Questions 60K e-money (kind of)

ela

Well-known member
  • Jul 4, 2006
    4,673
    1,755
    113
    N/A
    යාලුවෙක් එක්ක වැඩකරල රු 60,000කට වඩා මාසෙට හොයනවා. හැබැයි ඒ් මුදලට කිසි ගරුත්වයක් නෑ බං. ඇයි ඒ?

    I have a friend who is outsourcing his client work to me, We were doing this from time to time over the last 8 years, but now it has become more frequent. He's a programmer and involved in projects all over the freelancing websites. The dude is like a brother to me and not a greedy fella, and he pays well to me in LKR. So Now I earn not less than 60K LKR a month from this side hustle, but I have no respect for this income, I can't figure out why. What could be the reason?

    This is not a show-off thread, ado why bun? I spend nearly 5-6 hours a day after work. No weekends. I have seen people doing much for a fraction of what I get. But I have no respect for this income. WTF?

    TL;DR: I work with a friend and earn 60,000+ something a month, but have no respect for the income, why is that?
     
    Last edited:

    ela

    Well-known member
  • Jul 4, 2006
    4,673
    1,755
    113
    N/A
    Just give it to a charity, if you don't care about it?
    Not something like that bun. I truly have no respect for it. I spend it on utility bills and loan payments. It vanishes like a fart in the wind tho.

    But machan, you get around 600 rupees per hour(60000/(20*5)). Ee ganata freelance karana eka padui kiyala hithen nadda?
    That's true. 100% true, but I enjoy working on creating content. Working on art is satisfying for me.
    This may sound childish, but It's enjoyable.... 80's music in the background, US talkshows, debates or Netflix from the side, snacks and stuff.
    Being an introvert, I enjoy this more than my day job.
     

    ela

    Well-known member
  • Jul 4, 2006
    4,673
    1,755
    113
    N/A
    මේක තමයි හේතුව.. උබ වැඩේට ආසයි ඒකෙන් එන සල්ලි වලට වැඩිය.
    ඒක හරි. නමුත් සල්ලි කියන්නෙ සල්ලිනෙ. අනේ මන්දා. මම හිතන්නේ ජීටී කියු එක වෙන්න ලොකු ඉඩත් තියෙන්නෙ, සල්ලි කොහොමත් බිල්ස් ඇන්ඩ් ලෝන්වලට වැනිෂ් වෙන නිසා. මම මුදල් එන්ජෝයි කරනවා කියල එකක් වෙන්නෙ නැහැ. සාපේක්ෂව පොඩි ගාණක් නිසා.
     
    • Like
    Reactions: hodakolla

    dilann

    Well-known member
  • Jul 6, 2018
    11,899
    31,654
    113
    එකමත් එක රටක
    ඒක හරි. නමුත් සල්ලි කියන්නෙ සල්ලිනෙ. අනේ මන්දා. මම හිතන්නේ ජීටී කියු එක වෙන්න ලොකු ඉඩත් තියෙන්නෙ, සල්ලි කොහොමත් බිල්ස් ඇන්ඩ් ලෝන්වලට වැනිෂ් වෙන නිසා. මම මුදල් එන්ජෝයි කරනවා කියල එකක් වෙන්නෙ නැහැ. සාපේක්ෂව පොඩි ගාණක් නිසා.
    පොඩි ගානක් නිසාම නෙවෙයි.. ජොබ් එක සම්පුර්නයෙන් නවත්තලා ඕක කරත් උබට ඔය feeling එක එනව. ඒක නිකන් ඒ සල්ලි වල පාඩුවක් උනාම වැඩිය දන්නේ නැති දෙයක් වගේ නේ ? බැරි වෙලාවත් ජොබ් එකෙන් උබට 60+ කරාම එහෙම නෙවෙයි. එක සිරා ගන්නවා.
    ජොබ් එක කරන්නේ සල්ලි ඕන නිසා. ඒ කරන දේට වඩා උබ එකෙන් එන සල්ලි වලට කැමති. මේක ඊට වඩා වෙනස් . කැමති වෙලාවක කරන්න පුලුවන් නිදහස් තියන දේ. බැදීම් අඩුයි.. නැති වෙන්න දෙයක් නෑ වගේ..
     
    • Like
    Reactions: hodakolla

    ela

    Well-known member
  • Jul 4, 2006
    4,673
    1,755
    113
    N/A
    පොඩි ගානක් නිසාම නෙවෙයි.. ජොබ් එක සම්පුර්නයෙන් නවත්තලා ඕක කරත් උබට ඔය feeling එක එනව. ඒක නිකන් ඒ සල්ලි වල පාඩුවක් උනාම වැඩිය දන්නේ නැති දෙයක් වගේ නේ ? බැරි වෙලාවත් ජොබ් එකෙන් උබට 60+ කරාම එහෙම නෙවෙයි. එක සිරා ගන්නවා.
    ජොබ් එක කරන්නේ සල්ලි ඕන නිසා. ඒ කරන දේට වඩා උබ එකෙන් එන සල්ලි වලට කැමති. මේක ඊට වඩා වෙනස් . කැමති වෙලාවක කරන්න පුලුවන් නිදහස් තියන දේ. බැදීම් අඩුයි.. නැති වෙන්න දෙයක් නෑ වගේ..
    මේක්ස් සෙන්ස්. මට මාව කියවගන්ඩ බැරි උනාට උඹල මේ ටිකට කියු කතා නම් මරු!
     
    • Like
    Reactions: hodakolla

    ela

    Well-known member
  • Jul 4, 2006
    4,673
    1,755
    113
    N/A
    What type of content do you work on?
    Graphics. My mate sends screenshots of instructions or he sends specific instructions regarding the work. I comply and get them done. It's simple as that. SVG, EPS, PNG, PDFs. From Indesign Layouting to Interactive PDFs to Technical Drawings.. Everything and anything. No pattern. It varies from client to client. I am kind of a handy man when it comes to content creation ban.
     
    • Like
    Reactions: dayt0na

    ela

    Well-known member
  • Jul 4, 2006
    4,673
    1,755
    113
    N/A
    Sinhalen dapan yako apitth therenna
    යාලුවෙක් උට එන වැඩවල කන්ටෙන්ට් ක්‍රියේටින් වැඩ මට දෙනව මම ඒ්වයින් හැටකට එහා මාසෙකට රුපියල් හොයනවා. ඒත් ඒ මුදල්වලට අගයක් නැහැ මට. තේරෙන්නේ නැහැ ඇයි කියලා.
     

    Rio123

    Active member
  • Jan 16, 2012
    255
    219
    43
    යාලුවෙක් උට එන වැඩවල කන්ටෙන්ට් ක්‍රියේටින් වැඩ මට දෙනව මම ඒ්වයින් හැටකට එහා මාසෙකට රුපියල් හොයනවා. ඒත් ඒ මුදල්වලට අගයක් නැහැ මට. තේරෙන්නේ නැහැ ඇයි කියලා.
    Ehenam mata deepan :yes: