
dan thiyena App hatiyata 128GB ekakma ganin.. anika Songs collection ekak load kaloth space madi wenawa.... 64 aran passe duk wenna epa![]()

ඉඩ වැඩි ඒවා ගන්න එපා ෆෝන් එක නැතිවුනොත් අපරාදේ ඩේටා


mage 4n eke 12gb thiyenne..
mata epa wela thiyenne..
mage 4n eke 12gb thiyenne..
mata epa wela thiyenne..

චිප් ගහන්න බෑ. ෆොටෝ වීඩියෝ වලට තමා ඉඩ යන්නෙ.Ochchara oneda mobile ekakata? Kawadawath 8GB pirune naa app+data walin.Music walata nam 32GB chip eka use kala issara, ekenuth 6GB witara thamai use wela thibune
ඔව් බන් කාඩ් ගහන්න බෑ.Aduma 64gb wath tyenne oona habai. Lokuwata Apps+ songs wage ewa store karanne nathnm 64gb athi. Sd card ekak gahanna bari nm wadak nahane.
ඕක බයානකයි.මගෙ නන් 32gb.ඒකත් මට වැඩී.මම පිරෙනකොට desktop එකට දානවා.සිම්පල්.
මම දන්න් කෙනෙක්ගෙ හාර්ඩ් එකක් ඩැමේජ් උනා මුකුත්ම ගන්න බැරි වෙන්න. 64Gb athi bn.


සාමාන්‍ය විදියට යූස් කරන කෙනෙක්ට 64GB ඇති, යන යන තැන පැය ගනන් වීඩියෝ කරනවා වගේ නම් සමහර විට මදි වෙන්න පුලුවන් ඒත් සාමාන්‍ය විදියට පොඩි වීඩියෝ එකක් කරගෙන දවසට ෆෝටෝ දහයක් පහලවක් ගන්න එකෙක්ට නම් කිසිම අවුලක් වෙන්නෙ නැහැ
මගේ ෆෝන් එකට මම 50GB Cloud බැකප් එකක් අරන් තියනවා අවුරුදු දෙකක් ගිහිල්ලත් ඒක පිරිලා නැහැ ෆොටෝ සහ වීඩියෝ විතරයි බැකප් වෙන්න දාල තියෙන්නෙ
ෆෝන් එකේ ලොකු කැපෑසිටි එක වටිනවා ෆිල්ම් එකක් ටීවී සීරීස් එකක් එහෙම ෆෝන් එකේ දාගෙන යනවා නම් ඒවත් ඉතින් ඉදලා හිටල කරන ඒවනේ
Cloud එකට මාසයක් පේ කරන්න බැරි උනොත් ඔක්කොම ඩේටා ඩිටීඩ් කරනවද?
නැත්තං ගෙවන දාට හිඟත් එක්ක ගෙවන්න ඕනෙද?
Cloud එකට මාසයක් පේ කරන්න බැරි උනොත් ඔක්කොම ඩේටා ඩිටීඩ් කරනවද?
නැත්තං ගෙවන දාට හිඟත් එක්ක ගෙවන්න ඕනෙද?