මේකට රනිල්ගෙ සම්බන්ධයක් නෑ. අර ඩ්‍රයිවර් නම් සීට් එක ඇල්ලුවෙ මගියොන්ගෙන් පලිගන්න.ඈ එතකොට රනිල් ආවෙ රට හදන්න නෙවෙයි මහජනයාගෙන් පලිගන්න. එහෙමද?
මේකට රනිල්ගෙ සම්බන්ධයක් නෑ. අර ඩ්‍රයිවර් නම් සීට් එක ඇල්ලුවෙ මගියොන්ගෙන් පලිගන්න.ඈ එතකොට රනිල් ආවෙ රට හදන්න නෙවෙයි මහජනයාගෙන් පලිගන්න. එහෙමද?
තමන්ගෙ මගියොන්ව ආරක්ෂාකරගෙන පරිස්සමට වාහනේ අරගෙන යන ඩ්‍රයිවර් කෙනෙක් හිටියලු. ගැබිනි මාතාවොන්ට නොමිලේ කන්නත් දුන්නලු. අපෝ මේ ඩ්‍රවර් කාරයා හිමින් යන්නෙ. මෙහෙම ගියොත් ගමන යන්න හම්බෙන්නෙ නෑ කියල, වාහනේ හිටපු බහුතර මගියො සංඛ්‍යාවක් ඒ ඩ්‍රයිවර්ට විරුද්ධ වෙලා, ඌගෙ ශර්ට් එකෙන් ඇදල ඩ්‍රවින්ග් සීට් එකෙන් අරන්, මීට කලින් වාහනයක් පැදල තියා කොපි පොතක වාහනෙක රූපයක් වත් ඇඳගන්න බැරි එකෙක්ව තෝරගෙන මෙයා තමයි වැඩ්ඩා, මෙයා තමයි ඩ්‍රයිව් කරනවනම් නියම බාන්ඩේ කියල කර උඩ තියන් ගිහිල්ලා ඩ්‍රයිවින්ග් සීට් එකේ තියෙනව. ඌ ගත්ත ගමන්ම කන්දෙන් පහලට දානව. දැන් අර පරණ ඩ්‍රයිවර් එයාගෙම ස්ව උත්සහයෙන් කුමන්ත්‍රණ කරල, ඩ්‍රවින්ග් සීට් එක අල්ලගන්නව. දැන් ඒ ඩ්‍රයිවර් සීට් එක අල්ලගත්තේ උබලව සැපට පහසුවට ගමනාන්තෙ දක්වා ගෙනියන්න නෙවේ. ශර්ට් එකෙන් ඇදල විසික් කරනකොටම, මගියොන්ට සලකන්න ඕනේ රකින්න ඕනේ කියන පුකේ අමාරුව හොඳ වෙලා. සීට් එක අල්ලගත්තේ උබලව අපහසුතාවයට පත්කරන්න. හයියෙන් ගිහින් එක පාරටම බ්‍රේක් ගහනව. කට්ටියක් බිම, කට්ටියකගෙ නාස් පොලු කැඩිලා ලේ ගලනව. ආතල් ගොඩායි.
තමන්ට සලකන්නෙ නැති උන්ව ගොඩ දාන්න කට්ට කන්නෙ අහවල් එකටද කියපන්කො. කට ඇරියොත් හැමෝම කියන්නෙ මේ පාර මාළිමාවට කියල. රනිල් කරන්නයි උන්ට බලේ ගන්නයි. රනිල් එහෙම මෝඩයෙක් නෙවේ.Ape peththe ranilta kade Yana ekek innawa. U mulin kiwwa ranilta maasa thunen rata hadanawa. Minissunge okkoma Prashna wisadanawa. (Poolin nethi wechcha eka newey. Eeka ranilge daksha kamak newey)Minissu eeta passe ranilwa therun aran sehena kaalayak ranilawama janadipathi kamee thiyagannawa kiyala.
Den uuth kiyanne ranila Naya wage, UU karanne minissunge Pali ganna eka wage Katha. Ooka ithin wahal baawaye lakshanayak.
Eththa kathaawa ranilatath Meeka karanna puluwan kamak ne. Mama openly balanne. Kawru hari ekek rata hoda peththakata geniyanawanam loku deyak . Hebey thamath ehema penne ne. Ubala kiyanawa wage UU Pali ganna weda karanawa kiyala minissunta theerunoth uuta Pana pitin Inna hambenneth ne.
