iCloud එක අරන් තියෙන්නෙ
මම ඩෙබිට් කාඩ් එක පේමන්ට් මෙතඩ් එක විදියට ඇඩ් කරලා තියන නිසා ඔටෝම කැපෙනවා, බැරිවෙලා හරි ඩෙබිඩ් කාඩ් එකේ සල්ලි නැති උනොත් පේමන්ට් ප්‍රොබ්ලම් කියලා මේල් එකක් එනවා(කාඩ් එකට සල්ලි දාල) එතනින් ගිහින් ආපහු කාඩ් එක්ස්පයර් ඩේට් එකයි ඉලක්කම් තුනේ කෝඩ් එකයි දැම්මම ආපහු ඒ බැරි උනු පේමන්ට් එක වෙනවා.
දවස් කීපයක් පේ කරන්නෙ නැති උනාට ඩේට ඩිලීට් කරන්නෙ නැහැ ගොඩක් කල් ගියොත් ඩිලීට් කරනවා ඇති
අහ් .

