nokara innawa neweyne Ehema karanna tharan UU rata harakek neweyne.🤣

    Anee Manda ban. Oya original Kiya ganna unp, pohottu, JVP okkoma ewun ekay.
    උබ එහෙම කිව්වට පොහොට්ටුවට මිනිස්සු දුන්නනෙ. මෙතන තියෙන්නෙ, ගුණමකුවොන්ට කරන්න ඕනෙද නැද්ද කියන ප්‍රශ්නෙ.
     
    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    :love:

    1tcnuc.png

    @monson @hirashgeff
     
    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,924
    3,284
    113
    Malabe
    ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් පවත්වන ලද සමීක්ෂණයකට අනුව රටේ ජනතාවගෙන් 60.5% කගේ මාසික සාමාන්‍ය ආදායම අඩුවී ඇති බව වාර්තා වෙනවා..

    source - https://www.dailymirror.lk/top-story/Economic-crisis-hits-hard-60-5-households-struggle/155-273973
    බඩු සේවා ගණන් ගියාට ඒවගෙන් ඒව කරන මිනිස්සුන්ට හම්බෙන ආදායම වැඩිවෙලා නෑ කියලයි පේන්නෙ,ඒව ගන්න එක මිනිස්සු අඩුකරල අනිත් පැත්තෙන්..
    Aarthika avapathayakadi vena monava balaporoththu vennada?
    60.5% minissunge maasika aadayama NATHI velanam news ekak vidihata vatinava.
    Everybody knows we're going through a bad patch and there has to be casualties. All these are temporary.
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    ආ අව්ලක් නැ. දැන් කුඩු එහෙම අල්ලනවා නේ රනිල් සර්
    කන්න නැතන් කුඩු එහෙම නැති රටක් අපිට ඕනේ රනිල් සර්
    @Solo Rider :lol: :lol: :lol:
     
    • Love
    Reactions: Solo Rider