Goda demmoth maalimawata Enna hamben ne. Ranilta digatama Inna puluwan. Prashne thiyenne beri eka. EE hinda thamay maalimawata giyoth yanne. Nethuwa uuta puluwankama thiyeddi maalimawata Minissu chande denna Yanawa hinda nokara innawa neweyne Ehema karanna tharan UU rata harakek neweyne.තමන්ට සලකන්නෙ නැති උන්ව ගොඩ දාන්න කට්ට කන්නෙ අහවල් එකටද කියපන්කො. කට ඇරියොත් හැමෝම කියන්නෙ මේ පාර මාළිමාවට කියල. රනිල් කරන්නයි උන්ට බලේ ගන්නයි. රනිල් එහෙම මෝඩයෙක් නෙවේ.
බලපන් ඔරිජිනල් යූඇන්පී කාරයොන්ගෙ අදහස් සමපාත වෙන හැටි. පුළුවන් නම් ඌට මගෙ ප්‍රොෆයිල් එක දීලා මැසේජ් එකක් දාන්න කියපන්.
Eka therenna tharan wath munta molayalk nehe...හොඳට වාහනේ අරගෙන ගිය එකාගෙන් වාහනේ උදුරල අරන් කන්දෙන් පල්ලෙහාට දාලා ඉවර වෙලා, කොරල පෙන්නපන් කියල ආයෙත් සුක්කානම අතට දුන්නට කලින් ගිය ට්‍රැක් එකට ගන්න මැජික් නෑ.
Denta loku deyak karala nehe..mulinma karanna one privatize karana eka..hebei lesi nehe..merayo/horu/nikammu okkoma ringawala thiyenne government ekata ..okun ekka molo investee kenek owa baara ganne nehe .ithin oya mala kumbhaandayo tika pannala inna oone..ehena karaddi jeppo/pohottuwo unta set wela aanduwa unstable karanawa..poddakawath lesi nehe wedeLogic eka Hari . Hebey Aaye Hari track ekata ganna kisima wedakata ethi deyak karalath ne.
Rajaya sewaka Padi wedi karala eewa tax walin cover Kara ganna ekay, tax eke result ekak widiyata mulu arthikeema pahalata Yana ekay, denata tempory Naya gewana eka newathila hinda denena thaawakaalika chuun ekay witharayne thiyenne. Thawa tika dawasakin Naya gewaddi kalintath wada weegen pahalata yay
Maalima kuhaka kaalakanni tika hadanne minissu thiththa beheth bona kota oita wata honda peni rasa behethak thiyanawa kiyala sugar syrup deela meka cuba wa wage karaganna..unta raja separa indatheheki minissu apa duk windiy..Goda demmoth maalimawata Enna hamben ne. Ranilta digatama Inna puluwan. Prashne thiyenne beri eka. EE hinda thamay maalimawata giyoth yanne. Nethuwa uuta puluwankama thiyeddi maalimawata Minissu chande denna Yanawa hinda nokara innawa neweyne Ehema karanna tharan UU rata harakek neweyne.
Anee Manda ban. Oya original Kiya ganna unp, pohottu, JVP okkoma ewun ekay.
උබ එහෙම කිව්වට පොහොට්ටුවට මිනිස්සු දුන්නනෙ. මෙතන තියෙන්නෙ, ගුණමකුවොන්ට කරන්න ඕනෙද නැද්ද කියන ප්‍රශ්නෙ.Goda demmoth maalimawata Enna hamben ne. Ranilta digatama Inna puluwan. Prashne thiyenne beri eka. EE hinda thamay maalimawata giyoth yanne. Nethuwa uuta puluwankama thiyeddi maalimawata Minissu chande denna Yanawa hinda nokara innawa neweyne Ehema karanna tharan UU rata harakek neweyne.
Anee Manda ban. Oya original Kiya ganna unp, pohottu, JVP okkoma ewun ekay.
Aarthika avapathayakadi vena monava balaporoththu vennada?ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් පවත්වන ලද සමීක්ෂණයකට අනුව රටේ ජනතාවගෙන් 60.5% කගේ මාසික සාමාන්‍ය ආදායම අඩුවී ඇති බව වාර්තා වෙනවා..
source - https://www.dailymirror.lk/top-story/Economic-crisis-hits-hard-60-5-households-struggle/155-273973
බඩු සේවා ගණන් ගියාට ඒවගෙන් ඒව කරන මිනිස්සුන්ට හම්බෙන ආදායම වැඩිවෙලා නෑ කියලයි පේන්නෙ,ඒව ගන්න එක මිනිස්සු අඩුකරල අනිත් පැත්තෙන්..
