Recommend කරන්න පුළුවන්ද. දැනට බලපු ඒවාගේන් මේ දෙක තමා හිතට ඇල්ලුවේ
Samsung Galaxy A13
Samsung Galaxy M13
Samsung Galaxy A13
Samsung Galaxy M13
samsung A series eka hari m series eke hari avlk thynava, kagen hari ahala ganna
A සීරියස් හොඳයි ලෙඩ නෑ..
මම A12 එක දැන් අවුරුදු එකමාරක් තිස්සේ යුස් කරනවා අවුලක් නැහැ එදිනදා පාවිච්චියට හොදයි A13 එක නම් එයිට හොද ඇති බැටරිය මරු
A13
Oya Dekama same chipset
M13 එක මම ගත්තේ darsz එකෙන් 52යි ගානකට.Recommend කරන්න පුළුවන්ද. දැනට බලපු ඒවාගේන් මේ දෙක තමා හිතට ඇල්ලුවේ
Samsung Galaxy A13
Samsung Galaxy M13
lankawe Samsung Galaxy S21 FE ekak 170000/= vithara wenawa banS21fe
එච්චර ගනන්ද?lankawe Samsung Galaxy S21 FE ekak 170000/= vithara wenawa ban