6000 ta aduwen phone

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    හොඳ චීන s2 කොපියක් ගන්න පුළුවන්, dual core 1.2GHz processor තියන.
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    මචන් 6900/- ට Micromax Android Gingerbread තියන ෆෝන් එකක් තියෙනව අබාන්ස්/ මෙට්‍රොපොලිටන් වල with 1 year warranty ... chinese ඒවට වඩානම් හොඳයි ... 1GHz processor
     

    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,325
    5,437
    113
    ei ban lankawe hadana greentel android phone eka thiyenne, 6500/=

    ara metropolitan eke thiyen 6,900/= micromax ekath hodai.

    hebei oya dekema 3g ne. gprs,wifi nam thiyenawa.