63 වන නිදහසට පෙරවදනක්...!

මාගේ පනිවිඩය:

සියලු ජාතීන් ආගම්, පක්ශ බේද අතහැර රටේ සංවර්ධනය උදෙසා එකා මෙන් සියලු දෙනාම වැඩ කිරීමට අදිටන් කර ගත යුතුය. නිදහස් දින දවසේ ඔබගේ නිවසේ ජාතික කොඩියක් ඔසවා 63 වන නිදහස සංකේතවත් කරන්න, ස්තුතියි
:)
 

mr.tikko

Member
Nov 19, 2010
1,699
399
0
ජීවත් වීම සදහා මානසිකව නිදහස් වූ වහාම නිදහස සමරමි...

checker-black.jpg


good post.. Rep ++
 

Nivinda

Well-known member
  • Aug 25, 2010
    3,018
    423
    83
    ගොඬක් වටින පෝස්ට් එකක්.
    මට මගේ රට ගැන ගොඬක් ආඬම්බරයි. :)

    Rep++++
     

    bulza

    Well-known member
  • Apr 21, 2010
    3,986
    367
    83
    පාතාලේ
    sarathfonsekajailedtami.jpg



    කට්ටියට මෙයාව අමතක ද? :(:(:(
    වීරයා හීරේ...
    අපි 63 නිදහස සමරන්නේ නෑ:no::no::no::no:

     
    Last edited: