60 - 70 අතර Phone එකක්

රෝසි ආච්චි

Well-known member
  • Dec 10, 2011
    12,185
    27,247
    113
    Recommend කරන්න පුළුවන්ද. දැනට බලපු ඒවාගේන් මේ දෙක තමා හිතට ඇල්ලුවේ

    Samsung Galaxy A13
    Samsung Galaxy M13
     

    Keshan94

    Well-known member
  • Nov 6, 2022
    2,001
    3,158
    113
    මම A12 එක දැන් අවුරුදු එකමාරක් තිස්සේ යුස් කරනවා අවුලක් නැහැ එදිනදා පාවිච්චියට හොදයි A13 එක නම් එයිට හොද ඇති බැටරිය මරු
     

    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    12,185
    27,247
    113
    A සීරියස් හොඳයි ලෙඩ නෑ..

    මම A12 එක දැන් අවුරුදු එකමාරක් තිස්සේ යුස් කරනවා අවුලක් නැහැ එදිනදා පාවිච්චියට හොදයි A13 එක නම් එයිට හොද ඇති බැටරිය මරු

    A13
    Oya Dekama same chipset

    (y) (y) (y)
     
    • Like
    Reactions: charitha2011

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,442
    36,648
    113
    කෑගල්ල
    Recommend කරන්න පුළුවන්ද. දැනට බලපු ඒවාගේන් මේ දෙක තමා හිතට ඇල්ලුවේ

    Samsung Galaxy A13
    Samsung Galaxy M13
    M13 එක මම ගත්තේ darsz එකෙන් 52යි ගානකට.
    1.
    Manufacture - Indian එකක්.
    2. මෙ මගුලේ පෙලක් වෙලවට display off වෙනවා. Call එක end වෙනකොට වගේ. අයෙ whatsapp call එනකොට. Power button එක දෙතුන් පාරක් ඔබලා තමා අයේ on කරගෙන cut කරන එක හරි answer කරන එක කරන්න ඔනේ.
    මේ කේස් එක හැම තැනම වගෙ review වල තිබ්බා.
    3. ටිකක් slow.
    4. Slow ගතිය නිසාද මන්දා browser එහෙම පිස්සු කෙලිනවා.